අනේ මන්දා බං.. මැරෙන උන් මැරෙච්චාවේ..

රෙප්+ (අදයි රෙප් පවර් එක හම්බඋනේ)
ඒක නම් ඇත්ත ජිවිතේට මුහුනදෙන්න ශක්තියක් නැත්නම් ඒ අය ජිවත් වෙලා වැඩක් නෑ, මනුස්ස ආත්මයක් ලබන්න පින් කරන්න ඔනේ, ඒ පිනෙන් ලැබිච්ච ආත්මේ නැති කරගන්න අය ගැන නම් කථා කරලා වැඩක් නෑ, ආයේනම් එයාලට මිනිස් ජිවිත ලැබෙන එකක් නම් නෑ.රෙප්+ (අදයි රෙප් පවර් එක හම්බඋනේ)

එහෙම කියන්න එපා. හැමෝම එක වගේ නැහැ.

එහෙම කියන්න එපා. හැමෝම එක වගේ නැහැ.
මැරෙන්න ප්රශ්න තියෙන මිනිස්සු මේ ලෝකෙ ජීවත් වෙනවා ඒ ප්රශ්න දරාගෙන.. මොකද හැමදේටම වඩා ජීවිතේ වටින නිසා සහ තමන් නැති උනොත් තමන්ගෙ පවුලට වෙන දේ ගැන හිතලා.. දැන් වැඩියක්ම උන් ජීවිතේ නැතිකරගන්නෙ ලව් ප්රශ්න නිසා.. කාලකන්නි හැත්ත.. දහ දුක් විදලා හදපු වඩපු තාත්තව අමතක කරලා, වදපු අම්මව අමතක කරලා කොහෙවත් ඉන්න කාලකන්නියෙක් හෝ කාලකන්නි ගෑනියෙක් නිසා උන් ජීවිත නැති කරගන්නවා.. අන්තිමෙ අර මිනිස්සු ජීවිත කාලෙම හූල්ල හූල්ල ඉන්නවා..
මොකක්ද බං එක වගේ නෑ කියන්නෙ.. මැරෙන්න නෙමේ හේතු හොයන්න ඕන ජීවත් වෙන්නයි.. ප්රශ්න කියන දේ කාටත් පොදුයි.. ප්රශ්න නැත්තෙ අලුත උපන් දරුවන්ට විතරයි.. අනිත් හැම එකාටම ප්රශ්න තියෙනවා.. අතපය හතර නැති, ජීවිත කාලෙම ඇදකටම වෙච්චි උනුත් මේ ලෝකෙ හිනාවෙලා සතුටින් ජීවත් වෙනවා.. මොකද තමන්ට එහෙම හරි ජීවත් වෙන්න වාසනාවක් ලැබුණ නිසා.. ප්රශ්න දරාගන්න බැරිව ජීවිතේ නැති කරගන්නෙ කාලකන්නි.. ඒ වගේ අන් මැරුනට දුකක් නෑ.. නිවන්සුව පතන්නවත් වටින්නෑ.. පැතුවත් වැඩකුත් නෑ..