ඇයි මේ පර්සියන් පූසො aggressive?

DinuraPradeep

Active member
  • Jun 9, 2025
    63
    116
    33
    ලස්සනට හිටියට නෝමල් පූසො වගේ හුරතල් කරන්න බෑ. තග් සීන් එකේ ඉන්නෙ
    අල්ලපු ගමන් හපනව
    දුබුරු උන් වැඩිහරියක්ම මේවගේ. මුන්ගෙ ජානවලින් එන අවුලක් ද. පොඩි අය ඉන්න ගෙවල්වල හදන්න සේෆ් නැද්ද?
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,025
    113
    −273.15°C
    un hodayi mun ekka baladdi.

    4ilDeLSInBgyoV3Ky9AOgvIFuL4Wb5Et0-H1U27xhN-n0Vv32piXmMz_zuKnYrQw1vnfOVrW7Q=s900-c-k-c0x00ffffff-no-rj


     
    • Haha
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ලස්සනට හිටියට නෝමල් පූසො වගේ හුරතල් කරන්න බෑ. තග් සීන් එකේ ඉන්නෙ
    අල්ලපු ගමන් හපනව
    දුබුරු උන් වැඩිහරියක්ම මේවගේ. මුන්ගෙ ජානවලින් එන අවුලක් ද. පොඩි අය ඉන්න ගෙවල්වල හදන්න සේෆ් නැද්ද?
    ඇයි බන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, උඹට උඹේ අම්මව දැක්කාම විතරක් පයිය නගින්නෙ 🤭 🤭
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔය ඇටේද :lol:
    ඒ වාගේ දේවල් අමු අමුවේ දාන්ට හොඳ නෑ නෙව බම් අනුවො.... 😏 පූෂෙක් උනත් යම්කිසි මෙව්වා එකක් තියනවා නෙව බම්.... 🤭
     
    • Love
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,590
    113
    උන්ට සිරි ලංකාවේ උෂ්ණත්වය ඔරොත්තු දෙන්නේ නෑ. ඒ හින්දා තරහින් ඉන්නේ.
    දවසක් මගේ අතත් හැපුවා බේසිකයෙක්ව අතගාන්න ගිහිං
     
    • Haha
    Reactions: Cypress

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ඔවුන් ගේ ඇතුලෙ රෙනවා.. ආන් අර අමු තට්ට සිංහල පූසෙක් හොයාගනින්
     
    • Haha
    Reactions: Cypress