ඇයි සියදිවි හානිකර ගන්නෙ? | Why Suicide?

applex

Well-known member
  • Oct 6, 2007
    1,114
    236
    63
    ඇයි සියදිවි හානිකර ගන්නෙ? | Why Suicide?

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    අනේ මන්දා බං.. මැරෙන උන් මැරෙච්චාවේ..

    ඒක නම් ඇත්ත ජිවිතේට මුහුනදෙන්න ශක්තියක් නැත්නම් ඒ අය ජිවත් වෙලා වැඩක් නෑ, මනුස්ස ආත්මයක් ලබන්න පින් කරන්න ඔනේ, ඒ පිනෙන් ලැබිච්ච ආත්මේ නැති කරගන්න අය ගැන නම් කථා කරලා වැඩක් නෑ, ආයේනම් එයාලට මිනිස් ජිවිත ලැබෙන එකක් නම් නෑ.:no::no:
    රෙප්+ (අදයි රෙප් පවර් එක හම්බඋනේ)
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    එහෙම කියන්න එපා. හැමෝම එක වගේ නැහැ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඒක නම් ඇත්ත ජිවිතේට මුහුනදෙන්න ශක්තියක් නැත්නම් ඒ අය ජිවත් වෙලා වැඩක් නෑ, මනුස්ස ආත්මයක් ලබන්න පින් කරන්න ඔනේ, ඒ පිනෙන් ලැබිච්ච ආත්මේ නැති කරගන්න අය ගැන නම් කථා කරලා වැඩක් නෑ, ආයේනම් එයාලට මිනිස් ජිවිත ලැබෙන එකක් නම් නෑ.:no::no:
    රෙප්+ (අදයි රෙප් පවර් එක හම්බඋනේ)

    :yes::yes::yes:
    මැරෙන්න ප්‍රශ්න තියෙන මිනිස්සු මේ ලෝකෙ ජීවත් වෙනවා ඒ ප්‍රශ්න දරාගෙන.. මොකද හැමදේටම වඩා ජීවිතේ වටින නිසා සහ තමන් නැති උනොත් තමන්ගෙ පවුලට වෙන දේ ගැන හිතලා.. දැන් වැඩියක්ම උන් ජීවිතේ නැතිකරගන්නෙ ලව් ප්‍රශ්න නිසා.. කාලකන්නි හැත්ත.. දහ දුක් විදලා හදපු වඩපු තාත්තව අමතක කරලා, වදපු අම්මව අමතක කරලා කොහෙවත් ඉන්න කාලකන්නියෙක් හෝ කාලකන්නි ගෑනියෙක් නිසා උන් ජීවිත නැති කරගන්නවා.. අන්තිමෙ අර මිනිස්සු ජීවිත කාලෙම හූල්ල හූල්ල ඉන්නවා.. :angry:

    එහෙම කියන්න එපා. හැමෝම එක වගේ නැහැ.

    මොකක්ද බං එක වගේ නෑ කියන්නෙ.. මැරෙන්න නෙමේ හේතු හොයන්න ඕන ජීවත් වෙන්නයි.. ප්‍රශ්න කියන දේ කාටත් පොදුයි.. ප්‍රශ්න නැත්තෙ අලුත උපන් දරුවන්ට විතරයි.. අනිත් හැම එකාටම ප්‍රශ්න තියෙනවා.. අතපය හතර නැති, ජීවිත කාලෙම ඇදකටම වෙච්චි උනුත් මේ ලෝකෙ හිනාවෙලා සතුටින් ජීවත් වෙනවා.. මොකද තමන්ට එහෙම හරි ජීවත් වෙන්න වාසනාවක් ලැබුණ නිසා.. ප්‍රශ්න දරාගන්න බැරිව ජීවිතේ නැති කරගන්නෙ කාලකන්නි.. ඒ වගේ අන් මැරුනට දුකක් නෑ.. නිවන්සුව පතන්නවත් වටින්නෑ.. පැතුවත් වැඩකුත් නෑ..:yes:

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    එහෙම කියන්න එපා. හැමෝම එක වගේ නැහැ.

    ගොඩක් අය ජිවිතය නැතිකරගන්නේ ආත්මාර්තකාමී බව/ පරාජය බාරගන්න බැරිකම /තෘෂ්නාව /වෛරය ගැටළු වලින් පැනලා යෑම/ මාන්නය /වගේ හේතූ නිසා මිසක් වෙන මොනවත් නිසා නෙමෙයි
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    :yes::yes::yes:
    මැරෙන්න ප්‍රශ්න තියෙන මිනිස්සු මේ ලෝකෙ ජීවත් වෙනවා ඒ ප්‍රශ්න දරාගෙන.. මොකද හැමදේටම වඩා ජීවිතේ වටින නිසා සහ තමන් නැති උනොත් තමන්ගෙ පවුලට වෙන දේ ගැන හිතලා.. දැන් වැඩියක්ම උන් ජීවිතේ නැතිකරගන්නෙ ලව් ප්‍රශ්න නිසා.. කාලකන්නි හැත්ත.. දහ දුක් විදලා හදපු වඩපු තාත්තව අමතක කරලා, වදපු අම්මව අමතක කරලා කොහෙවත් ඉන්න කාලකන්නියෙක් හෝ කාලකන්නි ගෑනියෙක් නිසා උන් ජීවිත නැති කරගන්නවා.. අන්තිමෙ අර මිනිස්සු ජීවිත කාලෙම හූල්ල හූල්ල ඉන්නවා.. :angry:

