ඇයි මෙහෙම හිතෙන්නෙ? මොනවා හරි දෙයක් කරනකොට වටේ ඉන්න මිනිස්සු මං දිහා බලාගෙන ඉන්නවා, හොරෙන් කතා කරනවා, හිනා වෙනවා වගේ හිතෙන්නෙ ඇයි?? මේ මඟුල නිසා මට වාහනයක් එලවන්නත් ලැජ්ජයි වගේ