ඇයි වයසක යට බෝනික්කෝ පෙන්නේ

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mata meka kalin comment eke kiyanna mathaka nathi unaa. mathak wela aai awama ubath eewagema deyak dalaa.

    ubala next meter eken inna ona deyak tamai mee beheth seen eka... meter out giyaama beheth biwwada kiyala mathaka nane.. aai aai boi....

    ubalwa tawama meter kiyanne loku upset ekaka naa taama... eka nisa beheth seen eka ubala danma ubalage athata gainn..... ee kiwe ubala balala beheth deepan ee times walata.... mam kiwa hema deema personal experience walin kiwe... ape achchitath oka tibba... eyaagema baala putha maruna wele pennalath eyata loku ganak thibbe naa... aai ithin mathaka nane...

    parana dewal tamai mathaka... aluth dewal gena loku mathakayak naa...
    අපිම තමා මචන් බේත් ටික බලලා දෙන්නේ. එයාට තනියම ඒවා බලල කොහොමත් බොන්න අමාරුයි දැන්. අනිත් එක එයාගේ අතක් වෙවුලනවා . ඇවිදින්නත් බැ තනියම. කවුරු හරි අල්ලාගෙන තමා එක්කන් යන්නේ
     
    • Like
    Reactions: NRTG and allrights

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Elakiri ekemada manda mama kathawak ahuwa achchi kenek 60di meter awul gihin.

    80k welath kiyanne 60i kiyalalu. 60n ehata ewwa mathaka hitinne nalu.
    වයසන්ම් ඔය වයසක යට කොහොමත් මතක නැ බන් :rofl: මේක දැක්කට පස්සේ මතක් උනී මමත් 83යි කිව්වේ එයා කිව්වා එකක්, එකත් හරිද දන්නේ නැ :D
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    අපේ ආච්චි මේ දවස් වල ඉන්නේ අපේ ගෙදර, එයා තනියම ඉන්න වෙලාවට කියනවා එයාට බෝනික්කෝ පේනවලු, පොඩි ළමයි පේනවලු. තව එක එකා එයා දිහා බලාගෙන ඉන්නවලු.
    ගොඩක් වෙලාවට බෝනික්කෝ කියලා පෙන්නේ එ ළඟ තියෙන රෙදි , එහෙමත් නැත්නම් එතන තියෙන මොන හරි දෙයක් තමා. අපි බලද්දී එහෙමයි අපිට පෙන්නේ :D

    එහෙම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද ? ඔයාලා කවුරු හරි මේ ගැන දන්නවද? වයසට යද්දී එහෙම තමයි කියන එක නෙමෙයි ඉතින් මන් බලාපොරොත්තු උනේ :D
    එහෙමත් නැත්නම් ඔයාලගේ ආච්චිලා, සීයලත් මෙහෙමද ?
    දැන් ආච්චිට වයස 83ක්.

    update:
    අඩේ බන් හදිස්සියට title එක හරියට type වෙලා නැ. එක එන්න ඕනේමේ විදියට :yes:

    ඇයි වයසක අයට බෝනික්කෝ පෙන්නේ​

    lagadima acchi..............................................
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Elakiri ekemada manda mama kathawak ahuwa achchi kenek 60di meter awul gihin.

    80k welath kiyanne 60i kiyalalu. 60n ehata ewwa mathaka hitinne nalu.

    ape achchitatth oya dementia kiyana lede thibba.. mul kale loku awulak tibbe naa.. passe passe gedara yanna ona kiwwa, thaththa dan ena wela wa kiyala kiyanawa hawas wela karuwala weteddi....

    eetath passe apiwa mathak nathiwa giyaa.... eeta passe marry karala na kiwwa.... kana bona ewwa mukuth meter naa... dena taramak kai... aai 1hr walin dunnath kiyanne kawe naa kiyala tamai... eyaagema baala putha merunama pennuwa... loku shok ekak tibbe naa... pawu neda kenek marila kiwwa nikan samanya mala gedaraka wage.. oya wage godak ewa thibba ban..

    awurudu 25 wage wenakan eyage dewal godak mathaka tibba... eeta passe ewwa mathaka naa...
     
