මං ලොග් වුණේ නැති ටිකට වෙන එකකිනවත් කිසිම ත්රෙඩ් එකක් දැම්මෙ නෑ බං

මං ලොග් වුණේ නැති ටිකට වෙන එකකිනවත් කිසිම ත්රෙඩ් එකක් දැම්මෙ නෑ බං

උඹේ කෙරුවාව නිසා මට පාඩුවේ thread එකක් දාන්ඩත් බැ. කවුරුහරි ඇවිත් අනුරාධ නේද කියල අහනව.මං ලොග් වුණේ නැති ටිකට වෙන එකකිනවත් කිසිම ත්රෙඩ් එකක් දැම්මෙ නෑ බං![]()
පලයං යන්න @asanka+++උඹේ කෙරුවාව නිසා මට පාඩුවේ thread එකක් දාන්ඩත් බැ. කවුරුහරි ඇවිත් අනුරාධ නේද කියල අහනව.
uba nam niyama athal ekak ganne banඋඹේ කෙරුවාව නිසා මට පාඩුවේ thread එකක් දාන්ඩත් බැ. කවුරුහරි ඇවිත් අනුරාධ නේද කියල අහනව.
මං උඹෙන් අහලා දැනගත්තේ Pregabalin කරල ගැන විතරයි. මම Thread එකකුත් දැම්මා අනුරාධ නෙවෙයි කියලා. මිනිස්සු පිලිගන්ඩ අකමැති එකට මං මොනවා කරන්ඩද
හුරේ අනුරාධ ඇවිල්ලාකට වහන් ඉන්න බැරි නිසයි මේ ත්රෙඩ් එක දාන්නෙ
මම තරං බැනුම් අහපු කෙනෙක් කිරියෙ තවත් නැතුව ඇති
ඒත් මම කවදාවත් කුනුහරුප කියල කාටවත් බැනල නෑ. කාගෙවත් අම්ම තාත්ත මතක් කරල බැනල නෑ
උඹල දන්නව මං ගැන
මේකෙ ඉන්න එක එකාලට අහු වෙන්න එපා.
නිකරුණේ pregabalin බොන්න එපා බංමං උඹෙන් අහලා දැනගත්තේ Pregabalin කරල ගැන විතරයි. මම Thread එකකුත් දැම්මා අනුරාධ නෙවෙයි කියලා. මිනිස්සු පිලිගන්ඩ අකමැති එකට මං මොනවා කරන්ඩද
දැං බොන්නෙ Sertraline + Alprazolam + Propranolol උබත් බිල බලපංනිකරුණේ pregabalin බොන්න එපා බං
හොද නෑ
උබට පිස්සුද පොන්නයො
මාත් බැලුවේ එහෙම වෙන්නත් බැරිකමක් නෑ 🫠
Menna umba wage ekekකියව කියව ඉන්නෙ නැතුව දාපං ඉතිං කීයක් හරිහිගා කාල හරි ජීවිත සටන ගෙනියන්න ඕනෙ
අම්ම පාන් කර කරලා දුන්න. මම බටර් ගාගෙන කෑව. තව රොටි වගයකුත් හදල තිබුන. මම දෙකක් අරං බටර් ගාලා සීනි දාලා කෑවා. රොටිය රස්නේ නිසා බටර් ටිකයි සීනි ටිකයි බලාගෙන ඉද්දි දිය වෙනව රොටිය උඩ. අතුරු පසට ඇඹුල් කෙසෙල් ගෙඩි පහකුත් කෑවා. අන්තිමේට කිරි කෝපි එකක් බිවුව. ටිකකට කලින් Tamiflu 75mg පෙත්තක් එක්ක Xanax 0.5mg පෙත්තක් බිවුව. දැන් ඇදට වෙලා ඉන්නේ Xanax පෙත්ත වැඩ කරනකන්. එළියේ හෝ ගාලා වහිනවා. හොඳ නින්දක් දැම්මැකි.
Sipaleඒ එකවුන්ට් ටික මගෙ කියල මං ප්රසිද්ධියෙ උඹලට කිව්ව
එහෙම කියල අනිත් එවුන් හදන ෆේක් මගේ පිටින් යවන්න එපා
avast0
tin_kiri
AnuradhaDawal