ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවට සම්බන්ධව මේක ඇත්තක්. ලංකාවෙ ඉද්දි මට තිබ්බ ලොකුම ප්‍රශ්ණෙ ඇයි මේ ටීම් එකේ හැම එකාම මෙච්චර introvert කියලා. මට රට ආවට පස්සෙ දැනෙන්නෙ, ඇයි මම මේ තරම් introvert කියලා. 😌

    Lankawe witharak nemei samanyen gatthama oka thamai hati godak unge...
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    833
    995
    93
    IT vala stress kiyala magulak naha time manage krana eka its up to you actually , meka Global Field ekak , loke oni diyunu ratakata giyath ubata kranna job eka thiyenava , mehe oni thran aya thvama innva US , Europe salary scale mehe idan ganna ehma balanakota IT field ekata maru vena eka patta worth , udpate vena ekayi time management ekayi api balaganna oni.... eka hariyata manage karaganne nathiva stress kiyala vadak naha....
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Lankawe witharak nemei samanyen gatthama oka thamai hati godak unge...
    ඇත්තක් තියනවා.

    Ayye web ehema backend c walin karakida
    අද කාලෙ C වලින් project වලට අත ගහන්නෙම නෑ. මම වැඩ කරන company එක අඩසියවසකටත් වඩා පරණ software company එකක්.
    PS: සමහර industry (gaming, robotics වගේ) bare metal දුවන. උං C පාවිච්චි කරනවා තවම.
    ------ Post added on Oct 20, 2022 at 7:27 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    IT wala scene eka technologies nitarama change wenawa eka nisa nitarama up to date inna oni
    ada use karana technlogies 5-10 years walin obsolete wenawa
    ekai godak young crowd eka developer indala 40s weddi wena ewata switch wenne
    mokada thamange anith commitments (like family kids) ekka learn karanna time wen karanna amaru nisa
    kenekge passion ekanam, kenek asawa technologies igenaganna ekanam onna dekama balance karanawa
     
    • Like
    Reactions: SK29

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    සල්ලි නැති එකෙකුට සල්ලි හම්බුනාම පළවෙනි මාසේ ආතල්.. මැජික්.. ඒක ඊළඟ මාසවලත් ආතල් වෙන්නෙ කරන වැඩේ තමන්ට සෙට් ද කියන එකෙන්..
    IT ජොබකුත් කරන
    IT වලට ආසාවෙනුත් ඉන්න
    සැලරියත් ඉතිං අවුලක්ම නැති
    මං හිතන්නෙ මේ මගුල දමලා ගහලා මොකක් හරි ලී කෑල්ලකට ඇනයක් ගහගෙන ඉන්න තිවුනා නං කියලා
    ඔන්න ඔහොමයි වැඩේ
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    833
    995
    93
    Anika IT field kiyapuvama SW development vithrak nevei thava oni thran areas thiyenava , Networking , Cloud , Systems , DevOps , Data Analytics, Cyber Security , QA automation patta demanding areas, eva master karala thman asa area eka select kraganna , aluthinmanan enne oya Java , C++ magul nathiva Phython valin patanganna , gamana subayi jaya niyathayi :ROFLMAO:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    IT ජොබකුත් කරන
    IT වලට ආසාවෙනුත් ඉන්න
    සැලරියත් ඉතිං අවුලක්ම නැති
    මං හිතන්නෙ මේ මගුල දමලා ගහලා මොකක් හරි ලී කෑල්ලකට ඇනයක් ගහගෙන ඉන්න තිවුනා නං කියලා
    ඔන්න ඔහොමයි වැඩේ
    Wood lab kiyala furniture +it company ekak damu bosa

    IT ජොබකුත් කරන
    IT වලට ආසාවෙනුත් ඉන්න
    සැලරියත් ඉතිං අවුලක්ම නැති
    මං හිතන්නෙ මේ මගුල දමලා ගහලා මොකක් හරි ලී කෑල්ලකට ඇනයක් ගහගෙන ඉන්න තිවුනා නං කියලා
    ඔන්න ඔහොමයි වැඩේ
    Salli eka product ekak hadala dammanam hari neda
    ------ Post added on Oct 20, 2022 at 7:30 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    IT ජොබකුත් කරන
    IT වලට ආසාවෙනුත් ඉන්න
    සැලරියත් ඉතිං අවුලක්ම නැති
    මං හිතන්නෙ මේ මගුල දමලා ගහලා මොකක් හරි ලී කෑල්ලකට ඇනයක් ගහගෙන ඉන්න තිවුනා නං කියලා
    ඔන්න ඔහොමයි වැඩේ
    Same here ඕයි 😂
     