    • Love
    • Like
    Reactions: rock pora and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    වයසන්ම් ඔය වයසක යට කොහොමත් මතක නැ බන් :rofl: මේක දැක්කට පස්සේ මතක් උනී මමත් 83යි කිව්වේ එයා කිව්වා එකක්, එකත් හරිද දන්නේ නැ :D
    උබ EK join වෙලා තියෙන්නේ 2011. 83ක් වෙන්න බෑ, 88-90ක් වත් ඇති
    අපේ ආච්චිටත් ඔයිට වඩා වැඩියි

    දැන් ඔයාගේ වයස 26-30 අතරද or 30+?
     
    • Haha
    Reactions: rock pora

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Usa Network Boo GIF by SYFY
     
    • Haha
    • Like
    Reactions: rock pora and NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,306
    8,675
    113
    අඩේ මෙහෙම සිද්දියක් තියෙනවා. එයාට කාපු එක මතක නැ තව ටිකකින් ඇහුවම .
    එයානම් කියනවා තොවිලයක් නටන්න වෙයි ගගා අපිට. මේ ගෙදර හොල්මන් ඉන්නවා කියලා :D කලින් මාමලෑ ගෙදර උන්නේ, එහෙදිත් කියලා තිබ්බා එක එකා බලන් ඉන්නවා කියලා

    එහෙමනම් එහෙමවත් කරලා බලනවා . සමහර වෙලාවට අපිටත් මල වදයක් මේක. වැඩක් කර කරා ඉන්න වෙලාවට කතා කරලා කියනවා "අන්න බලන්නකෝ අතන ඉන්නේ මොකද්ද කියලා" වගේ ඒවා . අපි වඩා ඔක්කොම දාල යන්න ඕනේ ඕවා බලන්න
    ------ Post added on Nov 1, 2022 at 10:31 PM
    hugak durata dementia wage. psychologist kenekta pennapan. mechchara kal inne nathuwa doctor kenekta penwanna thibbe
    okata sedate wenna beth denawa. (ewa sera wedi nam thaniyama awididdi watenna puluwan. parissamen balaganin.) e nisa sera adu beth dena doctor keneta pennapan.
     
    • Love
    Reactions: rock pora

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,239
    113
    Mother Earth
    ආච්චිට බෝනික්කෙක් ගෙනත් දියන්. 😍 ටෙඩි බෙයා කෙනෙක් ගෙනත් දියන් ළඟින් තියන් නිදා ගන්න. සීයා මතක් වෙනවා ඇති. ❤️

    එයා දැනතාමත් හෙන බේත් ගොඩක් බොනවා එක එක ලෙඩ වලට කියල. අපිට බය හිතෙනවා බේත් ගොඩක දැක්කම . එ වගේම තමා ඒවාට යන ගානත්.
    එයාම කියනවා බේත් බීල ඇති වෙලා ඉන්නේ කියලා. සමහර වෙලාවට තොල් හැම යන්නත් ගන්නවා බේත් සැරටමද කොහෙද
    බෙහෙත් දෙන්න එපා ආච්චිට ආදරෙයි නම්. සතුටින් තියපන් කෑම බීම දෙන්න හොදට. එළවලු පළතුරු දෙන්න. මගෙ ආච්චි මැරුණා හිනා වෙනකොට මරු බන්. එයා හිනා වෙනකොට අපිට හිනා යනවා එයාගේ හිනාවට. 😁
    ------ Post added on Nov 2, 2022 at 8:46 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මගේ ඔලුවට ආපු අදහසක්...

