ඇයි සන්චාරකයන්ට මෙහෙම කරන්නේ?

අපි ලැජ්ජා බයට හැදුනු ලමයි. කොටු පනින්නේ නැ.

උබ වගේ අය මට රෙප් දෙනවා. තැන්ක්ස් ඒකට. සමහර උන් ඩේලි මගේ රෙප් කපනවා. එකෙක් කපනවා හැමදාම, ඌ කමෙන්ට් කරන්නෙම ආසාවට කපනවා කියලා. ඉතින් හැමදාම එකම තැන. අවුලක් නැ බන්. උබලා වගේ මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න තියන එකත් ලොකු දෙයක්නේ.

ඉස්සර උබ රතු කොටු පුරවන් කිරිය ඇතුලේ ආතල් ගත්ත කාලේ මාත් උබේ රේප් කපුවා, එත් දැන් උබ දාන ත්‍රෙඩ්, උබේ පොස්ට් වැදගත් නිසා උබට රේප් දෙනවා. ඔය විදිහට වෙනස් වුන එක වටිනවා බන්.
 
krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    උබ කියන කතාවනම් සහතික ඇත්ත, ලන්කාවේ බැන්කුවල සුපර්මාකට්වල ඉන්න සිකියුරිටි උන්නම් මහ වසලයො.
    පෙරේදා කැන්ඩි සිටි සෙන්ටර් එකේ කීල්ස්.. එකට ගියා මමයි තව යුරොප් කෙනෙකුයි. එයා හැන්ඩ්බැග් එකත් අරගෙන කිසි ගානක් නැතුව ඇතුලට ගියා. යකො, මම යනකොටම මගේ බැක්පැක් එක ගලවලා එතන කවුන්ටරෙන් තියන්න කිව්වා, මම බැලුවා, චෙක් කරන්නද කියලා. නැලු. එතන තියලා මට බඩු අරන් එන්නලු, ඇවිත් අරන් යන්නලු. අලි, හුයන්නක්නේ ඒක. රුපියල් දාහක හමාරක බඩු ගන්න මම මගේ ලැප් අයිපැඩ් අනන් මනන් ඔක්කොම උන්ට දීලා යන්න ඔනේ. ඒත් කමක් නැ කියමුකො, මට එක නීතියක් සුද්දිට තව එකක්. කොහොම උනත් එතන හිටපු සිකියුරිටි ගැනි දැක්කේ නැ අර ගර්ල් මාත් එක්ක ආව බවක්, මම කෙලින්ම ඒකිගෙන් ඇහුවා, එහෙනම් ඇයි අරයා හැන්ඩ් බැග් එක අරන් ගියේ ගියලා සුද්දිව පෙන්නලා. එතකොට මේ මොඩ ගැනි කියපි, එයාල ටුවරිස්ට්ලා. කියලා. මට මැරෙන්න හිනා. එතකොට සින්හල උන් හොරු, ටුවරිස්ට්ලා සුපිරි. ඒකනේද කියලා, මම පාස්පොට් එක පෙන්නුවහම ගැනි හොල්මන්.. මම කිව්වා එතන කවුන්ටරේ හිටිය ගැනිටත් ඇහෙන්න ඔයාලා ලැජ්ජා වෙන්න ඔනේ, තමුන්ගේ ජාතියේ අය හොරු කියලා තමුන්ම කියා ගන්න එකට කියල. ඒ වෙනකොට මාත් එක්ක ගිය සුද්දිත් බඩු අරගෙන අඇවිත්, ඒ නිසා මට යන්න උනේ නැ.
    :rofl: lap eka or tab eka bag eke kiwwama aran yanna kiyanava ban
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තව තියනව..

    හෙල්මට් දාගෙන කැප් දාගෙන බැංකුවලට යන්න දෙන්නෙ නැති උනාට බුර්කාව ඇදගෙන යන්න දෙනව ඇයි ඒ ?

    විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු මුස්ලිම් උන්ට එක ගානක් සිංහල උන්ට එක ගානක් ගෙවන්න වෙලා තියෙන්නෙ ඇයි ?

