ඇයි ලස්සන මල් මෙච්චර විස??

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලස්සන හැමදේම පෙන තරම් ලස්සන නෑ කුකුලොහ් :P
    +Rep ;)
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    Angel’s trumpet

    Angel’s trumpet ලංකාවෙ ගෙවල්වලල් තියනවා නේද බං
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඒ අත්තන නෙවෙයි බන්

    6b+attana.jpg


    http://apeosupela.blogspot.com/2014/05/datura-metel.html

    https://en.wikipedia.org/wiki/Datura_metel

    Angel’s trumpet ලංකාවෙ ගෙවල්වලල් තියනවා නේද බං

    methana pahadili karala thiyenawa machan ee api kiyana aththana neme
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113

    Lily of the valley

    Convallaria majalis යන විද්‍යාත්මක නමකින් හදුන්වන සුදු පැහැති සීනු හැඩැති දීප්තිමත් මල් විශේෂයක් වන අතර රතු පැහැති කුඩා ගෙඩි සමූහයකින් ශාකයේ අලංකාරය වැඩි කරයි. Convallatoxin නම් උග්‍ර විෂ සහිත රසායනික සංයෝගයක් මුලු ශාකය පුරාම පැතිර පවතී, ඒ නිසාම මෙය ආසියාවේ හා යුරෝපයේ විෂෙන් අධ්කම ශාකය ලෙස නම් දිනා සිටී. හෘද ස්පන්දනය ක්ෂණිකයෙන් පහල දැමීමට සමත් මේ සංයෝගය වමනය, උදරයේ මාංශ පේෂි පෙරලීම වැනි වේදනාකාරි හානි ගෙනදේ. අධික ආග්‍රහනය හෝ විෂ ශරීර ගත වීම ඉතා වේදනාකාරී මරණයක් එසැනින් ගෙනදේ

    tumblr_mr71vzdYMU1rytlz1o1_1280.jpg

    BreakingBad-1024x640.jpg
     
    • Like
    Reactions: Dineth1990