    වයසත් එක්ක, ශරීරයේ සමහර ඉන්ද්‍රියන් ටික ටික අකර්මන්‍ය වෙන එක සාමාන්‍යයිනෙ. එතකොට ඕක ස්නායු පද්ධතියට, මොළයේ කොටස් වලටත් වෙන්න පුලුවන්. සෛල මැරෙනව වගේ දෙයක් කියල හිතමුකෝ....

    ඉතින් එහෙම වෙනකොට,
    සමහර මතක කොටස් නැතිවෙලා යන්න පුලුවන්.
    පරණ මතකයන් ලූප් වෙවී එකතැන කැරකෙන්න පුලුවන්.
    සමහර හැඟීම් නැතිවෙන්න පුලුවන්. සමහර හැඟීම් වැඩි වෙන්නත් පුලුවන්.

    තමුන්ගෙ හිතට එන මතකයන් (මායාවන්) ගෙයි, ඇත්තට පේන දේවල් වලයි වෙනස නොදැනෙන්න පුලුවන්.

    උදාහරනයක් කිවුවොත්,
    සීය කෙනෙකුට වර්තමානෙ ඉන්න තමුන්ගෙ පුතාව අඳුරන්න බැරිවෙන්න පුලුවන්. සමහර විට තමුන් ලඟට එන පුංචි මුනුබුරාව පුතා විදිහට පේන්න පුලුවන්....

    ඔය වගේ සමහර විකාර රූප දැකල බයවෙලා කෑගහන්නත් පුලුවන්.
    ඉතින් පිට ඉඳන් ඕක බලාගෙන ඉන්න මිනිස්සු,
    සීය ඉස්සර කරපු පවු නිසා අපායෙ යම පල්ලො ඇදගෙන යන්න ඇවිත් කියල කතාවක් ගොතාගන්නව....
    එහෙම නැත්තං, සීය මොකක් හරි පරණ මතකෙකට අත් දෙක එකතු කරල සාදුකාර දුන්නොත්, ඉස්සර කරපු පිං නිසා දෙවිවරු එක්කගෙන යන්න හදනව කියල කතාවක් ගොතාගන්නව...

    අන්තිමට බැලුවම සිද්දියට මූණ දෙන වයසක කෙනයි, පිට ඉඳන් බලාගෙන ඉන්න පිරිසයි සේරම ඉන්නෙ මායාවකට යට වෙලා....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,448
    113
    Colombo, Sri Lanka

    හොද අදහසක් තමයි.... :love: (y)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    දොස්තර කෙනෙකුට පෙන්නලා බෙහෙත් අරන් දෙන්න. කියන දේවල් ජෝක් එකට අරන් හිනා වෙන්න එපා. මෙච්චර කල් එහෙම කරා නම් ඒක අද ඉඳන්ම නවත්තන්න. ගෙදර අයවත් දැනුවත් කරන්න. එක එක තැන් පෙන්න පෙන්න බලන්න කිව්වම ඒ තැන් දිහා බලලා. "ආ දැන් නම් පේන්න නෑ" වගේ දෙයක් කියන්න. පේන දේවල් උබලා එක්ක කියලා පිට කරන එක හොඳයි. උබලා හිනා උනොත් පේන දේවල් නොකියා හිත ඇතුලෙ තියන් ඉඳලා තවත් ලෙඩ වේවි. ආච්චි ආගමට දහමට නැඹුරුයි නම් ඒවා නිතර අහන්න දෙන්න. ආගම දහම ගැන කතා කරන්න සුදුසු අයව සතියකට සැරයක් හරි ගෙදරට ගෙන්නලා කතා කරන්න ඉඩ දෙන්න.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ ආච්චි මේ දවස් වල ඉන්නේ අපේ ගෙදර, එයා තනියම ඉන්න වෙලාවට කියනවා එයාට බෝනික්කෝ පේනවලු, පොඩි ළමයි පේනවලු. තව එක එකා එයා දිහා බලාගෙන ඉන්නවලු.
    ගොඩක් වෙලාවට බෝනික්කෝ කියලා පෙන්නේ එ ළඟ තියෙන රෙදි , එහෙමත් නැත්නම් එතන තියෙන මොන හරි දෙයක් තමා. අපි බලද්දී එහෙමයි අපිට පෙන්නේ :D

