ඇයි ශ්‍රී ලංකා TELECOM මිනිස්සුන්ව රවට්ටන්නේ ?

Aselak

Member
May 31, 2012
829
301
0
ඇයි ශ්‍රී ලංකා TELECOM මිනිස්සුන්ව රවට්ටන්නේ ?

පරණ ප්‍රශ්න ගැන කියල වැඩක් නැහැ.

අපි අලුත් ප්‍රශ්න ගැන බලමු

1. ADSL හොට් ලයින් එකට කතා කරාම කියනවා - ඉදිරි විනාඩි 20 ඇතුලත ටෙක්නිකල් එකෙන් කතා කරයි කියල - අවස්ථා දෙකකදී ම කතා කලේ පහුවදා.
මේවට කියන්නේ බොරු / වංචා කරනවා කියල !


2. ටෙක්නිකල් එකට කෙලින්ම කතා කරන්න බැහැ. මේ ලඟදි කියනවා "හැකි ඉක්මනින් එවන්නම් අද වැඩ 75 ක් තියෙනවා. වාහන එකයි තියෙන්නේ කියල. අපහු වෙන විධියකට කතා කලාම ඒගොල්ලෝම කියනවා දවසට කරන්න පුළුවන් වැඩ 25 ක් පමනයිලු. එතකොට දවස් 3 ක් ඉන්න වෙනවා ලෙඩේ හදාගන්න.

මේවට කියන්නේ බොරු / වංචා කරනවා කියල !



3. ADSL ලයින් එක ගත්දී කියනවා 8 MB කියල. පස්සේ කියනවා PEO tv එක දැම්මොත් 5 MB ලු.

මේවත් advetise කරනකොට කිව්වනම් ඉවරයිනේ.
මේවට කියන්නේ බොරු / වංචා කරනවා කියල !


4. දැන් peo TV එකේ මොකක් හරි දාපු ගමන් AD දෙකක් ගිහිල්ල තමයි පටන් ගන්නේ. කලින්නම් දාපු ගමන් වැඩ කලා.
මේවත් advetise කරනකොට කිව්වනම් ඉවරයිනේ. මේවට කියන්නේ බොරු / වංචා කරනවා කියල !


5. දැන් කලින් තිබුන UNLIMITED ලයින් එකට නොයෙකුත් ප්‍රශ්න
මේවත් advetise කරනකොට කිව්වනම් ඉවරයිනේ.
මේවට කියන්නේ බොරු / වංචා කරනවා කියල !

ඇයි SLT මෙතරම් මිනිස්සුන්ව රවට්ටන්නේ ?

තව කොච්චර රැවටිලි ඉස්සරහට ඒවිද ?????????
 
  • Like
Reactions: mldarshana

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    true%2Bstory%2Bmeme%2Bface%2Bbook%2Bchat%2Bcodes.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ප්‍රශ්ණය:- :confused: ඇයි ශ්‍රී ලංකා TELECOM මිනිස්සුන්ව රවට්ටන්නේ?

    කෙටිම උත්තරය:- :D උන්ට හිඟාකන්න වෙන ලේසි විදියක් නැති නිසා
     

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    ප්‍රශ්ණය:- :confused: ඇයි ශ්‍රී ලංකා TELECOM මිනිස්සුන්ව රවට්ටන්නේ?

    කෙටිම උත්තරය:- :D උන්ට හිඟාකන්න වෙන ලේසි විදියක් නැති නිසා


    පත්තරේක දැම්මොත්, මුන්ට උත්තර නම් තියේවි. ඇත්තටම ලජ්ජා නැති COMPANY එකක්.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඒක ඇත්ත. මුන්ගේන් ඇහුවම කියන්නේ වෙබ් ෆැමිලි පැකේජ් එක අන්ලිමිටඩ් කියලා. ඒ උනාට ඔන් ලයින් විස්තර බැලුවම 25GB. මැක්ස් ස්පීඩ් එක 8Mbps. ඒ උනාට දවල්ට එන්නේ 2Mbps විතර.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් තමයි ඔය වගේ දේවල් කරන්න සමාගම් පෙළබෙන්නෙ.ඕකට කියන්නෙ සූරා කෑම.අයුතු ලෙස ලාභ ඉපයීම.මේවට නිසි පියවර ගන්න ඕනෙ