මචන්ලා මගේ ලැප් එකේ Internet Disconnect වෙනවා සැරින් සැරේ. Router එකත් Reset කරා. ඉන්ටෙර්නෙට් එකේ කියන හැම මගුලක්ම කරා හරි ගියෙ නැ. කලින් තිබ්බ Router එක හෙනයක් වැදිලා පිච්චිලා ගියා.ඉට පස්සෙ තමයි මේ අලුත් Router එක ගෙනාවෙ. එකෙන් දාගත්ත දවසෙ ඉදන් මෙහෙම වෙනවා. මෙකට මොකද කරන්නෙ. 
මෙක තමයි Router එක

මෙක තමයි Router එක