ඇයි ශ්රී ලංකා TELECOM මිනිස්සුන්ව රවට්ටන්නේ ?
පරණ ප්රශ්න ගැන කියල වැඩක් නැහැ.
අපි අලුත් ප්රශ්න ගැන බලමු
1. ADSL හොට් ලයින් එකට කතා කරාම කියනවා - ඉදිරි විනාඩි 20 ඇතුලත ටෙක්නිකල් එකෙන් කතා කරයි කියල - අවස්ථා දෙකකදී ම කතා කලේ පහුවදා.
මේවට කියන්නේ බොරු / වංචා කරනවා කියල !
2. ටෙක්නිකල් එකට කෙලින්ම කතා කරන්න බැහැ. මේ ලඟදි කියනවා "හැකි ඉක්මනින් එවන්නම් අද වැඩ 75 ක් තියෙනවා. වාහන එකයි තියෙන්නේ කියල. අපහු වෙන විධියකට කතා කලාම ඒගොල්ලෝම කියනවා දවසට කරන්න පුළුවන් වැඩ 25 ක් පමනයිලු. එතකොට දවස් 3 ක් ඉන්න වෙනවා ලෙඩේ හදාගන්න.
මේවට කියන්නේ බොරු / වංචා කරනවා කියල !
3. ADSL ලයින් එක ගත්දී කියනවා 8 MB කියල. පස්සේ කියනවා PEO tv එක දැම්මොත් 5 MB ලු.
මේවත් advetise කරනකොට කිව්වනම් ඉවරයිනේ. මේවට කියන්නේ බොරු / වංචා කරනවා කියල !
4. දැන් peo TV එකේ මොකක් හරි දාපු ගමන් AD දෙකක් ගිහිල්ල තමයි පටන් ගන්නේ. කලින්නම් දාපු ගමන් වැඩ කලා. මේවත් advetise කරනකොට කිව්වනම් ඉවරයිනේ. මේවට කියන්නේ බොරු / වංචා කරනවා කියල !
5. දැන් කලින් තිබුන UNLIMITED ලයින් එකට නොයෙකුත් ප්රශ්න

ඇයි SLT මෙතරම් මිනිස්සුන්ව රවට්ටන්නේ ?
තව කොච්චර රැවටිලි ඉස්සරහට ඒවිද ?????????

ඇයි ශ්රී ලංකා TELECOM මිනිස්සුන්ව රවට්ටන්නේ?
උන්ට හිඟාකන්න වෙන ලේසි විදියක් නැති නිසා