    :yes::yes::yes::yes::yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඒක ප්‍රයොගික නැනේ මචන්. දැන් මට නොමල් ටිකට් එක, ඒත් මාත් එක්ක ගිය යුරොප් එකාට ඩොලර් 30 ටිකට්. ඒත් අපි දෙන්නම ලන්කාවට විදේශිකයො. එතන ටිකට් දෙන එකා, මම කලු නිසා හිතුවේ ලන්කාවේ කියල. අර ගර්ල් සුද්දියෙක් නිසා රට ගනන්.

    ලන්කාවෙ ඔය වගෙ අය කරන ගනන් වෙන රටවල් එක්ක බලද්දි ගොඩක් වෑඩි කියලයි ගොඩක් ෆොරිනර්ස්ල කියන්නෙ.
    මේක එක උදහරනයක් විතරයි.
    n3u4qw.jpg
    [/IMG]
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ඇයි බන්, විදේශ සන්චාරකයන්ගෙන් සීගිරිය බලන්න වැඩි ගානක් ගන්නේ.. US$30.00 ගන්නවා. ලන්කාවේ අයට එහෙම නැ. ඒ ඇයි?

    we pay tax for everything but they do not pay any tax
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ඇයි බන්, විදේශ සන්චාරකයන්ගෙන් සීගිරිය බලන්න වැඩි ගානක් ගන්නේ.. US$30.00 ගන්නවා. ලන්කාවේ අයට එහෙම නැ. ඒ ඇයි?

    තව තියනව..

    හෙල්මට් දාගෙන කැප් දාගෙන බැංකුවලට යන්න දෙන්නෙ නැති උනාට බුර්කාව ඇදගෙන යන්න දෙනව ඇයි ඒ ?

    විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු මුස්ලිම් උන්ට එක ගානක් සිංහල උන්ට එක ගානක් ගෙවන්න වෙලා තියෙන්නෙ ඇයි ?

    එහම වෙන්නෙ ඇයි ? I don't know why ! :confused::confused::confused:
    මහින්ද මාමගෙ ආශ්චර්යය තමයි !!!
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන් දළධා මාලිගාවට යන්නත් ෆොරින් අයගෙන් 5000 ක් ගන්නවා නේපාලයේ එකෙක් ඇවිල්ලා ඌට මලපැන්නා ලු තමන්ගේ රටේ කෙනෙකේ වන බුදු හාමුදුරුවන්ගේ දලධාව බලන්නත් සල්ලි ගන්නවා කියලා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි ලැජ්ජා බයට හැදුනු ලමයි. කොටු පනින්නේ නැ.

    උබ වගේ අය මට රෙප් දෙනවා. තැන්ක්ස් ඒකට. සමහර උන් ඩේලි මගේ රෙප් කපනවා. එකෙක් කපනවා හැමදාම, ඌ කමෙන්ට් කරන්නෙම ආසාවට කපනවා කියලා. ඉතින් හැමදාම එකම තැන. අවුලක් නැ බන්. උබලා වගේ මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න තියන එකත් ලොකු දෙයක්නේ.
    මම උඹගෙ රෙප් කපල නෑ බං තවම.. උඹ මාත් එක්ක වලි දාගෙනත් නෑ.. උඹ වැරදි දෙයක් ගැන කතා කරලත් නෑ.. :yes: ඔහොම මිනිස්සු ඉන්නවා බං.. අපිට ගොඩක්ම ඉන්නෙ ඒ වගේ උන් තමා.. දිය රෙද්දෙන් බෙල්ල කපන උන්..:sorry:

    දිනූෂටත් ඔය බලු වැඩේ කරනවා.. මටත් කරනවා බං.. හැබැයි මගේ රෙප් කපලා ඉවරයක් කරන්න බෑ උන්ට..:rofl:

    හම් එක ඇත්ත...:dull:
    ඒකනේ..:D දැන් සුද්දොත් හෙන කපටියි බං.. ත්‍රීවිල් එකකවත් යන්නෙ නෑ උන්.. යන්නෙම බස්වල..:rofl: ඒවගෙත් වැරදි අපේ උන් තමා..:yes:

