ඇයි හැම තිස්සෙම මොනිටර් එක ඕෆ් වෙලා ඔන් වෙන්නෙ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ග්‍රැෆික් කාඩ් එකේ issue එකක් නම් ගොඩක් වෙලාවට ස්ක්‍රින් එකේ artifacts වගෙත් එනවා
    ඕක ගොඩක වෙලාවට එන්නෙ මොනිටරේට යන ඩේට කේබල් එකේ අවුලක් උනාම, HDMI නං තියෙන්න කේබල් එක බාල නං ගෙදරට කෝල් එද්දි එහෙම interference ඇවිත් ඔහොම වෙනවා
    කේබල් බුරුල් සහ කන්ටැක් පොයින්ට් වල ඔක්සයිඩ් වගේ හැදිලනං ඒත් ඔහොම වෙන්න පුලුවන්
    ග්‍රැෆික් කාඩ් අවුලකට වඩා මට හිතෙන්නෙ කේබල් අවුලක් කියලා, මම යූස් කරන්නෙ ගොඩක හොඳ HDMI කේබල් එකක්, ඒකට උනත් ඒක ලඟ අර නොකියා පොඩි ෆෝන එක තියලා කෝල් එකක් ආවොත් ඔය වැඩේ වෙනවා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ග්‍රැෆික් ඩ්‍රයිවර් එක ක්‍රෑෂ් වෙන හින්දද?
    හාඩ් එකත් ඒ වෙලාවට ටිකක් බිසි වෙනව

    ඕෆ් නොවී ඔන් වෙන්න බැහැනෙ බං ඉතින්.
    ඒකයි ඕෆ් වෙලා ඔන් වෙන්නෙ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඉස්සෙල්ලම ඩ්‍රයිවර් ඉශු එකක් ද බලන්න. ලේටස්ට් ම ඩ්‍රයිවර් එක දාල බලන්න, මට හිතෙන්නේ හීටින් ඉශු එකක් වෙන්න ඕන කියල. speccy වගේ සොෆ්ට්වෙයා එකකින් හීට් එක කොහොමද බලන්න.
     
    AnuradhaRa

    Well-known member
  • ග්‍රැෆික් කාඩ් එකේ issue එකක් නම් ගොඩක් වෙලාවට ස්ක්‍රින් එකේ artifacts වගෙත් එනවා
    ඕක ගොඩක වෙලාවට එන්නෙ මොනිටරේට යන ඩේට කේබල් එකේ අවුලක් උනාම, HDMI නං තියෙන්න කේබල් එක බාල නං ගෙදරට කෝල් එද්දි එහෙම interference ඇවිත් ඔහොම වෙනවා
    කේබල් බුරුල් සහ කන්ටැක් පොයින්ට් වල ඔක්සයිඩ් වගේ හැදිලනං ඒත් ඔහොම වෙන්න පුලුවන්
    ග්‍රැෆික් කාඩ් අවුලකට වඩා මට හිතෙන්නෙ කේබල් අවුලක් කියලා, මම යූස් කරන්නෙ ගොඩක හොඳ HDMI කේබල් එකක්, ඒකට උනත් ඒක ලඟ අර නොකියා පොඩි ෆෝන එක තියලා කෝල් එකක් ආවොත් ඔය වැඩේ වෙනවා
    එක පාරට කම්පියුටර් එක ස්ටක් වෙලා ඩිස්ප්ලේ යනව. තත්පරෙන් දෙකෙන් ආයෙ එනව. ඒ වෙලාවට හාඩ් එකත් බිසි කියල පෙන්නුම් කරනව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    එක පාරට කම්පියුටර් එක ස්ටක් වෙලා ඩිස්ප්ලේ යනව. තත්පරෙන් දෙකෙන් ආයෙ එනව. ඒ වෙලාවට හාඩ් එකත් බිසි කියල පෙන්නුම් කරනව
    සමහරවිට හාඩ් එකේ bad sectors වගේ තියේද දන්නෙ නැහැ එහෙම ස්ටක් වෙලා හාඩ් එකත් බිසී වෙනවානං
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    උබ මේටිකේ එක එක මගුල් install කර කර හිටියානේද ඩුප්ලිකේට් පයිල් මකන්න කියලා. ඔවා එක්ක එක එක මගුල් install වෙනවා දන්නේම නැතිව.
    බලපන් vga drivers වල අවුලක්ම වගේ තමා.
     
    • Like
    Reactions: NRTG

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    ග්‍රැෆික් කාඩ් එකේ issue එකක් නම් ගොඩක් වෙලාවට ස්ක්‍රින් එකේ artifacts වගෙත් එනවා
    ඕක ගොඩක වෙලාවට එන්නෙ මොනිටරේට යන ඩේට කේබල් එකේ අවුලක් උනාම, HDMI නං තියෙන්න කේබල් එක බාල නං ගෙදරට කෝල් එද්දි එහෙම interference ඇවිත් ඔහොම වෙනවා
    කේබල් බුරුල් සහ කන්ටැක් පොයින්ට් වල ඔක්සයිඩ් වගේ හැදිලනං ඒත් ඔහොම වෙන්න පුලුවන්
    ග්‍රැෆික් කාඩ් අවුලකට වඩා මට හිතෙන්නෙ කේබල් අවුලක් කියලා, මම යූස් කරන්නෙ ගොඩක හොඳ HDMI කේබල් එකක්, ඒකට උනත් ඒක ලඟ අර නොකියා පොඩි ෆෝන එක තියලා කෝල් එකක් ආවොත් ඔය වැඩේ වෙනවා
    Me kiyala thiyena tika takketama hari