    එහෙම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද ? ඔයාලා කවුරු හරි මේ ගැන දන්නවද? වයසට යද්දී එහෙම තමයි කියන එක නෙමෙයි ඉතින් මන් බලාපොරොත්තු උනේ :D
    එහෙමත් නැත්නම් ඔයාලගේ ආච්චිලා, සීයලත් මෙහෙමද ?
    දැන් ආච්චිට වයස 83ක්.

    update:
    අඩේ බන් හදිස්සියට title එක හරියට type වෙලා නැ. එක එන්න ඕනේමේ විදියට :yes:

    ඇයි වයසක අයට බෝනික්කෝ පෙන්නේ​

    නැත්තම් සජියා එබෙනවද බලහන්
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Schizophrenia

    Schizophrenia is a serious mental disorder in which people interpret reality abnormally. Schizophrenia may result in some combination of hallucinations, delusions, and extremely disordered thinking and behavior that impairs daily functioning, and can be disabling. People with schizophrenia require lifelong treatment

    භින්නෝන්මාදය

    භින්නෝන්මාදය යනු මිනිසුන් යථාර්ථය අසාමාන්‍ය ලෙස අර්ථකථනය කරන බරපතල මානසික ආබාධයකි. භින්නෝන්මාදය හේතුවෙන් මායාවන්, මායාවන් සහ දෛනික ක්‍රියාකාරිත්වය අඩාල කරන සහ අක්‍රිය කළ හැකි අතිශයින්ම අක්‍රමවත් සිතුවිලි සහ හැසිරීම් වල යම් සංයෝජනයක් ඇති විය හැක. භින්නෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයින්ට ජීවිත කාලය පුරාම ප්‍රතිකාර අවශ්‍ය වේ
     
    • Love
    Reactions: rock pora

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,734
    113
    ඔන්න ඔය ටික තමයි අපි කාටත් වෙන්නේ තරුණ කාලේ ඉඳන්ම භාවනාව පුරුදු නොකලොත්
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ape achchitatth oya dementia kiyana lede thibba.. mul kale loku awulak tibbe naa.. passe passe gedara yanna ona kiwwa, thaththa dan ena wela wa kiyala kiyanawa hawas wela karuwala weteddi....

    eetath passe apiwa mathak nathiwa giyaa.... eeta passe marry karala na kiwwa.... kana bona ewwa mukuth meter naa... dena taramak kai... aai 1hr walin dunnath kiyanne kawe naa kiyala tamai... eyaagema baala putha merunama pennuwa... loku shok ekak tibbe naa... pawu neda kenek marila kiwwa nikan samanya mala gedaraka wage.. oya wage godak ewa thibba ban..

    awurudu 25 wage wenakan eyage dewal godak mathaka tibba... eeta passe ewwa mathaka naa...
    වයසට යද්දී මාර දේවල් තම වෙන්නේ බන්
    55n wage marila giyath hodai kiyala hithenawa mewa dakkama
    :D
    උබ EK join වෙලා තියෙන්නේ 2011. 83ක් වෙන්න බෑ, 88-90ක් වත් ඇති
    අපේ ආච්චිටත් ඔයිට වඩා වැඩියි

    දැන් ඔයාගේ වයස 26-30 අතරද or 30+?
    හහාහා මට දැන් 50ට කිට්ටියි බන් :P
    hugak durata dementia wage. psychologist kenekta pennapan. mechchara kal inne nathuwa doctor kenekta penwanna thibbe
    okata sedate wenna beth denawa. (ewa sera wedi nam thaniyama awididdi watenna puluwan. parissamen balaganin.) e nisa sera adu beth dena doctor keneta pennapan.
    මෙයාටනම් තනියම ඇවිදින්න බැ බන්. සැර අඩු බේත් දෙන අය හොයන්නේ කොහොමද බන් :D
    ආච්චිට බෝනික්කෙක් ගෙනත් දියන්. 😍 ටෙඩි බෙයා කෙනෙක් ගෙනත් දියන් ළඟින් තියන් නිදා ගන්න. සීයා මතක් වෙනවා ඇති. ❤️