    තැඹිලි ගෙඩිය රුපියල් දෙසීයට තුන්සීයට විකුන්නා..:angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    we pay tax for everything but they do not pay any tax
    එහෙම නැ බන්. ගොඩක් රටවල ටුවරිස්ට් වැට් රිෆන්ඩ් කියලා සිස්ටම් එකක් තියනවා. ටුවරිස්ට්ලා තමන්ගේ රටට ගෙනියන බඩු වලට වැට් රිෆන්ඩ් කරනවා. ටුවරිස්ට් කෙනෙක් ලන්කාවේ වියදම් කරන හැම ඩොලර් එකක්ම රටට විනිමයක්. එහෙම එකේ ගනන් අඩු කලොත් ටුවරිස්ට්ලා වැඩියෙන් එනවා. වැඩියෙන් වියදම් කරනවා. සීගීරියම හිතහන්. ඔය ගාන අඩු කලානම්, සීගීරි යන්නේ නැ කියලා හිතන් ඉන්න කෙනත් එනවා. එතකොට ඒ එන මනුස්සයා යන වාහනේට, ගන්න වතුර බොතලේට, කන කැම එකට, මේ ඔක්කොටම පේ කරන්නේ මිනිහා මිනිහගේ රටින් ගෙනාපු සල්ලි. එහෙම බලුවහම කුට්ටිය පිටින් කඩා ගන්න ඩොලර් 30වඩා මුදලක් ටුවරිස්ට් ව්ක්‍රව හිත සතුටින් වියදම් කරලා. ඔන්න ඔහොමයි සින්ගපුරුව වගේ රටවල් සල්ලි හම්බ කරන්නේ. ටුවරිස්ට් කෙනෙක් කියන්නේ රටට ආගන්තුකයෙක්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලෝකේ කොයි රටෙත් එහෙම තමයි. දේශීය සංචාරකයන්ගෙන් මුදල් ගන්නේ නෑ, නැත්තන් ගන්නේ අඩු මුදලක්. හැබැයි විදේශිකයන්ගෙන් වැඩි මුදලක් ගන්නවා.

    ehema thamai ban... loke godak ratawal wala ehemai...

    ee widihata tourist la gen extra charge karana ratawal 3 k kiyapan, mama nam denata 10 countries walata wage gihilla thiyanawa, ee ekakin wath tourists la widihata giya apita extra charge kare ne.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අපි ලැජ්ජා බයට හැදුනු ලමයි. කොටු පනින්නේ නැ.

    උබ වගේ අය මට රෙප් දෙනවා. තැන්ක්ස් ඒකට. සමහර උන් ඩේලි මගේ රෙප් කපනවා. එකෙක් කපනවා හැමදාම, ඌ කමෙන්ට් කරන්නෙම ආසාවට කපනවා කියලා. ඉතින් හැමදාම එකම තැන. අවුලක් නැ බන්. උබලා වගේ මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න තියන එකත් ලොකු දෙයක්නේ.

    ඒවා බලු වැඩ බං...
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    pahadili asadarayak ban oya wage seen unahama ayi lankawata enne naha.
    loke wenath ratawala ehemai kiyana aya mona graha loke ratak ganada kiyanne.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අපි ලැජ්ජා බයට හැදුනු ලමයි. කොටු පනින්නේ නැ.

    උබ වගේ අය මට රෙප් දෙනවා. තැන්ක්ස් ඒකට. සමහර උන් ඩේලි මගේ රෙප් කපනවා. එකෙක් කපනවා හැමදාම, ඌ කමෙන්ට් කරන්නෙම ආසාවට කපනවා කියලා. ඉතින් හැමදාම එකම තැන. අවුලක් නැ බන්. උබලා වගේ මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න තියන එකත් ලොකු දෙයක්නේ.

    eda ehenam mama gane +3 ubata,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    යුනි වලටනම් අවුලක් නැ බන්. ඒ ස්ටුඩන්ට් වීසා එකකට ආපු උන්නේ. නමුත් ටුවරිස්ට් කෙනෙක්ගෙන් එහෙම ගන්න එක හරි නැ. ඔයිට වඩා ප්‍රායොගිකයි, වීසා එක ඉශූ කරන එයාර්පොට් එකෙන්ම oneday හරි week හරි ටුවරිස්ට් පාස් එකක් ඉසු කලානම් සීගිරිය, පේරාදෙනිය ගාඩන්ස්, පින්නවල වගේ ටුවරිස්ට් ඇට්‍රැක්ශන් පොයින්ට්ස් එකතු කරලා. ඒක ඩොලර් 100කට උනත් කමක් නැ. නමුත් මේ වගේ කවුන්ටරේ මූන බලලා ටිකට් කඩන එක මහා රේසිස්ට් වැඩක්.

