අපේ අත්තම්මත් plastic බබා බෝනික්කෙක්ව තියාගෙන ඉන්නේ. අත්තම්මා ඒ බෝනික්කට බබාලා අඳින ඇඳුමක් අන්දලා ලස්සනට තියාගෙන ඉන්නවා. ඒ බෝනික්කා අත්තම්මට පොඩි කාලේ ඇරන් දීපු තෑග්ගක්ලු. මෙච්චර කාලයක් අත්තම්මා ඒ බෝනික්කව බොහොම පරිස්සමින් තියාගෙන ඉඳලා.
අත්තම්මට ඒ බෝනික්කා ගැන පුදුම ආදරයක් තියෙන්නේ. ආසයි බං ඒ ආදරේ දැක්කහම. 
හැබැයි පොඩි දුකකුත් හිතෙනවා ඒක මතක් වෙද්දි. අත්තම්මලා බෝනික්කොන්ට ගොඩක් ආසයි. ඒකයි ඔයාගෙ අත්තම්මටත් ඔහොම බෝනික්කෝ පේන්නේ.
