ඇයි Internet Disconnect වෙන්නෙ සැරින් සැරේ?

msan

Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    mageth oya issue ekama awa. oka bridge mode ekata dala, gedra thibba wena router ekata openwrt dala, eken PPOE connect karama hari giya.

    SLT eka maha gu godak, rate wena hoda wired ISP kenek nathi hati. thawath inna hithenawa.
     
    • Like
    Reactions: Bad News and NRTG

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    ow
    ------ Post added on Dec 19, 2022 at 9:00 PM
    මගෙත් Win 10 එකේ සමහර වෙලාවට ඔහොම වෙනවා. මම හිතන්නේ ඕක Drivers + Wifi network adaptor එකේ combination එකේ අවුලක්. හොඳම දේ external wifi adaptor එකක් try out කරන්න. අප්ඩේට් කරාට වැඩක් නෑ
     
    • Like
    Reactions: Bad News

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    na bn siganal hodatama thiyenawa.

    mage witharayi mcn. mallige lape awlak na. mage phone eketh awlak na.
    ------ Post added on Dec 19, 2022 at 8:58 PM
    owu Frequency eke awulak thiuenne ban අපේ ගෙදර Phone වලට කිසිම අවුලක් නැහැ තව Lap දෙකක් තිබ්බා ඒවට අවුලකුත් නැහැ මගේ Dell Lap එකට තමා මේ අවුල ආවේ

    මටත් හරියටම මතක නැහැ මම Lap එකෙන් වෙනස් කාරද නැත්නම් Router එකට Log වෙලා වෙනස් කරාද කියලා🤔

    බලන්න ලැප් එකෙන් wifi Frequency එක වෙනස් කරන්න පුළුවන් ද කියලා
    කොහොම හරි මගේ එකේ Wifi Frequency දෙකයි තිබුණේ දෙකෙන් එකකට ඔය ලෙඩේ ආවා අනිත් එකට මාරු උනා විතරයි Wifi Drop වෙන එක නැවතුනා
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    SNR එක කීය ද
    Down16.8 up eka 16.1 මචන්

    මගෙත් Win 10 එකේ සමහර වෙලාවට ඔහොම වෙනවා. මම හිතන්නේ ඕක Drivers + Wifi network adaptor එකේ combination එකේ අවුලක්. හොඳම දේ external wifi adaptor එකක් try out කරන්න. අප්ඩේට් කරාට වැඩක් නෑ
    external ඒවත් speed මදි බන්. TP Link එකක් ගෙනත් බැලුව. එක ගොඩක් slow

    owu Frequency eke awulak thiuenne ban අපේ ගෙදර Phone වලට කිසිම අවුලක් නැහැ තව Lap දෙකක් තිබ්බා ඒවට අවුලකුත් නැහැ මගේ Dell Lap එකට තමා මේ අවුල ආවේ

    මටත් හරියටම මතක නැහැ මම Lap එකෙන් වෙනස් කාරද නැත්නම් Router එකට Log වෙලා වෙනස් කරාද කියලා🤔

    බලන්න ලැප් එකෙන් wifi Frequency එක වෙනස් කරන්න පුළුවන් ද කියලා
    කොහොම හරි මගේ එකේ Wifi Frequency දෙකයි තිබුණේ දෙකෙන් එකකට ඔය ලෙඩේ ආවා අනිත් එකට මාරු උනා විතරයි Wifi Drop වෙන එක නැවතුනා
    wifi Frequency කොහොමද වෙනස් කරන්නේ.

    :(

    SLT feature ekak. Addict වෙන එක නවත්වන්න :yes:
    Ice වගේ 😂
     
    • Haha
    • Sad
    Reactions: kepu, NRTG and Iroh

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Down16.8 up eka 16.1 මචන්

    external ඒවත් speed මදි බන්. TP Link එකක් ගෙනත් බැලුව. එක ගොඩක් slow

    wifi Frequency කොහොමද වෙනස් කරන්නේ.

