උබ හිතන්නෙ BYD ගන්න එවුන්ගෙන් බහුතරය ලග තියෙන්න කලු සල්ලි කියලද? :eek: නැතිව, කොහොමද බං..... නැති බනේ ගගගා හිටපු එවුන්, මෙව්වා බස්සන්නේ. මම මාසෙකට ක හොයලත් තාම හිතන්න බෑ. ලක්ෂ 200ක් එකතු කරගන්නේ කොහොමද කියලා