    • Haha
    Reactions: NEMISIS

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    IT වලට ෆීල්ඩ් එක මාරු කරන්න අහනකොට ගොඩක් මෙකේ අය කියනවනේ බන් ආසාව නැත්තම් ගොඩ යන්න බෑ. අනිවාර්යයෙන්ම ආසාව තියෙන්න ඔනේ කියලා. දැන් මෙහෙම හිතපන්කෝ. සෑහෙන නිදහස් ඒත් ගොඩක් අඩු සැලරි එකක් ලැබුනත් වැඩක් නෑනේ (65-70 salary with degree) පවුලක් නඩත්තු කරන්නවත් බෑනේ. ඒත් IT වගේ ෆීල්ඩ් එකකට මාරුවෙලා ටිකක් හොද සැලරි එකක් අරන් නිදහස අඩුවෙන් හරි හොදට ජීවත් වෙන්න පුලුවන්ඩ්ද? IT field එකට එන්ටර් වෙන එකාට එකේ ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකම මෝටිවේශන් එකක් කරගන්න බැරිද? මොකද ඌට සල්ලි නිසා එපා වෙන්නේ නෑනේ ජොබ් එක ඌ සල්ලි නැති කමින් දුක් වින්ද එකෙක් නම්.

    මේ දවස්වල මෙකේ මේක ගැන කතා වෙන හින්දා දැම්මේ. උබලා මොකද හිතන්නේ?
    සල්ලි නැති එකෙකුට සල්ලි හම්බුනාම පළවෙනි මාසේ ආතල්.. මැජික්.. ඒක ඊළඟ මාසවලත් ආතල් වෙන්නෙ කරන වැඩේ තමන්ට සෙට් ද කියන එකෙන්..
    Exactly, IT kiyana eka hama ekaatama set wenne ne. Hakiyawak tiyenna ona. Umbata hakiyawak nathan, job eka epa wenna yanne podi kaaalayai.
    Jobak epa una kiyanne padiyen goda danna puluwan dekuth newi.
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    200
    43
    මම මෙකට හොද උදා හරනයක් දෙන්නම් . ලන්කාවෙ අද්යාපනය සම්බන්ද ර්කොම්පනියක වැඩ්කලෙ 2019 බ්ග් එකක් ආවා ප්‍රොඩ්ක්ශ්න් , බග් එක හොයන්න පැය 48 එක දිගට ඩිබග් කලා. පලවෙනි දවස යන්කොට කුඩු ගහල වගෙ අන්තිමට දෙවෙනි දවසෙ පාන්දර 2 ට විතර හොයාගෙන පික්ස් එක දැම්මා . උදෙ 7 ට විතර ගෙදර ගියා. ඔයාල හිතන්නෙ මම දවස් 2ක් විතර නිමාඩුවක් ගන්න ඇති කියල නෙ , නැමිත්‍ර වරුනි පැය 2ක් විතර යන්කොට වයිෆුත් වැඩට ගිය නිසා , මටත් ඔෆිස් යන්න හිතුනා . දැනුත් පාන්දර 2 යි ඔසි ඉන්නෙ මට කොඩ් දැක්කම කන්න බොන්න ඔනෙත් නැ . මම නම් හිතන්නෙ ආසවක් නැත්නම් ඔනෙ රැකියාවක් බොරින්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    IT වලට ෆීල්ඩ් එක මාරු කරන්න අහනකොට ගොඩක් මෙකේ අය කියනවනේ බන් ආසාව නැත්තම් ගොඩ යන්න බෑ. අනිවාර්යයෙන්ම ආසාව තියෙන්න ඔනේ කියලා. දැන් මෙහෙම හිතපන්කෝ. සෑහෙන නිදහස් ඒත් ගොඩක් අඩු සැලරි එකක් ලැබුනත් වැඩක් නෑනේ (65-70 salary with degree) පවුලක් නඩත්තු කරන්නවත් බෑනේ. ඒත් IT වගේ ෆීල්ඩ් එකකට මාරුවෙලා ටිකක් හොද සැලරි එකක් අරන් නිදහස අඩුවෙන් හරි හොදට ජීවත් වෙන්න පුලුවන්ඩ්ද? IT field එකට එන්ටර් වෙන එකාට එකේ ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකම මෝටිවේශන් එකක් කරගන්න බැරිද? මොකද ඌට සල්ලි නිසා එපා වෙන්නේ නෑනේ ජොබ් එක ඌ සල්ලි නැති කමින් දුක් වින්ද එකෙක් නම්.

    මේ දවස්වල මෙකේ මේක ගැන කතා වෙන හින්දා දැම්මේ. උබලා මොකද හිතන්නේ?
    un e katha kiyanne unge IT perspective ekenne ban. ehema inna ekekge pukata sereppuwen gahuwath henata stress wei. sanken construction site ekaka sathiyak genalla thibbanam kathandara tika akulan duwai ada ada :rofl:
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    200
    43
    Java nam tawama tiyenawa. Springboot tiyena nisa kaalekata loku awulak wena ekak naa. Anika den spring webflux nisa godak companies backend APIs java walin liyana trend ekak tiyenawa.
    spring native beta version release karala thiyenne , thawa auruddakin withara c++ walatath wada performance honda wei
     
    • Like
    Reactions: Thiefx