ඇයි ළමයි විසදුම හැටියට සියදිවි නසාගැනීම තෝරාගන්නේ 🫤

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ලමයින්ට සවන් දෙන්න කාලයක් සහා උවමනාවක් නෑ

    ලොකු එවුන් හිතන්නෙ ලමයිගෙ ප්‍රශ්න ප්‍රශ්නද කියලා,

    නමුත් ලමයිගෙ ලොකෙ උන්ගෙ ප්‍රශ්න ලොකුයි...ඕක තේරුම් නොගන්න තාක් ඔහොම තීරන අරගන්නවා ලමයි...😥
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ලැජ්ජාවට, සමාජෙට මුහුන දෙන්න බැරි කමට, වයිරයට.. සුවිසයිඩ් කර ගන්න එක ගැනනම් මන් දන්නැහැ. මානසික ලෙඩක් තියෙන කෙනෙක්නම් සුවිහයිඩ් කර ගන්නේ කාලයක් බලලා බලලා තමන් ඉන්න අපහසුකාරී තත්වෙන් මිදෙන්න මැරෙන එක ඇරෙන්න වෙන විදිහක් නැති නිසා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් උන්ට ප්‍රශ්න අඩුයි පොඩි කාලේ ඉදලා. ප්‍රශ්න එනකොට දරාගන්න අමාරුයි.

    කෙල්ලොන්ට නම් රේප් උනා කියන්නේ ජීවිතේ ඉවරයි තමයි. සංස්කෘතික ප්‍රශ්න 🫤

    media un tika ewa hype karala demmama podi un hitanawa merunata passe hari taman gena katha karai kiyala. real tragedy.

    රටේ නීතියෙන් වැඩක් වෙන්නේ නෑ කියලා දන්නවා
    ආණ්ඩුව ෆේල්
    ------ Post added on May 4, 2025 at 8:07 PM
     
    • Like
    Reactions: yousirname

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    දැන් උන්ට ප්‍රශ්න අඩුයි පොඩි කාලේ ඉදලා. ප්‍රශ්න එනකොට දරාගන්න අමාරුයි.

    ඔයාලට මොනාද දැන් ඉන්න අයට නැති ඒ කාලේ තිබ්බ "ලොකු" ප්‍රස්න අන්කල්?
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,565
    3,168
    113
    ඉස්සරට වඩා යාලුවෝ අරැන් මෙවුන් අතර දුරස්බාවය වැඩියි. අනික අම්මලා තාත්තතලාට නම් බය නිසා කියන් නැතුව ඇති…

    අපේ ඉස්කොලේ කාලේ එකෙක්ගේ දඩුවමක් විදිහට ගුරැවරයෙක් පන්තිය ඉස්සරහම කලිසම ගැලෙව්වා, ඌ ඕක ගෙදර ගිහින් කීවේ නෑ, අම්මලට බය නිසා, තනියෙන් සෑහෙන්න suffer කරන්න ඇති… ඒක නම් උට තාමත් බලපෑමක් ඇති 🥲

    තව සීන් එකක්, news වලට ගිය. අවුරැදු 14 ක පොඩි එකෙක්, කෙල්ලෙක් විදිහට වෙන එකෙක් message තරලා මුගේ හෙලුවෙන පොටෝ අරන් වෙන කොල්ලෙක්. ඊට පස්සේ මුව blackmail කරලා. මු sucide කර ගත්තා. අයෙමත් අමමලට බය නිසා කියන්න නැතුව ඇති 🥲
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අත පය හතර හොදට තියෙනවානම් ඌ perfect එකෙක් කියලා හිතන සමාජයක බන් අපි ඉන්නේ




    ඇත්තටම අතපය අදාල නෑ.
    මේකෙ තියනවා ඇමරිකාව කොහොමද තම්බි අල්ලගෙන මානසිකව කඩන්නේ කියලා.
    අපේ පොලීසියත් සිද්ධාලේප ගාලා අදාල නැති මිනීමැරුම් වලටත් පාපොච්චාරණ අරගත්තේ 🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    යුද්දෙ නිසා ආව ප්‍රෙශර් එක.

    200.gif
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,646
    9,130
    113
    AL exam එකට පට්ට තරගයක්. ඉතින් ඒ කොල්ලගෙ එකම ගොඩයාම එක. ඉතින් උට දරාගන්න බැරිතරමටම වද දුන්නම ඉතින්. 🥺. Campus වලට සිවිල් නීතිය ගෙන්න ඕන. Lecturer හරියට උගන්නන්නෙ නැත්තම් උන්ව check කරන්න ඔනෙ. එක එකාගෙ දරා ගැනීම් වෙනස්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ඕක ඉතිං pressure එකක් නෙවෙයි කියන්න මට නන් කිසිම හේතුවක් නෑ. එ කාලේ අපිට නිදහසේ කොළඹ තියෙන තරගයකටවත් යන්න බෑ. ඒක පාරක් ඔක්කොම ලෑස්ති කරගෙන ඉන්නකොට ඔන්න අර ඩීඑස් එකේ සෙට් එකක් මැරුණ තරගේකට ගිහිං. අපි සෑහෙන්න බලාගෙන හිටපු event එකකට ස්කොලෙන් යන්න දුන් නෑ. Trip කීයක් නන් කැන්සල් වෙලා තියෙනවද ඕක නිසා. ගෙදර කෙනෙක් එළියට ගියොත් බයේ ඉන්න ඕනි.
    ඔය එකක් විතරයි. ඕනි තරං දේවල් තියෙනවා මේ generation එකට සාපේක්ෂව අපි අමාරුවෙන් ගත්ත.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    යද්ධෙයි, කලු ජූලියයි ඇරෙන්න වෙන මොනාද අමාරු?
    Fun දේවල් ටිකක් කියන්නද?

    අනිවාර්යෙන්ම ඇඩ් බලන්න ඕනි කතාව බලන්න නන්.

    TV series එකක ඊළග එපිය බලන්න වෙන්නේ ලබන සතියේ.

    මග ඇරුනොත් ආයේ ඉතිං ඒ චැනල් එකෙන්ම repeat පෙන්නුවොත් තමා.

    නෙට් නෑ පත්තර ගොඩවල් අදින්න ඕනි ලිපි ලියන්න.

    මෙහෙම සංවාද කරන්න බෑ. ඒවට යන්න ඕනි internet cafe වලට පැයකට 60ක් වගේ ගෙවලා.