    :(

    Ice වගේ 😂
    මටත් හරියටම මතක නැහැ බං දැනට අවුරුදු 4 කට කලින් ඕක උනේ
    මතක හැටියට මම Router එකට Log වෙලා Network Band එක 2.4 GHz විදියට වෙනස් කරා වෙන්න ඕනේ
    මගේ Lap එකත් Support කරන්නේ 2.4 විතරයි වෙන්න ඕනේ
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    මටත් හරියටම මතක නැහැ බං දැනට අවුරුදු 4 කට කලින් ඕක උනේ
    මතක හැටියට මම Router එකට Log වෙලා Network Band එක 2.4 GHz විදියට වෙනස් කරා වෙන්න ඕනේ
    මගේ Lap එකත් Support කරන්නේ 2.4 විතරයි වෙන්න ඕනේ
    thanks මචන් අදහස් වලට මත් බලන්නම් 🙏😊
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,279
    8,171
    113
    ලැප් එක ලග රවුටරේ තියපන්
    Ethernet එකෙන් ගහල බලපන් එතකොට වැඩ කරයි

    නැත්තන් lap eke wifi drivers awlk
     
    • Like
    Reactions: Bad News

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    cable eke awlak wenna puluwan...disconnect weddi router eketh internet light eka niwenawada? ehema unoth router issue or connection issue...SLT nam 1212 call karala complain ekak danna...technical eken awilla balai..
     
    AnuradhaRa

    Well-known member
  • බලපං ස්ප්ලිටර් එකේ අවුට්පුට් ලයින් දෙක මාරුවෙලාද කියල
    හරියට ෆෝන් එකටයි ADSL ලයින් එකයිටයි ගහලද කියල

    thumbnail.asp
     
    • Like
    Reactions: HKavinda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    ඩ්‍රයිවස් අප්ඩේඩ් + MHZ ෆ්‍රීකුවන්සි එක වෙන චැනල් එක්කට දාන්න . ඉන්‍ටෆියර් වෙනව වගේ.

    රුවුරරේම යනවනම් ඒ ISP ගේ ෆිචර් එකක් 😂
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,409
    4,038
    113
    මටත් හරියටම මතක නැහැ බං දැනට අවුරුදු 4 කට කලින් ඕක උනේ
    මතක හැටියට මම Router එකට Log වෙලා Network Band එක 2.4 GHz විදියට වෙනස් කරා වෙන්න ඕනේ
    මගේ Lap එකත් Support කරන්නේ 2.4 විතරයි වෙන්න ඕනේ
    Meka hari. 5GHz support nam dala balanna

    හැබැයි Lap & router dekama support wenna oni !!
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    mathath complaint karala karala epa wela thibe, dawas 3ta kalin aye complaint kara. me paranm harigiyawage.
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    ලැප් එක ලග රවුටරේ තියපන්
    Ethernet එකෙන් ගහල බලපන් එතකොට වැඩ කරයි

    නැත්තන් lap eke wifi drivers awlk
    මේක කරන්ට බැ බන්. Ethernet අව්ලක් වෙන් නැතිවේ .

    cable eke awlak wenna puluwan...disconnect weddi router eketh internet light eka niwenawada? ehema unoth router issue or connection issue...SLT nam 1212 call karala complain ekak danna...technical eken awilla balai..
    එහෙම වෙන්නේ නැ බන්. 1212 කතා කරලා එන එවුන් වයර් බුරුල් වෙලා දැන් හරි කියලා යනවා, නැත්නම් snr වැඩිකරලා තව නැති ප්‍රශ්න හදලා යනවා 🤦‍♀️

    බලපං ස්ප්ලිටර් එකේ අවුට්පුට් ලයින් දෙක මාරුවෙලාද කියල
    හරියට ෆෝන් එකටයි ADSL ලයින් එකයිටයි ගහලද කියල

    thumbnail.asp
    ඒවා හරි බන්

    ඩ්‍රයිවස් අප්ඩේඩ් + MHZ ෆ්‍රීකුවන්සි එක වෙන චැනල් එක්කට දාන්න . ඉන්‍ටෆියර් වෙනව වගේ.

    රුවුරරේම යනවනම් ඒ ISP ගේ ෆිචර් එකක් 😂
    බලන්නම් බන්. මේ ෆිචර්ස් එක බලෙන්ම දීපු එකක් 🤦‍♀️

    Meka hari. 5GHz support nam dala balanna

    හැබැයි Lap & router dekama support wenna oni !!
    Router එකේ range එක බල ගන්නේ කොමද ?

    mathath complaint karala karala epa wela thibe, dawas 3ta kalin aye complaint kara. me paranm harigiyawage.
    උබේ හරි ගියද. මේ එවුන් වයර් බුරුල් වෙලා දැන් හරි කියල shape වෙනවා🤣. උන්ගේ තාක්ෂණික දැනුම අන්තිමයි