ඇයි ළමයි විසදුම හැටියට සියදිවි නසාගැනීම තෝරාගන්නේ 🫤

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    How am I supposed to learn how kids of your generation were raised, I wasn't born back then ne. That's why I'm asking you 😬
    In my generation, when we want that kind of information, we normally do our own research. (If I'm not wrong, you were also born around the '90s.)

    My suggestion is to try the step below and come back with your own conclusion. Then, we’ll both have an opinion on the topic, and you won’t need to just pass the time—we can both learn something.

    Then try this question: "Why is the suicide rate higher than before?" You might be surprised
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    අපි හැමෝටම ජීවිතය එපා කියලා මරණය තෝරගන්න තැනක් තියෙනවා. ඒ තැන පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. ගොඩක් දෙනෙක්ට ඒ තැන ජීවිතයෙදි හම්බෙන්නෙ නැති නිසා ඒ අය හිතාගෙන ඉන්නෙ අපි නම් මොන ප්‍රශ්නෙ තිබ්බත් මරණය තෝරගන්න නෑ කියලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    But I don't want "that kind of information", I just want to know how YOU were taught "how to fall" back when you were a child.
    👇


    My suggestion is to try to learn more about this first and then come back to continue the conversation. It feels like you're just trying to catch some words and pass the time, which is a waste of time for both of us.

    See U GIF by TikTok
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    How am I supposed to learn how kids of your generation were raised, I wasn't born back then ne. That's why I'm asking you

    So you want us to believe that suicide rates are seemingly going up because this generation wasn't taught "how to fall" but wouldn't explain how your generation was taught "how to fall", is that it?
    The Joker Lol GIF

    Then try this question: "Why is the suicide rate higher than before?" You might be surprised
    It seems like you're only reading what you want. I don’t want anyone to just believe. We are living in the Information Era, so you can do your own research on these kinds of things and then come back with your own opinion. You don’t have any opinion or suggestions for the conversation—just catching words from others’ replies and passing time like a pro.
     
    • Like
    Reactions: Yin And Yang

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,035
    113
    සේදවත්ත
    පුසීස් ලෙස ලමයි හදන එක , වලියක් දාගන්න තාත්ත ගට දීලා නෑ , ආත්ම ආරක්ශාව කියල දීලා නෑ, පොඩි කාලේ සෙල්ලම් කරන්න යන්න දීලා නෑ .

    ඩනා වයිට් ufc එකා කියනවා නූතන පරම්පරාව පුසීස් කියලා හරියට හරි . මරාගෙන මැරෙන්න රෙඩි වෙන්න ඕනේ . සමහර උන්‍ට ලේ දැක්කම කලන්තේ දානව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    It seems like you're only reading what you want. I don’t want anyone to just believe. We are living in the Information Era, so you can do your own research on these kinds of things and then come back with your own opinion. You don’t have any opinion or suggestions for the conversation—just catching words from others’ replies and passing time like a pro.

    I'm just wondering why you think kids of this generation not learning "how to fall" is causing suicide rates to go up.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,035
    113
    සේදවත්ත
    ටික්ටොක් සූකිරි බබාලාට පොඩ්ඩ ඇත්තම් ඩිප්‍රෙශන්
    සෙන් දෙම් ටු ඩර්ගිස්තාන් ෆො 2-3 ඉයර්ස් ඇන් වොගෙටබවුට් දෙම් - ඉස්ලාම් මකචෙව්
     
    • Haha
    Reactions: iworld

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    දෙමව්පියන් හැටියට හා සමාජයක් හැටියට දරුවන්ට දරුවන් ලෙස ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් හා ආරක්ෂාවක් ගොඩනඟා නොතිබීම කියලයි මට හිතෙන්නෙ. දෙමව්පියන්ගෙ දැනුමද ඇතුළත්ව.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    yes.

    If you'd like to continue this conversation further, I would like to know your conclusion to this question: "

    ඇයි ළමයි විසදුම හැටියට සියදිවි නසාගැනීම තෝරාගන්නේ 🫤​

    "


    මේකයි මගේ පොයින්ට් එක

    ❌ කම්ප්ලේන් කරලා වැඩක් නෑ, ස්ටාෆ් එකත් සපෝර්ට් නිසා. උනුත් ඕවා කාලා ආපු උන්. වෛරය තියනවා තව එකෙක්ට වුනොත් තමයි හැදෙන්නේ කියලා.


    ❌ පොලීසි ගිහින් වැඩක් නෑ. අලයො සාක්කි දෙන්න එන්නේ නෑ. දුන්නත් නඩු ඇදෙනවා අවුරුදු ගානක්.


    ❌ සියදිවි නසා ගැනීම. මීට වඩා හොඳ උත්තරයක් නැද්ද ???


    ✅ එකෙක් දෙන්නෙක් හිමීට නිවන් යවලා ගෙදර එන එක 🤩 ඇයි ළමයි මේක තෝර ගන්නෙ නැත්තේ. බෞද්ධ නිසා ද?
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,585
    4,000
    113
    Lanka
    hari simple bn kaalayak yaddi terenawane kochara karath mechara tama kiyala. loke lokuma salli karaya wunath. sathutin ma inna eka wunath kawada hari marenawa. marenna baya wenna ona na mama nam kiyane. marena eka eka athakaata harima nidahas deyak. prassna daraganna bariwa hari wena magulakata hari marena eka a marena ekage wedak. oya marenna epa bn kiyana ewun kiyana weleta witharai. thamange prasnne kochara podi wunath loku wunath eke wedanaawa danne thaman. ekekta podi deyak wena ekak tawa ekekta loku wenna puluwan.. mea sansaara gamana thanikara dukak witharai. anika oya suicide karaganne konda pana nathi ewun kiyna eka henama gon kathawak. marenna hena gatak ona. boru nam marila pennapalla :)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    Didn't you say that suicide rates are high because there's not enough "difficulties and problems"?
    This topic came up at a dinner gathering during the weekend. One in there commented on the same lines as above. Her opinion was many families now have either one or a max of two kids who are brought up in a rather protected environment. Hence they could be more vulnerable than the kids that grew up with many siblings around facing many challenges.

    PS: Of course there can be several other factors that led to the suicide. Some flips over the edge easily than others.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    මේකයි මගේ පොයින්ට් එක



    ✅ එකෙක් දෙන්නෙක් හිමීට නිවන් යවලා ගෙදර එන එක 🤩 ඇයි ළමයි මේක තෝර ගන්නෙ නැත්තේ. බෞද්ධ නිසා ද?
    ඕක තෝරගත්ත එකෙක් හිටියා අපේ බැව් එකේ. කලින්ම මාට්ටු උනා නිසා අනික් උන් ගෙදර තිබ්බ. ඇමරිකාවේ වගේ ආයුද ලයිසං තිබ්බ නන් ඕක වෙලා ගොඩක් කල් දැන්.
     
    • Love
    Reactions: gnilukshi