ඇයි මේව පැලෙන්නෙ නැත්තෙ ?

AnuradhaRa

Well-known member
  • ඇයි මේව පැලෙන්නෙ නැත්තෙ ?

    ලොකු බැකෝ වල තියෙන හයිඩ්‍රොලික් බට, මෙච්චර පීඩනයක් දරාගෙන ඉද්දිත් ඇයි පැලෙන්නෙ නැත්තෙ :confused:

    AAEAAQAAAAAAAAZSAAAAJDE1YmVlOTQ2LTA4YWQtNGVkNi1hNWQ0LWMyOWMyM2U2N2EzMA.jpg
     
    • Like
    Reactions: Jolly_Roger

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    eka batekin pressure karana gaman anith baten suck karanawa.. pressure eka adui.. anika owa normal rubber newe. metal hari canvas hari insulation ekak tiyenawa..

    hydraulic-hoses-different-pressures.jpg

    edit: suck karana eka eure na

    --
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    use karana material wenna one neda machan.wahaneka liquid cooling system ekath oya wage athi rath unahama.ewayeth hose ne yanne.
     
    AnuradhaRa

    Well-known member
  • eka batekin pressure karana gaman anith baten suck karanawa.. pressure eka adui.. anika owa normal rubber newe. metal hari canvas hari insulation ekak tiyenawa..

    edit: suck karana eka eure na

    --

    අපි කියමු බැකෝ එකකින් හෙන ගල් ලෝඩ් එකක් උස්සනව කියල. ඒ ගල් ගොඩේ මුළු බර මේ හෝස් එකේ පීඩනයට සමානුපාතිකයි නේද.. :rolleyes:
    මොකද ඒ තල්ලුව දෙන්නෙ හෝස් එකේ තියෙන ලික්විඩ් පීඩනයෙන්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපි කියමු බැකෝ එකකින් හෙන ගල් ලෝඩ් එකක් උස්සනව කියල. ඒ ගල් ගොඩේ මුළු බර මේ හෝස් එකේ පීඩනයට සමානුපාතිකයි නේද.. :rolleyes:
    මොකද ඒ තල්ලුව දෙන්නෙ හෝස් එකේ තියෙන ලික්විඩ් පීඩනයෙන්

    අපිත් එක්ක ඒ කාලේ කොල්ලෙක් හිටියා.ඌටත් තිබුනේ මෙහෙම ප්‍රශ්ණ..

    ඌ එක සැරයක් Physics සර්ගෙන් අහලා ක්වොන්ටම් අනුව ටෝච් එක ගහලා පොල් කඩන්න පුලුවන්ද කියලා ඌට එපා වෙන්නම දුන්නා දේශණයක්..

    මූ දේශණය ඉවර වෙනකම් ඉඳලා ආයෙත් අහනවා,
    පදාර්ථයේ ඝනත්වය අවම නිසා ඒ එලිය දිගේ මනුස්සයෙක් උස්සන්න බෑ නේද කියලා...

    (දන්න එවුන්ට තේරේවි මොකද්ද කිව්වේ කියලා...)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    අපිත් එක්ක ඒ කාලේ කොල්ලෙක් හිටියා.ඌටත් තිබුනේ මෙහෙම ප්‍රශ්ණ..

    ඌ එක සැරයක් Physics සර්ගෙන් අහලා ක්වොන්ටම් අනුව ටෝච් එක ගහලා පොල් කඩන්න පුලුවන්ද කියලා ඌට එපා වෙන්නම දුන්නා දේශණයක්..

    මූ දේශණය ඉවර වෙනකම් ඉඳලා ආයෙත් අහනවා,
    පදාර්ථයේ ඝනත්වය අවම නිසා ඒ එලිය දිගේ මනුස්සයෙක් උස්සන්න බෑ නේද කියලා...

    (දන්න එවුන්ට තේරේවි මොකද්ද කිව්වේ කියලා...)

    :eek::confused::confused:
     
    AnuradhaRa

    Well-known member

  • අපිත් එක්ක ඒ කාලේ කොල්ලෙක් හිටියා.ඌටත් තිබුනේ මෙහෙම ප්‍රශ්ණ..

    ඌ එක සැරයක් Physics සර්ගෙන් අහලා ක්වොන්ටම් අනුව ටෝච් එක ගහලා පොල් කඩන්න පුලුවන්ද කියලා ඌට එපා වෙන්නම දුන්නා දේශණයක්..

