ඇයි මේච්චර ගණන් අඩු
මචන්ල මට පොඩි උදව්වක් ඕනෙ Pantech Sky Phone මොඩ්ල් හොදයිද බන් ඇයි ඒවා මෙච්චර ගණන් අඩු දන්නෙ නැත්තම් බම්පියක්වත් දාගෙන යන්න

මේ මොඩ්ල් එක 15500ක් වෙන්නෙ බන්