ඉන්දියාවෙන් එන විස දුම නිසාද? 🙄 කල්ලත් ලෑ, බොල්ලත් ලෑ. හුස්ම ගල්ලත් ලෑ... 😪
Heshan Daminda Well-known member Mar 13, 2009 46,259 1 101,102 113 34 Kalutara Jan 29, 2025 #1 ඉන්දියාවෙන් එන විස දුම නිසාද? කල්ලත් ලෑ, බොල්ලත් ලෑ. හුස්ම ගල්ලත් ලෑ... Last edited: Jan 29, 2025 Reactions: MR.YOLO
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,103 113 Kotte Jan 29, 2025 #2 වහිනව හැබැයි Reactions: MR.YOLO and Heshan Daminda
reddit Well-known member Aug 18, 2016 9,044 8,301 113 Chilaw Jan 29, 2025 #3 උදේ අලුත්ගම ගිහින් ආවා Galle road එකේ, එපා උනා රෙද්ද... මීදුම වගේ බැදෙනවා glass එකේ, wiper එක දැම්මට යන්නෙත් නෑ... Reactions: Asmodeus, MR.YOLO and Heshan Daminda
උදේ අලුත්ගම ගිහින් ආවා Galle road එකේ, එපා උනා රෙද්ද... මීදුම වගේ බැදෙනවා glass එකේ, wiper එක දැම්මට යන්නෙත් නෑ...
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,857 31,097 113 Jan 29, 2025 #4 හොද කෙල්ලෙක් බැදලා ගෙදරට ගෙනාවනම් ගෙදර විතරක් නෙවෙයි උබේ ජීවිතේම එලිය වෙනවා හැබැයි. අව්ව ඕනෙ නෑ එතකොට ප.ලි :- වෙලාවෙ හැටියට ආරාමෙ ඇන්ටා පාර උනත් ලොකු අවුලක් නෑ Reactions: Ozone4, maverick44, Max_r and 4 others
හොද කෙල්ලෙක් බැදලා ගෙදරට ගෙනාවනම් ගෙදර විතරක් නෙවෙයි උබේ ජීවිතේම එලිය වෙනවා හැබැයි. අව්ව ඕනෙ නෑ එතකොට ප.ලි :- වෙලාවෙ හැටියට ආරාමෙ ඇන්ටා පාර උනත් ලොකු අවුලක් නෑ
reddit Well-known member Aug 18, 2016 9,044 8,301 113 Chilaw Jan 29, 2025 #5 Wadakaru said: වහිනව හැබැයි Click to expand... අම්බලන්ගොඩ පැත්තට හොදට වැස්ස Reactions: Wadakaru and Heshan Daminda
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,103 113 Kotte Jan 29, 2025 #6 reddit said: අම්බලන්ගොඩ පැත්තට හොදට වැස්ස Click to expand... ඒකනෙ වැහි කලුවරට හෑලි ලියනව මුන් Reactions: MR.YOLO and Heshan Daminda
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Jan 29, 2025 #7 Wadakaru said: වහිනව හැබැයි Click to expand... ඊලඟට බොන වතුරෙන් එක එක ලෙඩ Reactions: MR.YOLO and Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,259 1 101,102 113 34 Kalutara Jan 29, 2025 #8 Wadakaru said: ඒකනෙ වැහි කලුවරට හෑලි ලියනව මුන් Click to expand... Reactions: Stimulus mind
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,325 30,097 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jan 29, 2025 #9 ලපයගේ කාලකන්නිකම තමයි. රටට ඉර පෑව්ව අප්පොච්චිට ගෙදරින් පල කියද්දී රටකට ඉරක් පායයිද Reactions: Ozone4, supun_sg, jay-shan and 2 others
lilman Well-known member May 10, 2009 41,038 54,677 113 Colombo Jan 29, 2025 #10 Heshan Daminda said: Click to expand... Me app eka mokakda ? Reactions: Heshan Daminda
Stimulus mind Well-known member Feb 27, 2021 30,989 152,983 113 Jan 29, 2025 #11 පට්ටම අඳුරක් තියෙන්නෙ. ඒ මදිවට මීදුම වගෙත් තියෙනවා. පෙණහළු දෙකට අබ සරණ ම තමයි ඉතින් දැන්. Reactions: supun_sg and Heshan Daminda
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,141 113 Jan 29, 2025 #12 නාකි මෛනගේ අඩෝ වාතය හමනවා වත් ද Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,259 1 101,102 113 34 Kalutara Jan 29, 2025 #13 lilman said: Me app eka mokakda ? Click to expand... https://play.google.com/store/apps/details?id=com.airvisual&hl=en Reactions: lilman
lilman said: Me app eka mokakda ? Click to expand... https://play.google.com/store/apps/details?id=com.airvisual&hl=en