    බෙහෙත් දෙන්න එපා ආච්චිට ආදරෙයි නම්. සතුටින් තියපන් කෑම බීම දෙන්න හොදට. එළවලු පළතුරු දෙන්න. මගෙ ආච්චි මැරුණා හිනා වෙනකොට මරු බන්. එයා හිනා වෙනකොට අපිට හිනා යනවා එයාගේ හිනාවට. 😁
    ------ Post added on Nov 2, 2022 at 8:46 AM
    මන් ඇහුවා බන් ගෙනත් දෙන්නද කියල බෝනික්කෙක්, මට බැන්නා බන් :baffled:
    කැම බීම දෙනවා. එය වැඩිය කන්නේ නැ. බලෙන් කවනවා සමහර වෙලාවට නැත්නම් කන්නේ නැ බන්. පට්ට කම්මැලි වෙලා. ඇදේමනේ ඉන්නේ
    මගේ ඔලුවට ආපු අදහසක්...

    වයසත් එක්ක, ශරීරයේ සමහර ඉන්ද්‍රියන් ටික ටික අකර්මන්‍ය වෙන එක සාමාන්‍යයිනෙ. එතකොට ඕක ස්නායු පද්ධතියට, මොළයේ කොටස් වලටත් වෙන්න පුලුවන්. සෛල මැරෙනව වගේ දෙයක් කියල හිතමුකෝ....

    ඉතින් එහෙම වෙනකොට,
    සමහර මතක කොටස් නැතිවෙලා යන්න පුලුවන්.
    පරණ මතකයන් ලූප් වෙවී එකතැන කැරකෙන්න පුලුවන්.
    සමහර හැඟීම් නැතිවෙන්න පුලුවන්. සමහර හැඟීම් වැඩි වෙන්නත් පුලුවන්.

    තමුන්ගෙ හිතට එන මතකයන් (මායාවන්) ගෙයි, ඇත්තට පේන දේවල් වලයි වෙනස නොදැනෙන්න පුලුවන්.

    උදාහරනයක් කිවුවොත්,
    සීය කෙනෙකුට වර්තමානෙ ඉන්න තමුන්ගෙ පුතාව අඳුරන්න බැරිවෙන්න පුලුවන්. සමහර විට තමුන් ලඟට එන පුංචි මුනුබුරාව පුතා විදිහට පේන්න පුලුවන්....

    ඔය වගේ සමහර විකාර රූප දැකල බයවෙලා කෑගහන්නත් පුලුවන්.
    ඉතින් පිට ඉඳන් ඕක බලාගෙන ඉන්න මිනිස්සු,
    සීය ඉස්සර කරපු පවු නිසා අපායෙ යම පල්ලො ඇදගෙන යන්න ඇවිත් කියල කතාවක් ගොතාගන්නව....
    එහෙම නැත්තං, සීය මොකක් හරි පරණ මතකෙකට අත් දෙක එකතු කරල සාදුකාර දුන්නොත්, ඉස්සර කරපු පිං නිසා දෙවිවරු එක්කගෙන යන්න හදනව කියල කතාවක් ගොතාගන්නව...