    මූ දේශණය ඉවර වෙනකම් ඉඳලා ආයෙත් අහනවා,
    පදාර්ථයේ ඝනත්වය අවම නිසා ඒ එලිය දිගේ මනුස්සයෙක් උස්සන්න බෑ නේද කියලා...

    (දන්න එවුන්ට තේරේවි මොකද්ද කිව්වේ කියලා...)

    :eek::confused::confused:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela

    අපිත් එක්ක ඒ කාලේ කොල්ලෙක් හිටියා.ඌටත් තිබුනේ මෙහෙම ප්‍රශ්ණ..

    ඌ එක සැරයක් Physics සර්ගෙන් අහලා ක්වොන්ටම් අනුව ටෝච් එක ගහලා පොල් කඩන්න පුලුවන්ද කියලා ඌට එපා වෙන්නම දුන්නා දේශණයක්..

    මූ දේශණය ඉවර වෙනකම් ඉඳලා ආයෙත් අහනවා,
    පදාර්ථයේ ඝනත්වය අවම නිසා ඒ එලිය දිගේ මනුස්සයෙක් උස්සන්න බෑ නේද කියලා...

    (දන්න එවුන්ට තේරේවි මොකද්ද කිව්වේ කියලා...)

    :confused: mu ahala thiyenne simple, practical prashnayak ne.okata samana wenne kohomada meka.
     
    • Like
    Reactions: AnuradhaRa

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අපි කියමු බැකෝ එකකින් හෙන ගල් ලෝඩ් එකක් උස්සනව කියල. ඒ ගල් ගොඩේ මුළු බර මේ හෝස් එකේ පීඩනයට සමානුපාතිකයි නේද.. :rolleyes:
    මොකද ඒ තල්ලුව දෙන්නෙ හෝස් එකේ තියෙන ලික්විඩ් පීඩනයෙන්

    Eka gena hithanna one.. but maximum load ekak owata tiyenawa. Ita wada pressure wenne denne nethuwa safety hadala athi. Fail una horse ananta dekala tiyenawa..

    Oya scene ekama thama power steering eketh samanai.. horse hadala tiyenne ekata orottu denna.. return line eka thama normal horse ekata samanawa wath tiyenne..

    Pressure karana gaman anith petten suck wenawa nam denna one presaure eka adui ne..

    how-hydraulic-ram-works.gif
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    හිතපන් අපි ෆුට් සයිකල් එකට ටයර් නොදා ටියුබ් එක විතරක් දාලා පැද්දොත් මොනා වෙයිද ? :rofl: පුපරල යයි. අන්න ඒ නිසා අපි ටයර් එකක් දානවා. ඒ වගේම ක්‍රමයක් මේ බට වලට ප්‍රෙෂර් එක ඔරොත්තු දෙන්න ඩබල්/ට්‍රිපල් ලේයර් එකක් දාලා තියෙන්නේ. :oo:
    source -හිතලා කිව්වවේ;)
    .
     
    AnuradhaRa

    Well-known member
  • Eka gena hithanna one.. but maximum load ekak owata tiyenawa. Ita wada pressure wenne denne nethuwa safety hadala athi. Fail una horse ananta dekala tiyenawa..

    Oya scene ekama thama power steering eketh samanai.. horse hadala tiyenne ekata orottu denna.. return line eka thama normal horse ekata samanawa wath tiyenne..

    Pressure karana gaman anith petten suck wenawa nam denna one presaure eka adui ne..

    how-hydraulic-ram-works.gif

    අපි පවර් ස්ටියරිං නැතුව රෝදයක් කපන්ඩ ගියොත් අත් රිදෙනව නේ.. අන්න ඒ පීඩනය මේ බටවල තියෙනව. මෙහෙන් තල්ලු කරනකොට එහෙන් නිකම්ම ගන්නෙ නෑනෙ. රොදෙ පොලවට තද වෙලානෙ තියෙන්නෙ
    එහෙනං වාහනේට තියෙන්ඩ ඕන කටින් පිම්ඹත් හැරෙන රෝද දෙකක් ;)
    අන්න එතකොටනං බටේ ඇතුලෙ පීඩනය බින්දුවයි
     
    Last edited: