ඇයි හොඳ නෑ කියන්නෙ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඇයි හොඳ නෑ කියන්නෙ..

    ඇයි ඔය බයික්පදින එවුං ඉන්දියන් බයික් හොඳ නෑ කියන්නෙ ?
    ටිකක් විස්තර කරල අපිට තේරුං කරල දෙන්ඩ

    නෙට් එකේ බැලුව.. හරි හමං දෙයක් හම්බවුණේ නෑ.. :dull:

    චැසිය ඩිසයින් කරනව වැරදිද ?

    නැත්තං බයික් එක බර මදිද ?

    ටයර් හීනි නිසාද ? :lol:

    චැසිය හදන්ඩ ගන්නෙ බාල වානෙද ?


    Trial_setting%201_4_PS.jpg


    motorcycle-frame-300x229.jpg
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඕකට දෙන්න තියෙන හොදම උත්තරේ හොදයි කියල හිතෙන ඕනෑම ඉන්දියන් බයික් එකකුයි..(ලක්ස 4ට තියෙන FZ උනත් අවුලක් නෑ) ලක්ස 2.50කට තියෙන AX-1 or Jade((තව ඕන තරම් තියෙනව හැමෝම දන්න දෙකක් කිව්වෙ)) එකකුයි අරන් පැදලා බලන්න..බ්‍රේක් ගහල බලන්න..වන්ගුවක් පොඩ්ඩක් නමල බලන්න..සද්දෙට පොඩ්ඩක් කන තියල බලන්න..ගියර් ස්මූත් මාරු වෙන්නෙ මොකේද බලන්න..පොඩ්ඩක් වැඩි RPM එකක් ගන්න හදද්දි එන්ජිම වැලපෙන්නෙ මොකෙද කියල බලන්න..

    ඔය එක පැත්තක් විතරයි. :baffled::baffled:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    චැසිය ඩිසයින් කරනව වැරදිද ? Ow..indiyan bike ekaka ch ekai cd125 ekaka ch ekai compare karala balanna..physics tikak dannawanam therei design eke waradda.

    නැත්තං බයික් එක බර මදිද ? ow..indiyan bike bara madi thama..

    ටයර් හීනි නිසාද ? :lol: ow tire heeni wadiy..unta ona bicycle tire 2k dala hari fuel economy wadi karanna..

    චැසිය හදන්ඩ ගන්නෙ බාල වානෙද ? Ow.
     
    • Like
    Reactions: AnuradhaRa

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මම වාහන ගැන වැඩිය දන්නේ නැහැ. නමුත් අපේ ගෙවල් ගාව ගෙදරක අන්කල් කෙනෙක් තාම 1970 විතර ගතපු හොන්ඩා බයික් එකක් කිසි ගින්නක් නැතිව හැමදාම පදිනවා නමුත් මේ අවුරුදු 3-4 කලින් පොරගේ පුතා ඩිස්කවරි එකක් අරගෙන ඒකේ දැන් මලකඩත් හැලෙනවා, වැඩි හරියක් ඉන්නේ ගරාජ් වල...

    අන්කල් කාරයාගේ එක මේ වගේ එකක්.
    2014%2F10%2Fbike2.jpg
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් පදින්නේ ඉන්දියන් බයික් එකක්...ඒ උනාට ඉන්දියන් බයික් වලට වඩා ජපන් බයික් තත්වයෙන් කල්පවත්මෙන් සවි ශක්තියෙන් ගොඩක් ඉහලයි..ඉන්දියන් බයික් හදලා තියෙන්නේ බයික් එකේ ආරක්ෂාව පැත්තෙන් සමබරතාවය පැත්තෙන් ලොකුවට හිතලා නෙමෙයි.. ඉන්දන පිරිමැස්ම ප්‍රධාන කරුන කරගෙන තමයි උන් බයික් හැඩ වැඩ දාලා හදලා එවන්නේ...බර අඩුව බාල යකඩ දාලා ටයර් හිනි කරලා ගහන්නේත් ඒ හේතුව නිසා...
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    mata hitenne indian ewaye guruthwakendraya udin tiyenne.
    japan ewa wage balance madi. et ape ganata hari yanne indian nisa mat indian padino (adu ganaka bike 1)
    ledat wedi. hariyata service karot nam echcharama awulak naha mama hitanne. habai ape tatta gawa tibba japan bike eka nam, ona dukak widala weda tika karano :D
    eka nam service karema naha wage :/