ඇයි මේ අවුරුද්දක් හින්දා නහින්නේ?

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මටත් ඕක හිතිල තියෙනව රෙදි කඩවලයි සිල්ලර කඩවලයි මිනිස්සු පිරිල ඉන්නව දැක්කම :yes:

    ඔච්චර කට්ට කාලෙ ඕවා අප්‍රේල් මාසෙම ගන්න වලිකන්නෙ මොකටද? අවුරුද්දෙ අනිත් මාසවල කඩවල් වහනව කියල යැ
    අවුරුදු කාලෙට සෙල් දානවනෙ බං එකයි යන්නෙ ගොඩ වුන්
     
    • Like
    Reactions: zid2021

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    අවුරුදු කාලෙට සෙල් දානවනෙ බං එකයි යන්නෙ ගොඩ වුන්
    මොන සේල් ද ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් තිබ්බොත් තමා. අනික සිල්ලර කඩවලත් සේල් දානවයැ එව්වලත් ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහ්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹලගෙ ගෙවල්වල ණයට අරන්ද ඔව්ව කරන්නෙ ලෝකෙට පේන්න.
    අනෙත් මිනිස්සු එහෙම නෑ තමන් ඇති හැකි හැටියෙන් කරන්නෙ. ඔව්ව පරම්පරාවෙන් පරම්පරවට කියල දෙන සිරිත් විරිත්.
    Uඹලගෙ පවුලේ අහසින් පහත් වෙලා වගේ ලෝන් අරන් ගමෙන් එක වෙන්න ගේමක් ගහනවද?

    Januray 1st nahunama athine deparak mokatada nahinne
    පළවෙනිද කියන්නෙ සිංහල දෙමළ අයගෙ අවුරුද්ද නෙමේ කැලැන්ඩර් අවුරුද්ද උනාට.
    ------ Post added on Apr 12, 2024 at 11:57 AM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මොන සේල් ද ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් තිබ්බොත් තමා. අනික සිල්ලර කඩවලත් සේල් දානවයැ එව්වලත් ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහ්
    දානව බං.

    උබල දනපති නිසා ඔව ගැන අදහසක් නැ.:)
     
    • Haha
    Reactions: Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    අපිනම් අවුරුදු වලට නටන්නේ නැහැ බන් ඔහොම වෙනදා වගේ ඉන්නවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    දානව බං.

    CIB / Nadiyas නම් නෑ කියල ශුවර් මාර්තු ක්‍රෙඩ්ට් කාඩ් ඔෆර් එක්ක තිබ්බ ගණන් වලට වඩා දැන් ගණන් වැඩියි එකම ඇඳුම
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    පළවෙනිද කියන්නෙ සිංහල දෙමළ අයගෙ අවුරුද්ද නෙමේ කැලැන්ඩර් අවුරුද්ද උනාට.
    ------ Post added on Apr 12, 2024 at 11:57 AM
    ඇයි නැත්තෙ ඒක තමා විශ්වීය දේ...කැමති උනත් අකමැති උනත්...ජීසස් ගෙ උපතින් පස්සෙ පටන් ගත්ත දේ ඒ ලෝකෙ කාලය පටන් ගත්තෙ උන්වහන්සේට අනුව...ක්‍රිස්තු වර් ශ ක්‍රිස්තු පූර් ව එහෙම...
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,847
    2,758
    113
    සල්ලි නැත්නම් සල්ලි නැ කියපං. බොරු මරිසි එපා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඇයි නැත්තෙ ඒක තමා විශ්වීය දේ...කැමති උනත් අකමැති උනත්...ජීසස් ගෙ උපතින් පස්සෙ පටන් ගත්ත දේ ඒ ලෝකෙ කාලය පටන් ගත්තෙ උන්වහන්සේට අනුව...ක්‍රිස්තු වර් ශ ක්‍රිස්තු පූර් ව එහෙම...

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි නැත්තෙ ඒක තමා විශ්වීය දේ...කැමති උනත් අකමැති උනත්...ජීසස් ගෙ උපතින් පස්සෙ පටන් ගත්ත දේ ඒ ලෝකෙ කාලය පටන් ගත්තෙ උන්වහන්සේට අනුව...ක්‍රිස්තු වර් ශ ක්‍රිස්තු පූර් ව එහෙම...
    :lol: jesus ඉපදෙන්න කලින් ලෝකෙ තිබ්බෙ නැද්ද.. ස්භාවදර්මයට අනුව නෙමේද ලෝකෙ පැවැත්ම හැදෙන්නෙ.
     
    • Like
    Reactions: gamerlk

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    mama karanne seasonal walata kalin oya adum ganna eka.
    eth meda para bariwuna.

    e handa adum gaththe awurudu kittu karala,

    awulak na adu karala thibba,

    shoes 2k kohomath gannwa ekak kadunama hadissiye hari ethkan danna araka hadanakan.

    adunuth ehemayi
    dan thiyena adum uparima masa 6 eeta passe sawuththu wenwa,
    :dull:
    e handa gannema budget prices walata yana ewwa
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඇයි නැත්තෙ ඒක තමා විශ්වීය දේ...කැමති උනත් අකමැති උනත්...ජීසස් ගෙ උපතින් පස්සෙ පටන් ගත්ත දේ ඒ ලෝකෙ කාලය පටන් ගත්තෙ උන්වහන්සේට අනුව...ක්‍රිස්තු වර් ශ ක්‍රිස්තු පූර් ව එහෙම...
    please tell me this is satire

    Ben Stiller Smiling GIF by 20th Century Fox Home Entertainment
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    :lol: jesus ඉපදෙන්න කලින් ලෝකෙ තිබ්බෙ නැද්ද.. ස්භාවදර්මයට අනුව නෙමේද ලෝකෙ පැවැත්ම හැදෙන්නෙ.
    ඔව් තිබ්බ ඒක තමා BC - Before christ AD- Anno Domini (in the year of the Lord) කියල තියෙන්නෙ දැන් මේ යන්නෙ 2024 AD
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    ලංකාවෙ උන් ඇයි මේ අවුරුදු එනවා කියලා තියන සල්ලි ටිකට කෙලවගෙන ණය වෙවී අවුරුදු කන්නේ? ඊටපස්සේ දගලනවා සල්ලි නෑ කිය කිය.ඇඳුම් ගන්නෙත් ලෝකෙට පේන්න.අල්මාරිවල ඇඳුම් ගොඩගහල.ඒත් අලුතින් ගන්නවා.උඹලගෙ ගෙවල්වල මිනිස්සු එහෙමද?
    ගලි අවුරුදු කීන්නේ යේක තමයි මාතියා.