ඇයි LED බල්බ් වලට වඩා CFL බල්බ් කල් පැවැත්මෙන් වැඩි?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    Panel light repair කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද මචන්
    ඔය LED ලයිට් සහිත කොටස් සහ drivers අවශ්‍ය වොට්ස් වලට ගන්න පුලුවන් වෙළඳපොලෙන් ඊට පස්සෙ දෝෂය සහිත කොටස වෙනුවට අලුත් එකක් පාස්ස ගන්නවා.
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    https://www.manslanka.com/about_us
    Mans Lanka is a premier importer and distributor of hard ware products, agriculture tools and equipment, power tools, electrical accessories, and utensils carrying world renowned brand names.

    මේ සමාගම නිෂ්පාදකයෙක් නෙවෙයි. මට MEN බල්බ සන්නාමය අයිති නිෂ්පාදන සමාගමක් හොයාගන්න බැරිවුණා. පෙනෙන හැටියට මුං අඩුකුලේ බල්බ් නිෂ්පාදකයෙක්ගෙන් අරන් නම ගහලා විකුණනවා. මුන් කියලා වෙනසක් නැහැ. අඩුකුලේම තමයි. හැබැයි හොඳ සමාගම් වල නිෂ්පාදනත් තියනවා.

    dimo wage brands ganna.... dimo nam dan tikak awul.
    https://dimoretail.lk/about-us

    ලංකාවේ අඩු කුලේ? 😌😂
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පිටකොටුවේ 250ට තියෙන LED වලට වැඩිය කොහොමත් CFL වැඩකරනවා මොකද CFL ගහන්න ටිකක් ලොකු process එකක්නේ LED බල්බ් අමුනනවට වැඩිය
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    LED නන් philps සුපිරි. Hotel එකට ඩස්පයොන්ගෙ රටේ හදන philps led 4W සෙට් එකක් ගෙනාවා. දැන් අවුරුදු 8 ක් වෙනවා. කිසිම වෙලාවක ඔෆ් කරන්නේ නැහැ. Power cut එක කදි අරැන්නේ. දැනට පැය 24*365*8 ක් වැඩ. බල්බ් 1000 කින් වගේ 10 ක් අයින් කරන්න නැතිව ඇති
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට බහිරව බලපෑමක් තියෙනවා. පෙරේත බැල්මකුත් තියෙනවා.
    හැමදේම විසඳෙන්න දවස් තුනක් අල්ලපු ගෙදර ළඟින් පෙරේත තටුවක් තියපං. දෙවැනි හෝ තුන්වෙනි දවසේ ඔක්කොම ප්‍රශ්ණ හරියයි.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    LED Bulb, Panel Light නම් ඉතිං Orange ම තමයි. මිල වැඩි උනාට කොලිටිය උපරිමයි. අවුරුදු 2 යන්න කලින් පිච්චුනොත් එකට එකක් දෙනවා. අනිත් කිසිම බ්‍රෑන්ඩ් එකක් ගන්න එපා ගූ ගොඩවල්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    CFL කොල්ලටයි බල්ලටයි හැමෝටම හදන්න බැරි හින්ද නමක් තියෙන කම්පැනි වලින් විතරයි එන්නෙ. ඉතින් ඒවයෙ life එක වැඩියි.
    LED ගනිද්දිත් Orange, Green, Phillips, Panasonic වගේ ඒවා ගනින් කිසි අවුලක් නෑ. කොහොමත් අවුරුදු දෙකක්ද කොහෙද warranty එකකුත් දෙනව.
     
    • Like
    Reactions: NRTG and gamerlk

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    cfl වල රසදිය අඩංගු වන නිසා පරිසර හිතකාමී නොවේ. පොඩි පටලැවිල්ලක් වෙලා නේද.
    Ow pddk waredila.

    "LED bulbs offer better light quality and are more environmentally friendly because they contain no toxic materials like mercury, which CFL bulbs do"
     
    • Like
    Reactions: kingcapton and NRTG

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    CFL කොල්ලටයි බල්ලටයි හැමෝටම හදන්න බැරි හින්ද නමක් තියෙන කම්පැනි වලින් විතරයි එන්නෙ. ඉතින් ඒවයෙ life එක වැඩියි.
    LED ගනිද්දිත් Orange, Green, Phillips, Panasonic වගේ ඒවා ගනින් කිසි අවුලක් නෑ. කොහොමත් අවුරුදු දෙකක්ද කොහෙද warranty එකකුත් දෙනව.
    2003 - 2010 කාලේ රටෙ නැති නම් වලින් CFL ඔනේ තරම් තිබුනා. පිලිප්ස් ඔරිජිනල් CFL එකක් රු 600ක් විතර වෙද්දි අමුතු චීන නම් වලින් තියන CFL රු60 - 100 ගනන් වලට තිබුනා. දැන් ඒවා එන්නේ නැත්තෙ ඒවා හදනවාට වඩා ලාබේට LED බල්බ හදන්න පුලුවන් නිසා.
    Green ඉස්සර හොඳයි. දැන් බාලෙට හදලා එවන්නේ. warranty ඉවර වෙච්ච ගමන් පිච්චෙනවා.
     
    • Like
    Reactions: NRTG

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    බාල Led වලට කරන්ට් එක අඩු වැඩිවීම බලපානවා. ඉක්මනින් පිච්චෙන්න බලනවා . Cfl බල්බ් වල කරන්ට් එක අඩු වැඩි වීම නිසා පිච්චෙන සීන් එකක් නෑ.. Philips LED අපේ ගෙදර තාමත් වැඩ දැන් අවුරුදු 5ක් වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Panel light nam godak ikmanata pichenawa..
    Aluthin ganna giyama mara ganan dan.. Kotuwen parts genath repair kara okkoma.. ekakata 450/= vage cost wenne light strip + driver dekama replace karath 😎
    Light ekak aluthin ganna ganata mehema 5k repair karanna puluvan

    View attachment 229850
    එහෙම පිච්චෙන්නේ නෑ හොද brand එකක් දානවනම්.අපේ මුලු ගෙදරම orange panel light දාලා තියෙන්නේ දැන් අවුරුදු 3ක ඉදන්.
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    සේරටම කලින් දිරනවා බං. මම ඊයේ කවරයක් අස්සෙ තිබිලා එකක් එළියට ගත්තා. හෝල්ඩරයට සෙට් වෙන උඩ කෑල්ල අතේ. ඒකත් කෑලි 3කට කැඩිලා
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒකත් හොඳ නම තියෙන බ්‍රෑන්ඩ් එකක් වෙලත්.

    MEN කියන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තේ.
    WFT dude................... :ROFLMAO:
    me mona hoda brand da oi heshan........ jarawak ne.

    api gedara use karanne okkoma wage Orange LED eka led ekak pichchila or warranty period ekedi repair karannawath wela na. paranama orange led ekath dan 5 years wath athi. reliable and durable as f*ck...
    orange led switch wenna kalin use kale philips, orange wage cfl, ewath over 3 years wage thibba but led tharam nam loweth durable na.

    LED තමා durable
    උබලගෙ පැත්තෙ ඔක්කොම රුයිතෙට යන නිසා බල්බ්සුත් එහෙම වෙන්න ඇති
    true. heshanaya branded kiyala jara brand ekak salli dila aran.
     
    • Love
    Reactions: Solo Rider and NRTG