
ට්‍රිප් වෙනව breaker off වෙන්නෙ නෑ.bump,ethakota earth leakage ekak unath trip wenawada?
ඕක කිව්වම මතක් උනේ. ගෙදර බැට්රි පැක් එකක් තිබ්බ. ප්ලස්ටික් බොක්ස් එකක පොසිටිව් නෙගටිව් පොඩි හිල් දෙකක් එක ළඟ විදල. 24v විතර පැක් එක. මොකද වෙන්නෙ බලන්නෙ. කම්බි ටිකක් අරන් අර එක හිලකට දාල අනිත් පැත්ත අනිත් හිලට එබුව. ඇඟිලි දෙක ඇලුන කම්බි ටිකේ. ඇලුන පාර ගලවන්නත් බැ. පිච්චෙනවයි ඇලිලයි. තරු විසි උන. ඇදල අරන් ඇඟිලි දෙක බැලුවම. ඇඟිලි දෙක හිල් වෙලාකාලක් යනකම්. ඒ මදිවට රොස් වෙල.මදිවට එදා තමයි දැනගත්තෙ DC current එකේ රඟේ. තව තියේ ගොන් වැඩ කරපුව.math dawasak merenna giya thawa tiken.
vahane podi wedakata bulb ekak dagena weda kara.
screw bulb nisa holder eke collar eka insulator eken eliyata awit tibila collar eken alluna hadissiyata
agili deka ath karanna hithuwata karanna ba agili wala commands weda kare na.
mata tak gala atha gasa danna hithuna. ethakota bulb eka wisik una.
eda meda thura one tharam current wedila tiyenawa. eth meka nam hodatama weduna. atha hiri wetila tibba tikak![]()

අනිවාර්යයෙන්ම..Breaker එකෙයි Trip switch එකෙයි ක්‍රියාකාරිත්වය උකන්නන්නෙ නැති පාසල් අධ්‍යාපන ක්‍රමය... කොන්ඩෙයි රෙද්දයි නම් බලනවා
Main switch - මේකෙ ඔටෝ ඕෆ් වෙන්නෑ. රෙපෙයාර් වලදි මේක පහලට දැම්මොත් මුලු ගෙදරටම කරන්ට් එක එන්නෙ නැහැ.
Trip switch - අපිට කරන්ට් වදිනකොට ඒ ධාරාව සිරුර හරහා පොලවට තමයි ගලා යන්නෙ. ඒ වෙලාවට මේක ටිපර් වෙනවා. ඔටෝ ඕෆ් වෙනවා. අර්ත් වයර් එකක් ගේ පුරා දීලා තියෙන්නෙ විදුලිය ගෘහ උපකරණ වල ලෝහ කොටස් වල ගෑවුන ගමන් ට්‍රිප් ස්විච්එකට පණිවිඩේ සනික කියන්න කියලා හිතාගනින්කො.
(පිටසක්වල ජීවියො පෘතවියට එන්නෙත් අර්ත් වයර් එක ගහන්න)
Breakers- මේවා එක එක ඇම්පියර් ගණන් වලින් තියෙනවා. ඒ ඇම්පියර් ගාන ඉක්මවා ධාරාව ගලනකොට මෙයා ඔටෝ ඕෆ් වෙනවා. සාමාන්‍යයෙන් ලයිව් වයර් එක අමු අමුවෙ නියුට්‍රල් වයර් එකේ ස්පර්ශ වුනාම (වයර් කීවට කම්බි) මේක ඕෆ් වෙනවා.
අපේ ඇගේ වයර් ගෑවුනාට breaker off වෙන්නෙ නැහැ. මොකද ඇග යකඩ වගේ සන්නායකයක් නොවන නිසා ගමන් කරන ධාරාව මදී.
තෙවරප්පෙරුම මහත්තයට ගෑවෙන්න ඇත්තෙ ට්‍රිප් ස්විච් එකක් දාපු නැති ලයින් එකක් වෙන්න ඇති.
කොහොම වුනත් තොපිට, අපිට අඩුකුලේ අධ්‍යාපනයක් දීලා මොට්ටයො විදියට තියාගත්තොත් තමයි රවට්ටලා ජන්දෙ ගන්න ලේසි. ඒක උඹලගෙ ඊලග පරම්පරාවට සිදු නොවෙන විදියට ජන්දෙ පාවිච්චි කරපම්.
ඇඟේ වතුර තිබුනම වතුර උඩ නේ ධාරාව ගමන් කරන්නේ. විදුලිය හැම වෙලේම බලන්නේ ප්‍රතිරෝධය අඩුම තැනින් ගමන් කරන්න නේඅන්න හරි
230 ක් ඇග හරහා හිටියට යන්නෙ පොඩි කරන්ට් එකයි
අපේ ශරීරයේ කොච්චර රෙසිස්ටන්ස් එකක් තියෙනවද එහෙම බලද්දි
අත පය වතුරට තෙත්වෙලා නම් ඔන්න ඉතිං බඩුම තමා
වියලි හම තමා අපිව ආරක්ෂා කරන්නෙ
එතකොට තෙවරප්පෙරුම මහත්තයගෙ ගෙදර ට්‍රිප් එක වැඩ නැද්ද
තිබ්බට වැඩක් නෑ. අර චූටි බට්න් එක ඔබල ට්‍රිප් එක තාම හොදට වැඩ කරනවද කියල මාසෙකට සැරයක්වත් බලනවනං හොදයි
රෙද්දක් වගේ අපේ හමත් වතුරට තෙත් වෙනව මම හිතන්නෙඇඟේ වතුර තිබුනම වතුර උඩ නේ ධාරාව ගමන් කරන්නේ. විදුලිය හැම වෙලේම බලන්නේ ප්‍රතිරෝධය අඩුම තැනින් ගමන් කරන්න නේ![]()