ඇයි මේ සමහර අය මං වගේ රගපාන්නෙ 😖

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මං ලොග් වුණේ නැති ටිකට වෙන එකකිනවත් කිසිම ත්‍රෙඩ් එකක් දැම්මෙ නෑ බං :(
    උඹේ කෙරුවාව නිසා මට පාඩුවේ thread එකක් දාන්ඩත් බැ. කවුරුහරි ඇවිත් අනුරාධ නේද කියල අහනව.
     

    AnuradhaRa

    Well-known member
  • උඹේ කෙරුවාව නිසා මට පාඩුවේ thread එකක් දාන්ඩත් බැ. කවුරුහරි ඇවිත් අනුරාධ නේද කියල අහනව.
    පලයං යන්න @asanka+++ (n)
    උඹ pm කරපු ඒවට මම කොච්චරනං රිප්ලයි කරල තියෙනවද
    උඹනං මහ කැරියෙක් බං
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    පලයං යන්න @asanka+++ (n)
    උඹ pm කරපු ඒවට මම කොච්චරනං රිප්ලයි කරල තියෙනවද
    උඹනං මහ කැරියෙක් බං
    මං උඹෙන් අහලා දැනගත්තේ Pregabalin කරල ගැන විතරයි. මම Thread එකකුත් දැම්මා අනුරාධ නෙවෙයි කියලා. මිනිස්සු පිලිගන්ඩ අකමැති එකට මං මොනවා කරන්ඩද
     
    • Sad
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කට වහන් ඉන්න බැරි නිසයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ

    මම තරං බැනුම් අහපු කෙනෙක් කිරියෙ තවත් නැතුව ඇති

    ඒත් මම කවදාවත් කුනුහරුප කියල කාටවත් බැනල නෑ. කාගෙවත් අම්ම තාත්ත මතක් කරල බැනල නෑ
    උඹල දන්නව මං ගැන

    මේකෙ ඉන්න එක එකාලට අහු වෙන්න එපා.
    හුරේ අනුරාධ ඇවිල්ලා
     

    AnuradhaRa

    Well-known member
  • මං උඹෙන් අහලා දැනගත්තේ Pregabalin කරල ගැන විතරයි. මම Thread එකකුත් දැම්මා අනුරාධ නෙවෙයි කියලා. මිනිස්සු පිලිගන්ඩ අකමැති එකට මං මොනවා කරන්ඩද
    නිකරුණේ pregabalin බොන්න එපා බං
    හොද නෑ
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Anuradha dan Facebook eketh patan aran wage :rofl:





    1696505019938.png
     

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    In realms of thought, where mysteries abide, Perplexing minds, like rivers deep and wide, I ponder why, like echoes in a dream, Some souls reflect the patterns that I seem.

    In labyrinthine minds, a mirror's play, They mimic gestures, words, in a peculiar way, Like shadowed dancers, in a cryptic dance, They mimic, mirror, as if in a trance.

    Is it a quest for shared identity, Or just a facet of human frailty? In subtle nuance, imitation's art, We see reflections of a common heart.

    Yet in this riddle, life's enigma vast, Why some act like you, from first to last, Perhaps it's nature's call, a form of grace, To seek connection in this human race.

    So let us ponder, in this mystic sea, Why others act like you, and perhaps, like me, A tapestry of souls, so intertwined, In the grand mosaic of humankind.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මෙන්න තවත් කෙනෙක් ඇවිල්ල

    අම්ම පාන් කර කරලා දුන්න. මම බටර් ගාගෙන කෑව. තව රොටි වගයකුත් හදල තිබුන. මම දෙකක් අරං බටර් ගාලා සීනි දාලා කෑවා. රොටිය රස්නේ නිසා බටර් ටිකයි සීනි ටිකයි බලාගෙන ඉද්දි දිය වෙනව රොටිය උඩ. අතුරු පසට ඇඹුල් කෙසෙල් ගෙඩි පහකුත් කෑවා. අන්තිමේට කිරි කෝපි එකක් බිවුව. ටිකකට කලින් Tamiflu 75mg පෙත්තක් එක්ක Xanax 0.5mg පෙත්තක් බිවුව. දැන් ඇදට වෙලා ඉන්නේ Xanax පෙත්ත වැඩ කරනකන්. එළියේ හෝ ගාලා වහිනවා. හොඳ නින්දක් දැම්මැකි.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒ එකවුන්ට් ටික මගෙ කියල මං ප්‍රසිද්ධියෙ උඹලට කිව්ව
    එහෙම කියල අනිත් එවුන් හදන ෆේක් මගේ පිටින් යවන්න එපා


    avast0
    tin_kiri
    AnuradhaDawal
    Sipale
    Pusek
    Anuradha.ra
    Karmaya
     
    • Dislike
    Reactions: AnuradhaRa