ඇයි Internet Disconnect වෙන්නෙ සැරින් සැරේ?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔකේ casing එක ගලවපුවාම circuit board එකේ උඩින්ම tiny Cu coil එකක් තියෙනවා. ඒක පොඩි brush එකකින් සුද්ද කරන්න ඕන oxide ගැලවෙන්න.
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    ඔකේ casing එක ගලවපුවාම circuit board එකේ උඩින්ම tiny Cu coil එකක් තියෙනවා. ඒක පොඩි brush එකකින් සුද්ද කරන්න ඕන oxide ගැලවෙන්න.
    මේක ලගදි බන් ගත්තේ. දැන් මාස 2ක් වත් නැ .
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    Stores වල කොච්චර කල් තිබුනද කියලා උඹ දන්නවාද?
    ඔව් නේ බන්. හරි මචන් එකත් කරලා බලන්නම්කෝ. 😊

    adsl nan use karanen splitter eka paranai nan aluthen splitter ekak dalala balanna etakota hari yai. router ekath ekkath free splitter ekak enwa mataka widihata.
    දැන් තියෙන්නේ Aluth එකක්. කලින් අකුණු පාරට splitter පිචුනා
    ------ Post added on Dec 20, 2022 at 12:51 PM
     
    • Like
    Reactions: dasith077

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    උබේ හරි ගියද. මේ එවුන් වයර් බුරුල් වෙලා දැන් හරි කියල shape වෙනවා🤣. උන්ගේ තාක්ෂණික දැනුම අන්තිමයි
    ow bn. mata kiwa api methana server reset karanam kiyala. ita passe harigiya.
     
    • Like
    Reactions: Bad News

    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    Laptop parana nam band eka wenas karanna be eka methanata adala wenne ne

    Phone eka disconnect wenne neththan godak welawata router eke awulak ne

    Phone eke wifi off karala Laptop eka Router langa thiyala balanna disconnect wenawada kiyala

    Disconnect wenawanam driver awulak wenna puluwan e wagema wifi chip awulak wenna puluwan

    Thawa one nam phone hotspot dala use karala balanna ethakotath disconnect wenawanam aniwaryayen laptop neththan router.(mulin uda tika balanna)
     
    • Love
    Reactions: Bad News