    අන්තිමට බැලුවම සිද්දියට මූණ දෙන වයසක කෙනයි, පිට ඉඳන් බලාගෙන ඉන්න පිරිසයි සේරම ඉන්නෙ මායාවකට යට වෙලා....
    ඔව් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මචන්. :yes:

    පුහුභාග්‍යා 😁
    ඒ කිව්වේ බන් :D
    දොස්තර කෙනෙකුට පෙන්නලා බෙහෙත් අරන් දෙන්න. කියන දේවල් ජෝක් එකට අරන් හිනා වෙන්න එපා. මෙච්චර කල් එහෙම කරා නම් ඒක අද ඉඳන්ම නවත්තන්න. ගෙදර අයවත් දැනුවත් කරන්න. එක එක තැන් පෙන්න පෙන්න බලන්න කිව්වම ඒ තැන් දිහා බලලා. "ආ දැන් නම් පේන්න නෑ" වගේ දෙයක් කියන්න. පේන දේවල් උබලා එක්ක කියලා පිට කරන එක හොඳයි. උබලා හිනා උනොත් පේන දේවල් නොකියා හිත ඇතුලෙ තියන් ඉඳලා තවත් ලෙඩ වේවි. ආච්චි ආගමට දහමට නැඹුරුයි නම් ඒවා නිතර අහන්න දෙන්න. ආගම දහම ගැන කතා කරන්න සුදුසු අයව සතියකට සැරයක් හරි ගෙදරට ගෙන්නලා කතා කරන්න ඉඩ දෙන්න.
    මෙච්චර දවස්නම් එයා කියන ඒවාට හිනා වෙලා ජෝක් කරපු එක තම මන් කලේ :D
    හැබැයි අද උදේ ඉඳන් එයා කියන ඒවාට ඇහුම්කන් දීල ඒවා උබ කිව්වා විදියට බැලුව. එතකොට කියවනවා හෝ ගාලා දැකපු දෙවලුඉ.
    ඊයේ රැ එයාගේ ඇඳට එහා පැත්තේ හෙනට ළමයි වගයක් උන්නලු. ළමයි ගෙනාපු ගැනී නිදිලු. තව කාමරේ දොරට කොට වගයක් හේත්තු කරලා තිබ්බලු :D
    නැත්තම් සජියා එබෙනවද බලහන්
    මට තේරෙන්නේ නැ බන් මේවා :P
    Schizophrenia

    Schizophrenia is a serious mental disorder in which people interpret reality abnormally. Schizophrenia may result in some combination of hallucinations, delusions, and extremely disordered thinking and behavior that impairs daily functioning, and can be disabling. People with schizophrenia require lifelong treatment

    භින්නෝන්මාදය

    භින්නෝන්මාදය යනු මිනිසුන් යථාර්ථය අසාමාන්‍ය ලෙස අර්ථකථනය කරන බරපතල මානසික ආබාධයකි. භින්නෝන්මාදය හේතුවෙන් මායාවන්, මායාවන් සහ දෛනික ක්‍රියාකාරිත්වය අඩාල කරන සහ අක්‍රිය කළ හැකි අතිශයින්ම අක්‍රමවත් සිතුවිලි සහ හැසිරීම් වල යම් සංයෝජනයක් ඇති විය හැක. භින්නෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයින්ට ජීවිත කාලය පුරාම ප්‍රතිකාර අවශ්‍ය වේ
    තැන්ක්ස් මචන් :yes::love2:
    ඔන්න ඔය ටික තමයි අපි කාටත් වෙන්නේ තරුණ කාලේ ඉඳන්ම භාවනාව පුරුදු නොකලොත්
    භාවනානම් කලේ ඉස්කෝලේ ගිය කාලේ විතරයි මට මතක විදියට මමනම් :D
    mama danna kenek hitiya. eyata marichcha manussaya penwa hama thissema. koi welaweth banagannawa :eek: wayasata yanakota oluwa awul wenawa athi ban.
    සමහරවිට මරුන කෙනා එනවද දන්නේ නැ නේද බන් :D
    දැන්නම් අපිනම් හොල්මන් වෙලා ඉන්නේ බන් . අද තව මරුන කෙනෙක් ගෙදරට අවා කිව්වා සුදු ඇඳන් :baffled: