ඇයි ElaKiri සයිට් එක slow වෙන්නේ නැත්තේ?

KanchuKa_samarakoon

Active member
  • Mar 7, 2011
    123
    38
    28
    ඇයි ElaKiri සයිට් එක slow වෙන්නේ නැත්තේ?

    මෙච්චර බරගානක් users ල online හිටියත් ඇයි ElaKiri සයිට් එක slow වෙන්නේ නැත්තේ?
    Forum script එක හින්දද? මොකක්ද Hosting එක? Cloudflare????
    මගේ site එක http://kandyzone.lk මන් කරන්නේ wordpress. unlimited bandwight තිබ්බට slow නේ?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Dedicated Server එකක මේ Site එක විතරයි දාල තියෙන්නෙ. එතකොට Slow වෙන්නෙ නෑ බන්‍... ඔය Unlimited දීල තියෙන්නෙ Shared Hosting වලනෙ. බර ගානක් Users ල ඇති.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උබේ සයිට් එක ස්ලෝව් කියන්නේ එළකිරි එකට compare කරන්නවත් පුලුවන්ද බන්...උබේ එක ස්ලෝව් හෙන තඩි ජාවාස්ක්‍රිප්ට් දුවන නිසා...සර්වර් සයිඩ් එකෙන් නෙමෙයි ඕක ස්ලෝව්...බ්‍රව්සර් එකෙන්..මගේ නම් හෙන ස්ලෝව්...