    මොකක්ද බං එක වගේ නෑ කියන්නෙ.. මැරෙන්න නෙමේ හේතු හොයන්න ඕන ජීවත් වෙන්නයි.. ප්‍රශ්න කියන දේ කාටත් පොදුයි.. ප්‍රශ්න නැත්තෙ අලුත උපන් දරුවන්ට විතරයි.. අනිත් හැම එකාටම ප්‍රශ්න තියෙනවා.. අතපය හතර නැති, ජීවිත කාලෙම ඇදකටම වෙච්චි උනුත් මේ ලෝකෙ හිනාවෙලා සතුටින් ජීවත් වෙනවා.. මොකද තමන්ට එහෙම හරි ජීවත් වෙන්න වාසනාවක් ලැබුණ නිසා.. ප්‍රශ්න දරාගන්න බැරිව ජීවිතේ නැති කරගන්නෙ කාලකන්නි.. ඒ වගේ අන් මැරුනට දුකක් නෑ.. නිවන්සුව පතන්නවත් වටින්නෑ.. පැතුවත් වැඩකුත් නෑ..:yes:

    :yes::yes::yes::yes:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Amanda Todd's Story

    𝐌𝐲 𝐬𝐭𝐨𝐫𝐲: 𝐒𝐭𝐫𝐮𝐠𝐠𝐥𝐢𝐧𝐠❟ 𝐛𝐮𝐥𝐥𝐲𝐢𝐧𝐠❟ 𝐬𝐮𝐢𝐜𝐢𝐝𝐞❟ 𝐬𝐞𝐥𝐟 𝐡𝐚𝐫𝐦

    AmandaToddVideo.jpg

    𝐼'𝑚 𝑠𝑡𝑟𝑢𝑔𝑔𝑙𝑖𝑛𝑔 𝑡𝑜 𝑠𝑡𝑎𝑦 𝑖𝑛 𝑡ℎ𝑖𝑠 𝑤𝑜𝑟𝑙𝑑, 𝑏𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝑒𝑣𝑒𝑟𝑦𝑡ℎ𝑖𝑛𝑔 𝑗𝑢𝑠𝑡 𝑡𝑜𝑢𝑐ℎ𝑒𝑠 𝑚𝑒 𝑠𝑜 𝑑𝑒𝑒𝑝𝑙𝑦.
    𝐼'𝑚 𝑛𝑜𝑡 𝑑𝑜𝑖𝑛𝑔 𝑡ℎ𝑖𝑠 𝑓𝑜𝑟 𝑎𝑡𝑡𝑒𝑛𝑡𝑖𝑜𝑛.
    𝐼'𝑚 𝑑𝑜𝑖𝑛𝑔 𝑡ℎ𝑖𝑠 𝑡𝑜 𝑏𝑒 𝑎𝑛 𝑖𝑛𝑠𝑝𝑖𝑟𝑎𝑡𝑖𝑜𝑛 𝑎𝑛𝑑 𝑡𝑜 𝑠ℎ𝑜𝑤 𝑡ℎ𝑎𝑡 𝐼 𝑐𝑎𝑛 𝑏𝑒 𝑠𝑡𝑟𝑜𝑛𝑔.
    𝐼 𝑑𝑖𝑑 𝑡ℎ𝑖𝑛𝑔𝑠 𝑡𝑜 𝑚𝑦𝑠𝑒𝑙𝑓 𝑡𝑜 𝑚𝑎𝑘𝑒 𝑝𝑎𝑖𝑛 𝑔𝑜 𝑎𝑤𝑎𝑦, 𝑏𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐼'𝑑 𝑟𝑎𝑡ℎ𝑒𝑟 ℎ𝑢𝑟𝑡 𝑚𝑦𝑠𝑒𝑙𝑓 𝑡ℎ𝑒𝑛 𝑠𝑜𝑚𝑒𝑜𝑛𝑒 𝑒𝑙𝑠𝑒.
    𝐻𝑎𝑡𝑒𝑟𝑠 𝑎𝑟𝑒 ℎ𝑎𝑡𝑒𝑟𝑠 𝑏𝑢𝑡 𝑝𝑙𝑒𝑎𝑠𝑒 𝑑𝑜𝑛'𝑡 ℎ𝑎𝑡𝑒, 𝑎𝑙𝑡ℎ𝑜𝑢𝑔ℎ 𝑖𝑚 𝑠𝑢𝑟𝑒 𝐼'𝑙𝑙 𝑔𝑒𝑡 𝑡ℎ𝑒𝑚.
    𝐼 ℎ𝑜𝑝𝑒 𝐼 𝑐𝑎𝑛 𝑠ℎ𝑜𝑤 𝑦𝑜𝑢 𝑔𝑢𝑦𝑠 𝑡ℎ𝑎𝑡 𝑒𝑣𝑒𝑟𝑦𝑜𝑛𝑒 ℎ𝑎𝑠 𝑎 𝑠𝑡𝑜𝑟𝑦, 𝑎𝑛𝑑 𝑒𝑣𝑒𝑟𝑦𝑜𝑛𝑒𝑠 𝑓𝑢𝑡𝑢𝑟𝑒 𝑤𝑖𝑙𝑙 𝑏𝑒 𝑏𝑟𝑖𝑔ℎ𝑡 𝑜𝑛𝑒 𝑑𝑎𝑦, 𝑦𝑜𝑢 𝑗𝑢𝑠𝑡 𝑔𝑜𝑡𝑡𝑎 𝑝𝑢𝑙𝑙 𝑡ℎ𝑟𝑜𝑢𝑔ℎ.
    𝐼'𝑚 𝑠𝑡𝑖𝑙𝑙 ℎ𝑒𝑟𝑒 𝑎𝑟𝑒𝑛'𝑡 𝐼 ?

    - 𝐴𝑚𝑎𝑛𝑑𝑎 𝑇𝑜𝑑𝑑 (20​12)​​​​​​​​​

    November 27, 1996 – October 10, 2012