ග්රැෆික් ඩ්රයිවර් එක ක්රෑෂ් වෙන හින්දද?
හාඩ් එකත් ඒ වෙලාවට ටිකක් බිසි වෙනව
හාඩ් එකත් ඒ වෙලාවට ටිකක් බිසි වෙනව
UPS ekak gahalada? current awul wunamath ohoma wenawaa
නැ නැ මොනිටරේ නෙමේ. ඩිස්ප්ලේ එක off වෙලා on වෙන්නෙ ඇයි කියල අහන්නෙPower cable eka loose athi
ග්රැෆික් ඩ්රයිවර් එක ක්රෑෂ් වෙන හින්දද?
හාඩ් එකත් ඒ වෙලාවට ටිකක් බිසි වෙනව
එක පාරට කම්පියුටර් එක ස්ටක් වෙලා ඩිස්ප්ලේ යනව. තත්පරෙන් දෙකෙන් ආයෙ එනව. ඒ වෙලාවට හාඩ් එකත් බිසි කියල පෙන්නුම් කරනවග්රැෆික් කාඩ් එකේ issue එකක් නම් ගොඩක් වෙලාවට ස්ක්රින් එකේ artifacts වගෙත් එනවා
ඕක ගොඩක වෙලාවට එන්නෙ මොනිටරේට යන ඩේට කේබල් එකේ අවුලක් උනාම, HDMI නං තියෙන්න කේබල් එක බාල නං ගෙදරට කෝල් එද්දි එහෙම interference ඇවිත් ඔහොම වෙනවා
කේබල් බුරුල් සහ කන්ටැක් පොයින්ට් වල ඔක්සයිඩ් වගේ හැදිලනං ඒත් ඔහොම වෙන්න පුලුවන්
ග්රැෆික් කාඩ් අවුලකට වඩා මට හිතෙන්නෙ කේබල් අවුලක් කියලා, මම යූස් කරන්නෙ ගොඩක හොඳ HDMI කේබල් එකක්, ඒකට උනත් ඒක ලඟ අර නොකියා පොඩි ෆෝන එක තියලා කෝල් එකක් ආවොත් ඔය වැඩේ වෙනවා
සමහරවිට හාඩ් එකේ bad sectors වගේ තියේද දන්නෙ නැහැ එහෙම ස්ටක් වෙලා හාඩ් එකත් බිසී වෙනවානංඑක පාරට කම්පියුටර් එක ස්ටක් වෙලා ඩිස්ප්ලේ යනව. තත්පරෙන් දෙකෙන් ආයෙ එනව. ඒ වෙලාවට හාඩ් එකත් බිසි කියල පෙන්නුම් කරනව
Me kiyala thiyena tika takketama hariග්රැෆික් කාඩ් එකේ issue එකක් නම් ගොඩක් වෙලාවට ස්ක්රින් එකේ artifacts වගෙත් එනවා