ඇයි වයසක යට බෝනික්කෝ පෙන්නේ

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අපේ අත්තම්මත් plastic බබා බෝනික්කෙක්ව තියාගෙන ඉන්නේ. අත්තම්මා ඒ බෝනික්කට බබාලා අඳින ඇඳුමක් අන්දලා ලස්සනට තියාගෙන ඉන්නවා. ඒ බෝනික්කා අත්තම්මට පොඩි කාලේ ඇරන් දීපු තෑග්ගක්ලු. මෙච්චර කාලයක් අත්තම්මා ඒ බෝනික්කව බොහොම පරිස්සමින් තියාගෙන ඉඳලා. 😍 අත්තම්මට ඒ බෝනික්කා ගැන පුදුම ආදරයක් තියෙන්නේ. ආසයි බං ඒ ආදරේ දැක්කහම. 😍😍 හැබැයි පොඩි දුකකුත් හිතෙනවා ඒක මතක් වෙද්දි. අත්තම්මලා බෝනික්කොන්ට ගොඩක් ආසයි. ඒකයි ඔයාගෙ අත්තම්මටත් ඔහොම බෝනික්කෝ පේන්නේ.
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    puluwan tharan eyata supportive wena widiyata wada tika karana thiyene. apitath monawa weida dan ne ihtin ochara kalayak hitiyoth 🤷‍♂️
    ඒක තමා අයියේ, දැන් එයා කියන ඒවා අහගෙන එයා ඉල්ලන දේවල් දීගෙන ඉන්නවා අපිත් :D
    අපේ අත්තම්මත් plastic බබා බෝනික්කෙක්ව තියාගෙන ඉන්නේ. අත්තම්මා ඒ බෝනික්කට බබාලා අඳින ඇඳුමක් අන්දලා ලස්සනට තියාගෙන ඉන්නවා. ඒ බෝනික්කා අත්තම්මට පොඩි කාලේ ඇරන් දීපු තෑග්ගක්ලු. මෙච්චර කාලයක් අත්තම්මා ඒ බෝනික්කව බොහොම පරිස්සමින් තියාගෙන ඉඳලා. 😍 අත්තම්මට ඒ බෝනික්කා ගැන පුදුම ආදරයක් තියෙන්නේ. ආසයි බං ඒ ආදරේ දැක්කහම. 😍😍 හැබැයි පොඩි දුකකුත් හිතෙනවා ඒක මතක් වෙද්දි. අත්තම්මලා බෝනික්කොන්ට ගොඩක් ආසයි. ඒකයි ඔයාගෙ අත්තම්මටත් ඔහොම බෝනික්කෝ පේන්නේ.
    මන් මෙයාගෙන් ඇහුවා බෝනික්කෙක් ඕනෙද කියලා, එයට බෝනික්කෝ ගැන ආසාවක් නැ බන්. අනේ මන්දා මටත් තේරෙන්නේ නැ. :D
     
    • Like
    Reactions: Avishka Indula