දැන් උන්ට ප්රශ්න අඩුයි පොඩි කාලේ ඉදලා. ප්රශ්න එනකොට දරාගන්න අමාරුයි.
media un tika ewa hype karala demmama podi un hitanawa merunata passe hari taman gena katha karai kiyala. real tragedy.
දැන් උන්ට ප්රශ්න අඩුයි පොඩි කාලේ ඉදලා. ප්රශ්න එනකොට දරාගන්න අමාරුයි.
ඔයාලට මොනාද දැන් ඉන්න අයට නැති ඒ කාලේ තිබ්බ "ලොකු" ප්රස්න අන්කල්?
අත පය හතර හොදට තියෙනවානම් ඌ perfect එකෙක් කියලා හිතන සමාජයක බන් අපි ඉන්නේ
ඔයාලට මොනාද දැන් ඉන්න අයට නැති ඒ කාලේ තිබ්බ "ලොකු" ප්රස්න අන්කල්?
යුද්දෙ නිසා ආව ප්රෙශර් එක.Yeah I'd like to know too @හෙළයෙක්
ඕක ඉතිං pressure එකක් නෙවෙයි කියන්න මට නන් කිසිම හේතුවක් නෑ. එ කාලේ අපිට නිදහසේ කොළඹ තියෙන තරගයකටවත් යන්න බෑ. ඒක පාරක් ඔක්කොම ලෑස්ති කරගෙන ඉන්නකොට ඔන්න අර ඩීඑස් එකේ සෙට් එකක් මැරුණ තරගේකට ගිහිං. අපි සෑහෙන්න බලාගෙන හිටපු event එකකට ස්කොලෙන් යන්න දුන් නෑ. Trip කීයක් නන් කැන්සල් වෙලා තියෙනවද ඕක නිසා. ගෙදර කෙනෙක් එළියට ගියොත් බයේ ඉන්න ඕනි.
ඕනි තරං දේවල් තියෙනවා මේ generation එකට සාපේක්ෂව අපි අමාරුවෙන් ගත්ත.
ඕක ඉතිං pressure එකක් නෙවෙයි කියන්න මට නන් කිසිම හේතුවක් නෑ.
Fun දේවල් ටිකක් කියන්නද?යද්ධෙයි, කලු ජූලියයි ඇරෙන්න වෙන මොනාද අමාරු?