    හග්ගල ගියාද
    එතන ගහල තියෙන්නව ලෝකල් මෙච්චරයි ෆොරින් මෙච්චරයි කියල
    එක්කෝ ඕක නොදා ඉන්න ඕනා
    සුද්දෝ දැක්කම අහනවා ඒ ඇයි කියල
    එනිවේ දේශීය අයට අඩු ගානකුත් විදේශීය අයට වැඩි ගානකුත් ගන්න එක සාමන්‍ය සිරිතක් බං
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හග්ගල ගියාද
    එතන ගහල තියෙන්නව ලෝකල් මෙච්චරයි ෆොරින් මෙච්චරයි කියල
    එක්කෝ ඕක නොදා ඉන්න ඕනා
    සුද්දෝ දැක්කම අහනවා ඒ ඇයි කියල
    එනිවේ දේශීය අයට අඩු ගානකුත් විදේශීය අයට වැඩි ගානකුත් ගන්න එක සාමන්‍ය සිරිතක් බං
    හග්ගල ගියේ නැ බන්. ලබන සතියේ යනවා..පේරාදෙනිය බොට්නිකල් එකෙත් මම දැක්කා ඔහොම බොඩ් එකක්. පින්නවලත් තියනවා, හැබැයි පින්නවල නම් පාස්පොට් එක ඉල්ලනවා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara places thiyenava tourists lata vadiyen charge karala vadiyen facilities denava.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යුනි වලටනම් අවුලක් නැ බන්. ඒ ස්ටුඩන්ට් වීසා එකකට ආපු උන්නේ. නමුත් ටුවරිස්ට් කෙනෙක්ගෙන් එහෙම ගන්න එක හරි නැ. ඔයිට වඩා ප්‍රායොගිකයි, වීසා එක ඉශූ කරන එයාර්පොට් එකෙන්ම oneday හරි week හරි ටුවරිස්ට් පාස් එකක් ඉසු කලානම් සීගිරිය, පේරාදෙනිය ගාඩන්ස්, පින්නවල වගේ ටුවරිස්ට් ඇට්‍රැක්ශන් පොයින්ට්ස් එකතු කරලා. ඒක ඩොලර් 100කට උනත් කමක් නැ. නමුත් මේ වගේ කවුන්ටරේ මූන බලලා ටිකට් කඩන එක මහා රේසිස්ට් වැඩක්.

    ekath aththa. Habai oka ape untat gana wadi kara nam hari erozan kiuwa wage. ethakota wat minissu respect karai oya than walata. Ape unui ban oya than wadiyama winasa karanne
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හග්ගල ගියේ නැ බන්. ලබන සතියේ යනවා..පේරාදෙනිය බොට්නිකල් එකෙත් මම දැක්කා ඔහොම බොඩ් එකක්. පින්නවලත් තියනවා, හැබැයි පින්නවල නම් පාස්පොට් එක ඉල්ලනවා.

    මම දකින පට්ට චාටර්ම දේ බන්, ත්‍රීවීල් බස් කාරයෝ උනත් ඉන්නව සුද්දෝ ආවම බොරු කියල ගාන කඩාගන්න. ඔයවගේ කාලකන්නි සදා හිගන වෙලාමයි ඉන්නේ හරියන්නේ නෑ කවදාවත්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ekath aththa. Habai oka ape untat gana wadi kara nam hari erozan kiuwa wage. ethakota wat minissu respect karai oya than walata. Ape unui ban oya than wadiyama winasa karanne
    ඒක නම් එහෙම තමා. හොටන් ප්ලේන්ස් ගියාම තෙරෙනවා ඒක. කොහොමහරි සිකියුරිටි එකෙන් රින්ගලා ලන්කාවේ කොල්ලො සිගරට් එහෙම අරන් ගිහින් බීලා කොට විසි කරලා එනවා හැමතැනම. මාත් එක්ක ගිය සුද්දෙක් කිව්වා, මේ මිනිස්සු මේ තැනේ අගේ දන්නේ නැ කියලා. ඒක තමා ඇත්ත. මිනිස්සු ලොකන්තයක් බලන්න ගියාට, ඒක නෙමෙයි ඇත්තටම එතන බලන්න තියෙන්නේ.