ඇයි Internet Disconnect වෙන්නෙ සැරින් සැරේ?

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    මචන්ලා මගේ ලැප් එකේ Internet Disconnect වෙනවා සැරින් සැරේ. Router එකත් Reset කරා. ඉන්ටෙර්නෙට් එකේ කියන හැම මගුලක්ම කරා හරි ගියෙ නැ. කලින් තිබ්බ Router එක හෙනයක් වැදිලා පිච්චිලා ගියා.ඉට පස්සෙ තමයි මේ අලුත් Router එක ගෙනාවෙ. එකෙන් දාගත්ත දවසෙ ඉදන් මෙහෙම වෙනවා. මෙකට මොකද කරන්නෙ. :(

    මෙක තමයි Router එක

    PRS1140-1.jpg
     
    • Sad
    • Like
    Reactions: kinkon and NRTG

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    SLT නං කෝමටත් කීප වතාවක් ඩිස්කනෙක්ට් වෙනව.
    parana router eka thiyeddi mehema une na. meke disconet wenakota eka digata wenawa. samahara welawata godak welawakin disconnet wenawa.

    mage lap eketh wifi disconnect wenawa bluetooth on karala thiyeddi ekakayi ahuwe
    danna kenek help karayi
    Thanks Machn
    ------ Post added on Dec 19, 2022 at 8:37 PM
     
    • Like
    Reactions: newbie22

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    SLT නං කෝමටත් කීප වතාවක් ඩිස්කනෙක්ට් වෙනව.
    Premium broadband 🙃
    parana router eka thiyeddi mehema une na. meke disconet wenakota eka digata wenawa. samahara welawata godak welawakin disconnet wenawa.

    Thanks Machn
    ------ Post added on Dec 19, 2022 at 8:37 PM
    ලැප් එක තියෙන තැනට wifi signal මදි ඇති
     
    • Like
    Reactions: Bad News

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    මගෙත් ඉස්සර ඔය වගේ ලෙඩක් තිබ්බා ලංකාබෙල් router ඒකක . ලංකාබෙල් එකට අරගෙන ගියාම Firmware අළුතෙන් ගහලා දුන්නා ඊටපස්සේ හරි ගියා .
    මම හිතන්නේ ඕක උබේ Router එකේ Firmware වල අවුලක් තියෙන්නේ

    උඩ දාලා තියෙන reply එක වැරදියි බන් මම හිතුවේ Internet Disconnect වෙනවා කියලා මෙතන වෙන්නේ Wifi නැතුව යන එක Laptop එකට මගේ Dell Lap එකෙත් මේ අවුල අවා විනාඩි දෙකකින් වගේ Disconnect වෙලා යනවා එකට මම කරේ Wifi Frequency එක වෙනස් කරපු එක Router එකෙන් එතකොට හරි ගියා
     
    Last edited:
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    Premium broadband 🙃

    ලැප් එක තියෙන තැනට wifi signal මදි ඇති
    na bn siganal hodatama thiyenawa.

    මගෙත් ඉස්සර ඔය වගේ ලෙඩක් තිබ්බා ලංකාබෙල් router ඒකක . ලංකාබෙල් එකට අරගෙන ගියාම Firmware අළුතෙන් ගහලා දුන්නා ඊටපස්සේ හරි ගියා .
    මම හිතන්නේ ඕක උබේ Router එකේ Firmware වල අවුලක් තියෙන්නේ
    mage witharayi mcn. mallige lape awlak na. mage phone eketh awlak na.
    ------ Post added on Dec 19, 2022 at 8:58 PM
     
    • Like
    Reactions: kevin_levin