ඇයි ElaKiri සයිට් එක slow වෙන්නේ නැත්තේ?
මෙච්චර බරගානක් users ල online හිටියත් ඇයි ElaKiri සයිට් එක slow වෙන්නේ නැත්තේ?
Forum script එක හින්දද? මොකක්ද Hosting එක? Cloudflare???? මගේ site එක http://kandyzone.lk මන් කරන්නේ wordpress. unlimited bandwight තිබ්බට slow නේ?