ඇයි සන්චාරකයන්ට මෙහෙම කරන්නේ?

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උබ කියන කතාවනම් සහතික ඇත්ත, ලන්කාවේ බැන්කුවල සුපර්මාකට්වල ඉන්න සිකියුරිටි උන්නම් මහ වසලයො.
    පෙරේදා කැන්ඩි සිටි සෙන්ටර් එකේ කීල්ස්.. එකට ගියා මමයි තව යුරොප් කෙනෙකුයි. එයා හැන්ඩ්බැග් එකත් අරගෙන කිසි ගානක් නැතුව ඇතුලට ගියා. යකො, මම යනකොටම මගේ බැක්පැක් එක ගලවලා එතන කවුන්ටරෙන් තියන්න කිව්වා, මම බැලුවා, චෙක් කරන්නද කියලා. නැලු. එතන තියලා මට බඩු අරන් එන්නලු, ඇවිත් අරන් යන්නලු. අලි, හුයන්නක්නේ ඒක. රුපියල් දාහක හමාරක බඩු ගන්න මම මගේ ලැප් අයිපැඩ් අනන් මනන් ඔක්කොම උන්ට දීලා යන්න ඔනේ. ඒත් කමක් නැ කියමුකො, මට එක නීතියක් සුද්දිට තව එකක්. කොහොම උනත් එතන හිටපු සිකියුරිටි ගැනි දැක්කේ නැ අර ගර්ල් මාත් එක්ක ආව බවක්, මම කෙලින්ම ඒකිගෙන් ඇහුවා, එහෙනම් ඇයි අරයා හැන්ඩ් බැග් එක අරන් ගියේ ගියලා සුද්දිව පෙන්නලා. එතකොට මේ මොඩ ගැනි කියපි, එයාල ටුවරිස්ට්ලා. කියලා. මට මැරෙන්න හිනා. එතකොට සින්හල උන් හොරු, ටුවරිස්ට්ලා සුපිරි. ඒකනේද කියලා, මම පාස්පොට් එක පෙන්නුවහම ගැනි හොල්මන්.. මම කිව්වා එතන කවුන්ටරේ හිටිය ගැනිටත් ඇහෙන්න ඔයාලා ලැජ්ජා වෙන්න ඔනේ, තමුන්ගේ ජාතියේ අය හොරු කියලා තමුන්ම කියා ගන්න එකට කියල. ඒ වෙනකොට මාත් එක්ක ගිය සුද්දිත් බඩු අරගෙන අඇවිත්, ඒ නිසා මට යන්න උනේ නැ.

    uba ahama karapu aka hodai ban sirawata
    hodara ridenna wadinna ati
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකත් ඇත්ත,සන්චාරකයන්ට නොමිලෙ බලන්ඩ දිල,අපේ උන්ගෙන් ඩොලර් 30ක් ගත්ත නම් මරු.:D:lol::lol:

    නිකන් බලන්ඩ දුන්නම අපේ උන්ට අගේ නැ.:rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකත් ඇත්ත,සන්චාරකයන්ට නොමිලෙ බලන්ඩ දිල,අපේ උන්ගෙන ඩොලර් 30ක් ගත්ත නම් මරු.
    :D:lol::lol:

    නිකන් බලන්ඩ දුන්නම අපේ උන්ට අගේ නැ.:rofl::rofl:

    ඔය කිව්වේ...:lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Tourist lata cost eka adu veemath , Tourist la salakanne madi kamak lesa. For example, Galle vala Koggala Hotels thiyenava Eka davasata [one day] 100000 [One Lak] charge karana hotels. Locals la nam cost eka ahuvama hotels ekata yana ekak naha . NAMUTH TOURIST LATA 100000 COST EKA FOR ONE DAY ALSO KALIN VEN KARA GANNA ONA. E VAGE ILLUMAK THIYENNE. Ona tharam adu cost ekata hotels thibunath low cost hotels valata rich tourists la yanne naha.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    එකත් ඇත්ත,සන්චාරකයන්ට නොමිලෙ බලන්ඩ දිල,අපේ උන්ගෙන් ඩොලර් 30ක් ගත්ත නම් මරු.:D:lol::lol:

    නිකන් බලන්ඩ දුන්නම අපේ උන්ට අගේ නැ.:rofl::rofl:

    සිරාවට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හොඳින් අනේ...ඔයාට කොහොමද?:D
    එහෙනම් කමක් නැ සුදු, :love::love::love: මාත් වලියක් දාගෙන කූල් එකේ ඉන්නව.:cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකත් ඇත්ත,සන්චාරකයන්ට නොමිලෙ බලන්ඩ දිල,අපේ උන්ගෙන් ඩොලර් 30ක් ගත්ත නම් මරු.:D:lol::lol:

    නිකන් බලන්ඩ දුන්නම අපේ උන්ට අගේ නැ.:rofl::rofl:

    :D:D:D:D:D patta
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    එකත් ඇත්ත,සන්චාරකයන්ට නොමිලෙ බලන්ඩ දිල,අපේ උන්ගෙන් ඩොලර් 30ක් ගත්ත නම් මරු.:D:lol::lol:

