අවුරුදු කාලෙට සෙල් දානවනෙ බං එකයි යන්නෙ ගොඩ වුන්මටත් ඕක හිතිල තියෙනව රෙදි කඩවලයි සිල්ලර කඩවලයි මිනිස්සු පිරිල ඉන්නව දැක්කම
ඔච්චර කට්ට කාලෙ ඕවා අප්‍රේල් මාසෙම ගන්න වලිකන්නෙ මොකටද? අවුරුද්දෙ අනිත් මාසවල කඩවල් වහනව කියල යැ

මොන සේල් ද ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් තිබ්බොත් තමා. අනික සිල්ලර කඩවලත් සේල් දානවයැ එව්වලත් ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහ්අවුරුදු කාලෙට සෙල් දානවනෙ බං එකයි යන්නෙ ගොඩ වුන්
පළවෙනිද කියන්නෙ සිංහල දෙමළ අයගෙ අවුරුද්ද නෙමේ කැලැන්ඩර් අවුරුද්ද උනාට.Januray 1st nahunama athine deparak mokatada nahinne
දානව බං.මොන සේල් ද ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් තිබ්බොත් තමා. අනික සිල්ලර කඩවලත් සේල් දානවයැ එව්වලත් ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහ්

දානව බං.
ඇයි නැත්තෙ ඒක තමා විශ්වීය දේ...කැමති උනත් අකමැති උනත්...ජීසස් ගෙ උපතින් පස්සෙ පටන් ගත්ත දේ ඒ ලෝකෙ කාලය පටන් ගත්තෙ උන්වහන්සේට අනුව...ක්‍රිස්තු වර් ශ ක්‍රිස්තු පූර් ව එහෙම...පළවෙනිද කියන්නෙ සිංහල දෙමළ අයගෙ අවුරුද්ද නෙමේ කැලැන්ඩර් අවුරුද්ද උනාට.
------ Post added on Apr 12, 2024 at 11:57 AM
ඇයි නැත්තෙ ඒක තමා විශ්වීය දේ...කැමති උනත් අකමැති උනත්...ජීසස් ගෙ උපතින් පස්සෙ පටන් ගත්ත දේ ඒ ලෝකෙ කාලය පටන් ගත්තෙ උන්වහන්සේට අනුව...ක්‍රිස්තු වර් ශ ක්‍රිස්තු පූර් ව එහෙම...
ඇයි නැත්තෙ ඒක තමා විශ්වීය දේ...කැමති උනත් අකමැති උනත්...ජීසස් ගෙ උපතින් පස්සෙ පටන් ගත්ත දේ ඒ ලෝකෙ කාලය පටන් ගත්තෙ උන්වහන්සේට අනුව...ක්‍රිස්තු වර් ශ ක්‍රිස්තු පූර් ව එහෙම...
jesus ඉපදෙන්න කලින් ලෝකෙ තිබ්බෙ නැද්ද.. ස්භාවදර්මයට අනුව නෙමේද ලෝකෙ පැවැත්ම හැදෙන්නෙ.
please tell me this is satireඇයි නැත්තෙ ඒක තමා විශ්වීය දේ...කැමති උනත් අකමැති උනත්...ජීසස් ගෙ උපතින් පස්සෙ පටන් ගත්ත දේ ඒ ලෝකෙ කාලය පටන් ගත්තෙ උන්වහන්සේට අනුව...ක්‍රිස්තු වර් ශ ක්‍රිස්තු පූර් ව එහෙම...
ඔව් තිබ්බ ඒක තමා BC - Before christ AD- Anno Domini (in the year of the Lord) කියල තියෙන්නෙ දැන් මේ යන්නෙ 2024 ADjesus ඉපදෙන්න කලින් ලෝකෙ තිබ්බෙ නැද්ද.. ස්භාවදර්මයට අනුව නෙමේද ලෝකෙ පැවැත්ම හැදෙන්නෙ.
ඔව් තිබ්බ ඒක තමා BC - Before christ AD- Anno Domini (in the year of the Lord) කියල තියෙන්නෙ දැන් මේ යන්නෙ 2024 AD
එතකොට December 25 නෙ ගන්න ඕනි date එක විදියට. ඇයි එහෙම..ගලි අවුරුදු කීන්නේ යේක තමයි මාතියා.ලංකාවෙ උන් ඇයි මේ අවුරුදු එනවා කියලා තියන සල්ලි ටිකට කෙලවගෙන ණය වෙවී අවුරුදු කන්නේ? ඊටපස්සේ දගලනවා සල්ලි නෑ කිය කිය.ඇඳුම් ගන්නෙත් ලෝකෙට පේන්න.අල්මාරිවල ඇඳුම් ගොඩගහල.ඒත් අලුතින් ගන්නවා.උඹලගෙ ගෙවල්වල මිනිස්සු එහෙමද?