ඇයි හොඳ නෑ කියන්නෙ..
ඇයි ඔය බයික්පදින එවුං ඉන්දියන් බයික් හොඳ නෑ කියන්නෙ ?
ටිකක් විස්තර කරල අපිට තේරුං කරල දෙන්ඩ
නෙට් එකේ බැලුව.. හරි හමං දෙයක් හම්බවුණේ නෑ..
චැසිය ඩිසයින් කරනව වැරදිද ?
නැත්තං බයික් එක බර මදිද ?
ටයර් හීනි නිසාද ?
චැසිය හදන්ඩ ගන්නෙ බාල වානෙද ?