ඇයි මේච්චර ගණන් අඩු

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඇයි මේච්චර ගණන් අඩු

මචන්ල මට ප‍ොඩි උදව්වක් ඕන‍ෙ Pantech Sky Phone මොඩ්ල් හොදයිද බන් ඇයි ඒවා මෙච්චර ගණන් අඩු දන්නෙ නැත්තම් බම්පියක්වත් දාගෙන යන්න :yes::yes:
pantech_im-a840s_pic_(6).jpg

IM-A840S_1p_02.jpg
මේ මොඩ්ල් එක 15500ක් වෙන්නෙ බන්
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෙහෙ ගණන් අඩු සෙකන්ඩ් හෑන්ඩ් එත් මිනිස්සු එච්චර ගන්නේ නැති නිසා.
    ගන්නේ නැත්තේ ඕවයේ බැටරියක් වත් හොයාගන්න නැති නිසා . ඒවත් සෙකන්ඩ් හෑන්ඩ් එන්නේ. සිග්නල් අඩු තැනක HSPA පාවිච්චි කරොත් ඉක්මනට බඩු තමා
     
    Last edited:
    • Like
    Reactions: cybernalin

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ෆෝන් හොඳයි , ඒත් සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එක අඩුයි. sms වල අකුරු 80 කේස් එක තියනවා. හැබැ යි ගෙවන ගානට වටිනවා :yes:
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    කිසිම අවුලක් නැත. ප්‍රමිතියෙන් උසස් reputed brand එකකි. කොරියාවේ භාවිතයට ගහන domestic phone වර්ගයකි. ඒ නිසා අර කොරියන් anycall phone වල මෙන් කොරියන් option ඇත. (උදා:- TV, Korean apps.) Message එකක කෙටිය හැක්කේ අකුරු 80ක් පමණි. (සාමාන්‍ය ගණන 160කි. ඇති එකම අවුල මෙයයි.) නමුත් එයද software එකෙහි සුළු modify කිරීමක් මගින් ගොඩ දාගත හැකිය. second hand market නැත. නමුත් brand new ගානද ලොකු ගානක් නොවන නිසා ලොකු කොස්සක් නැත.
     
    • Like
    Reactions: cybernalin

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    mama owagen phone 2k withara dakka. mata penne phone eke features, screen hatiyata under power battery ekak thiyenne. e nisa ikmanin bahinawa. battery gannath na. mama dakapu lokuma aduwa oka. wena awlak nam dakke na. korean restrictions nam thiyenawa sms 80 char. limit eka wage.
     
    • Like
    Reactions: cybernalin
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    oya dala tiyenne a870 machan.. oka 15ta ganna ba.. oka used 28k witharawath wenawa aduma.. 4n wala kisima awlak na machan.. usdd code wada na lankawata.. rom ekak dala eka fix karanna puluwan.. oya thiyena model eka note3 ekatath wada hodai... 15 withara ganna wenne a760, a830 wage model ekak thama.. ewa s2 ekata wada powerfull 1.5 dual core ekak enne... lankawe wadiya nathi nisai market eka adu..
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    Machane but replica ekak ganawath wada hodi mokada battaries ebay eken gena gana puluwane wage (y). Pantech brand eka USA walath thiyana wane.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    koheda machan oowa ganna theyanne?
    ikman eke thiyenawa machan සමහර ෂොප් වලත් තියෙනවා

    මෙහෙ ගණන් අඩු සෙකන්ඩ් හෑන්ඩ් එත් මිනිස්සු එච්චර ගන්නේ නැති නිසා.
    ගන්නේ නැත්තේ ඕවයේ බැටරියක් වත් හොයාගන්න නැති නිසා . ඒවත් සෙකන්ඩ් හෑන්ඩ් එන්නේ. සිග්නල් අඩු තැනක HSPA පාවිච්චි කරොත් ඉක්මනට බඩු තමා
    ඔව් මචන් used තමයි එන්නෙ...

    ෆෝන් හොඳයි , ඒත් සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එක අඩුයි. sms වල අකුරු 80 කේස් එක තියනවා. හැබැ යි ගෙවන ගානට වටිනවා :yes:
    thanks machan
    thanks

    කිසිම අවුලක් නැත. ප්‍රමිතියෙන් උසස් reputed brand එකකි. කොරියාවේ භාවිතයට ගහන domestic phone වර්ගයකි. ඒ නිසා අර කොරියන් anycall phone වල මෙන් කොරියන් option ඇත. (උදා:- TV, Korean apps.) Message එකක කෙටිය හැක්කේ අකුරු 80ක් පමණි. (සාමාන්‍ය ගණන 160කි. ඇති එකම අවුල මෙයයි.) නමුත් එයද software එකෙහි සුළු modify කිරීමක් මගින් ගොඩ දාගත හැකිය. second hand market නැත. නමුත් brand new ගානද ලොකු ගානක් නොවන නිසා ලොකු කොස්සක් නැත.
    තෑන්ක්ස් මචෝ...

    mama owagen phone 2k withara dakka. mata penne phone eke features, screen hatiyata under power battery ekak thiyenne. e nisa ikmanin bahinawa. battery gannath na. mama dakapu lokuma aduwa oka. wena awlak nam dakke na. korean restrictions nam thiyenawa sms 80 char. limit eka wage.
    battery කේස් එක තමයි තියෙන්නෙ
    oya dala tiyenne a870 machan.. oka 15ta ganna ba.. oka used 28k witharawath wenawa aduma.. 4n wala kisima awlak na machan.. usdd code wada na lankawata.. rom ekak dala eka fix karanna puluwan.. oya thiyena model eka note3 ekatath wada hodai... 15 withara ganna wenne a760, a830 wage model ekak thama.. ewa s2 ekata wada powerfull 1.5 dual core ekak enne... lankawe wadiya nathi nisai market eka adu..
    ඒක තමයි සීන් එක මාත් දැක්ක XDA කස්ටම් රොම් එහෙමත් තියෙනව...

    Machane but replica ekak ganawath wada hodi mokada battaries ebay eken gena gana puluwane wage (y). Pantech brand eka USA walath thiyana wane.
    Thanks machan elazzz

    උදව් කරපු හැමෝටම ස්තූතියි...