ඇයි මෙහෙම හිතෙන්නෙ?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    ඇයි මෙහෙම හිතෙන්නෙ?

    මොනවා හරි දෙයක් කරනකොට වටේ ඉන්න මිනිස්සු මං දිහා බලාගෙන ඉන්නවා, හොරෙන් කතා කරනවා, හිනා වෙනවා වගේ හිතෙන්නෙ ඇයි?? මේ මඟුල නිසා මට වාහනයක් එලවන්නත් ලැජ්ජයි වගේ
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මොනවා හරි දෙයක් කරනකොට වටේ ඉන්න මිනිස්සු මං දිහා බලාගෙන ඉන්නවා, හොරෙන් කතා කරනවා, හිනා වෙනවා වගේ හිතෙන්නෙ ඇයි?? මේ මඟුල නිසා මට වාහනයක් එලවන්නත් ලැජ්ජයි වගේ

    ඕක මචන් මානසික ලෙඩක්..... ඕක මම අහල තියෙන විදියට පෞරුෂත්වයෙ දුර්වල කමක්.
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    බියර් එකක්වත් ගහපන් බන් ඕකට කියන්නෙ සමාජ භීතිකාව...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    උඹට වයස කීයද ?

    සමාජෙට බැහැල එදිනෙදා වැඩ ටික කරගන්ඩ බැරි තරං ඕක අවුලක්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    Brand-Personality-Spectrum-1.jpg