උබ කියන කතාවනම් සහතික ඇත්ත, ලන්කාවේ බැන්කුවල සුපර්මාකට්වල ඉන්න සිකියුරිටි උන්නම් මහ වසලයො.
පෙරේදා කැන්ඩි සිටි සෙන්ටර් එකේ කීල්ස්.. එකට ගියා මමයි තව යුරොප් කෙනෙකුයි. එයා හැන්ඩ්බැග් එකත් අරගෙන කිසි ගානක් නැතුව ඇතුලට ගියා. යකො, මම යනකොටම මගේ බැක්පැක් එක ගලවලා එතන කවුන්ටරෙන් තියන්න කිව්වා, මම බැලුවා, චෙක් කරන්නද කියලා. නැලු. එතන තියලා මට බඩු අරන් එන්නලු, ඇවිත් අරන් යන්නලු. අලි, හුයන්නක්නේ ඒක. රුපියල් දාහක හමාරක බඩු ගන්න මම මගේ ලැප් අයිපැඩ් අනන් මනන් ඔක්කොම උන්ට දීලා යන්න ඔනේ. ඒත් කමක් නැ කියමුකො, මට එක නීතියක් සුද්දිට තව එකක්. කොහොම උනත් එතන හිටපු සිකියුරිටි ගැනි දැක්කේ නැ අර ගර්ල් මාත් එක්ක ආව බවක්, මම කෙලින්ම ඒකිගෙන් ඇහුවා, එහෙනම් ඇයි අරයා හැන්ඩ් බැග් එක අරන් ගියේ ගියලා සුද්දිව පෙන්නලා. එතකොට මේ මොඩ ගැනි කියපි, එයාල ටුවරිස්ට්ලා. කියලා. මට මැරෙන්න හිනා. එතකොට සින්හල උන් හොරු, ටුවරිස්ට්ලා සුපිරි. ඒකනේද කියලා, මම පාස්පොට් එක පෙන්නුවහම ගැනි හොල්මන්.. මම කිව්වා එතන කවුන්ටරේ හිටිය ගැනිටත් ඇහෙන්න ඔයාලා ලැජ්ජා වෙන්න ඔනේ, තමුන්ගේ ජාතියේ අය හොරු කියලා තමුන්ම කියා ගන්න එකට කියල. ඒ වෙනකොට මාත් එක්ක ගිය සුද්දිත් බඩු අරගෙන අඇවිත්, ඒ නිසා මට යන්න උනේ නැ.
uba ahama karapu aka hodai ban sirawata
hodara ridenna wadinna ati











