ඇයි ලංකාවට payoneer Ban කරේ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,538
    72,748
    113
    මාලඹේ
    ban wenne nam na bocca
    oya oyage wistara dala unge support service ekata mail ekak danna
    dawas 2kin wage reply danawa
    math last week podi case ekak sortout kara gatta
    Ban වෙලා නැහැ බං මට වැරදිලා eBay , Amazon වගේ ඒවට Direct Register වෙන්න බැහැ Paltform එක ඇතුලෙන්ම Register වෙන්න ඕනේ
    අනිත් ඒවට Register වෙන්න දෙනවා මට වැරදිලා තියෙන්න 🤦
     
    • Haha
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Ban වෙලා නැහැ බං මට වැරදිලා eBay , Amazon වගේ ඒවට Direct Register වෙන්න බැහැ Paltform එක ඇතුලෙන්ම Register වෙන්න ඕනේ
    අනිත් ඒවට Register වෙන්න දෙනවා මට වැරදිලා තියෙන්න 🤦
    මෙහෙම තමයි දැන් දෙන්නෙ. :yes: :P
    lankawe fiverr course karapu un thamai oka keleuwe.
     
    • Haha
    Reactions: 2osama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    කවුද අර ebay කරන පොර ද?
    ------ Post added on Aug 23, 2024 at 11:08 PM
    ඔව් ඔව් ඌ තමා

    *න්තෝනි කියන පොරද ? මම දැක්කා පොර හෙන ටෝක් දෙනවා එත් උගෙන් අහන අහන එකට බෑ කියනවා දැක්කා මිනිස්සුන්ට ඒ වගේම හැමදෙමටම සල්ලි ඉල්ලනවා වගේ ඌ, ඌට කියනවට වඩා හොදයි නිකන් ඉන්න එක
    ඔව් ඌ තමා. 2022 දාපු මැසේජ් එකක් තියෙනවා තාම බලල නෑ.

    අර නුවර පැත්තෙ i8 පොර නේද?
    ඇන්තනී කියල ඩයල් එකක්. උට නම් දන්නා තරමින් i8 එකක් නෑ. අනික ඌ නුවරද දන්නෙත් නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔව් ඌ තමා. 2022 දාපු මැසේජ් එකක් තියෙනවා තාම බලල නෑ.
    ඌ හෙන ඔලුවෙන් ඉන්නේ ,

    හැමෝටම උදව් කරනවා වගේ ගෘප් වල රැගුවට ගොඩක් උන් ඔහොමයි Msg දැම්මට බලන්නේ නැහැ