ලස්සන හැමදේම පෙන තරම් ලස්සන නෑ කුකුලොහ්
+Rep![]()




Angel’s trumpet ලංකාවෙ ගෙවල්වලල් තියනවා නේද බං
BUMP
Lily of the valley
Convallaria majalis යන විද්‍යාත්මක නමකින් හදුන්වන සුදු පැහැති සීනු හැඩැති දීප්තිමත් මල් විශේෂයක් වන අතර රතු පැහැති කුඩා ගෙඩි සමූහයකින් ශාකයේ අලංකාරය වැඩි කරයි. Convallatoxin නම් උග්‍ර විෂ සහිත රසායනික සංයෝගයක් මුලු ශාකය පුරාම පැතිර පවතී, ඒ නිසාම මෙය ආසියාවේ හා යුරෝපයේ විෂෙන් අධ්කම ශාකය ලෙස නම් දිනා සිටී. හෘද ස්පන්දනය ක්ෂණිකයෙන් පහල දැමීමට සමත් මේ සංයෝගය වමනය, උදරයේ මාංශ පේෂි පෙරලීම වැනි වේදනාකාරි හානි ගෙනදේ. අධික ආග්‍රහනය හෝ විෂ ශරීර ගත වීම ඉතා වේදනාකාරී මරණයක් එසැනින් ගෙනදේ




......... ස්තූතියි ගොඩාක්...Lily of the Valley
අප්පේ මේ තියෙන්නේ එකද???? ......... ස්තූතියි ගොඩාක්...

