ඇයි ලංකාවේ අය රැවුල
ඇයි බන් ලංකාවේ අය රැවුල වවලා ඉන්නේ දකින දකින එකා ඉන්දියන් කාරයෝ වගේ.. කවුද මුන් follow කරන්නේ පොඩි විස්තරයක් දෙන්න පුළුවන්ද ඒ ගැන?
O/L ලියන පොඩි කොල්ලෙකුත් රැවුල වවාගෙන උඩට කරකවලා ඉන්දියන් මලබාරි එකෙක් වගේ මම දැක්කා පාරේ යනවා...