    නිකන් බලන්ඩ දුන්නම අපේ උන්ට අගේ නැ.:rofl::rofl:
    :rofl::rofl::yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Tourist lata cost eka adu veemath , Tourist la salakanne madi kamak lesa. For example, Galle vala Koggala Hotels thiyenava Eka davasata [one day] 100000 [One Lak] charge karana hotels. Locals la nam cost eka ahuvama hotels ekata yana ekak naha . NAMUTH TOURIST LATA 100000 COST EKA FOR ONE DAY ALSO KALIN VEN KARA GANNA ONA. E VAGE ILLUMAK THIYENNE. Ona tharam adu cost ekata hotels thibunath low cost hotels valata rich tourists la yanne naha.
    ලක්ශයක් කිව්වේ ‍ෆුල් බොඩ් ද බං:D....ඔව් ඉතින් පොසත් බිස්නස් කාලාස් ටුවරිස්ලා ලංකාවට එනවා අඩුයි බං...උන් ආවත් එහෙ මෙහෙ යනවා අඩුයි.:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සංචාරකයො යනවා අඩුයි බං ඔය තැන් බලන්න දැන්.. උනුත් මෙහේ එන්නෙ බඩුවක් ගහලා යන්න.. ඒකනේ ගණිකා පණත නීතිගතකරන්න දඟලන්නෙ.. :dull:

    අඩෝ සෙනාලයා තොට කොච්චර රෙප් දුන්නත් කොටුවක් පනින්නෙ නෑනෙ..:baffled:
     
    • Like
    Reactions: senal7

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සංචාරකයො යනවා අඩුයි බං ඔය තැන් බලන්න දැන්.. උනුත් මෙහේ එන්නෙ බඩුවක් ගහලා යන්න.. ඒකනේ ගණිකා පණත නීතිගතකරන්න දඟලන්නෙ.. :dull:

    අඩෝ සෙනාලයා තොට කොච්චර රෙප් දුන්නත් කොටුවක් පනින්නෙ නෑනෙ..:baffled:
    අපි ලැජ්ජා බයට හැදුනු ලමයි. කොටු පනින්නේ නැ.

    උබ වගේ අය මට රෙප් දෙනවා. තැන්ක්ස් ඒකට. සමහර උන් ඩේලි මගේ රෙප් කපනවා. එකෙක් කපනවා හැමදාම, ඌ කමෙන්ට් කරන්නෙම ආසාවට කපනවා කියලා. ඉතින් හැමදාම එකම තැන. අවුලක් නැ බන්. උබලා වගේ මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න තියන එකත් ලොකු දෙයක්නේ.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සංචාරකයො යනවා අඩුයි බං ඔය තැන් බලන්න දැන්.. උනුත් මෙහේ එන්නෙ බඩුවක් ගහලා යන්න.. ඒකනේ ගණිකා පණත නීතිගතකරන්න දඟලන්නෙ.. :dull:

    අඩෝ සෙනාලයා තොට කොච්චර රෙප් දුන්නත් කොටුවක් පනින්නෙ නෑනෙ..:baffled:
    හම් එක ඇත්ත...:dull:
     
    තව තියනව..

    හෙල්මට් දාගෙන කැප් දාගෙන බැංකුවලට යන්න දෙන්නෙ නැති උනාට බුර්කාව ඇදගෙන යන්න දෙනව ඇයි ඒ ?

    විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු මුස්ලිම් උන්ට එක ගානක් සිංහල උන්ට එක ගානක් ගෙවන්න වෙලා තියෙන්නෙ ඇයි ?

    ASSචර්ය
     
    • Like
    Reactions: senal7

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලක්ශයක් කිව්වේ ‍ෆුල් බොඩ් ද බං:D....ඔව් ඉතින් පොසත් බිස්නස් කාලාස් ටුවරිස්ලා ලංකාවට එනවා අඩුයි බං...උන් ආවත් එහෙ මෙහෙ යනවා අඩුයි.:D
    දැන් ගොඩක් ටුවරිස්ට්ලා එන්නේ individual හැටියට. ගූගල් මැප්ස් බලාගෙන බස් එකේ ගිහින් ත්‍රී වීල් එකේ යන අය. බිස්නස් හරි ගාමන්ට් ෆීල්ඩ් එකේ හරි වගේ කෙනෙක් ආවොත් තමා ලක්ශරි විදියට ඉන්නේ.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අපි ලැජ්ජා බයට හැදුනු ලමයි. කොටු පනින්නේ නැ.

    උබ වගේ අය මට රෙප් දෙනවා. තැන්ක්ස් ඒකට. සමහර උන් ඩේලි මගේ රෙප් කපනවා. එකෙක් කපනවා හැමදාම, ඌ කමෙන්ට් කරන්නෙම ආසාවට කපනවා කියලා. ඉතින් හැමදාම එකම තැන. අවුලක් නැ බන්. උබලා වගේ මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න තියන එකත් ලොකු දෙයක්නේ.
    ඈ මහත්තයෝ,හැමදාම රේප කපනවා කිව්වානේ...ඇඩමින් අයියාට කියපන්:D.නිකන් රෙප් කපන්න මැන්ටල් බුවාලා මෙකෙ ඉන්නවා.:oo::rolleyes::D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    දැන් ගොඩක් ටුවරිස්ට්ලා එන්නේ individual හැටියට. ගූගල් මැප්ස් බලාගෙන බස් එකේ ගිහින් ත්‍රී වීල් එකේ යන අය. බිස්නස් හරි ගාමන්ට් ෆීල්ඩ් එකේ හරි වගේ කෙනෙක් ආවොත් තමා ලක්ශරි විදියට ඉන්නේ.
    හරියට හරි:D.බස් එකේ තමයි වැඩි හරියක්.:yes:..අනෙක් කාරනය ගුගල් මැප්ස් අනිවා....ගොඩක් උන් හොයන්නේ $50 වඩා අ‍ඩු තැන් නවතින්න.එත් b&b ගන්නේ....රෑට දවල් එලි‍යෙන් කෑම ගන්නෙ.....:yes:
     
    Last edited: