ඔය LED ලයිට් සහිත කොටස් සහ drivers අවශ්‍ය වොට්ස් වලට ගන්න පුලුවන් වෙළඳපොලෙන් ඊට පස්සෙ දෝෂය සහිත කොටස වෙනුවට අලුත් එකක් පාස්ස ගන්නවා.Panel light repair කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද මචන්
ඔය LED ලයිට් සහිත කොටස් සහ drivers අවශ්‍ය වොට්ස් වලට ගන්න පුලුවන් වෙළඳපොලෙන් ඊට පස්සෙ දෝෂය සහිත කොටස වෙනුවට අලුත් එකක් පාස්ස ගන්නවා.Panel light repair කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද මචන්
https://www.manslanka.com/about_us
https://dimoretail.lk/about-usdimo wage brands ganna.... dimo nam dan tikak awul.
ORANGE Led Dapan. ape gedara 2021, march, dapuwa thawama thiyenawa hodata. low qulity brand dapuwanam pichchuna aurudu 2n wage.
Ow pddk waredila.cfl වල රසදිය අඩංගු වන නිසා පරිසර හිතකාමී නොවේ. පොඩි පටලැවිල්ලක් වෙලා නේද.
2003 - 2010 කාලේ රටෙ නැති නම් වලින් CFL ඔනේ තරම් තිබුනා. පිලිප්ස් ඔරිජිනල් CFL එකක් රු 600ක් විතර වෙද්දි අමුතු චීන නම් වලින් තියන CFL රු60 - 100 ගනන් වලට තිබුනා. දැන් ඒවා එන්නේ නැත්තෙ ඒවා හදනවාට වඩා ලාබේට LED බල්බ හදන්න පුලුවන් නිසා.CFL කොල්ලටයි බල්ලටයි හැමෝටම හදන්න බැරි හින්ද නමක් තියෙන කම්පැනි වලින් විතරයි එන්නෙ. ඉතින් ඒවයෙ life එක වැඩියි.
LED ගනිද්දිත් Orange, Green, Phillips, Panasonic වගේ ඒවා ගනින් කිසි අවුලක් නෑ. කොහොමත් අවුරුදු දෙකක්ද කොහෙද warranty එකකුත් දෙනව.
එහෙම පිච්චෙන්නේ නෑ හොද brand එකක් දානවනම්.අපේ මුලු ගෙදරම orange panel light දාලා තියෙන්නේ දැන් අවුරුදු 3ක ඉදන්.Panel light nam godak ikmanata pichenawa..
Aluthin ganna giyama mara ganan dan.. Kotuwen parts genath repair kara okkoma.. ekakata 450/= vage cost wenne light strip + driver dekama replace karath
Light ekak aluthin ganna ganata mehema 5k repair karanna puluvan
View attachment 229850
Panel light repair කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද මචන්
ඒකත් හොඳ නම තියෙන බ්‍රෑන්ඩ් එකක් වෙලත්.
WFT dude...................MEN කියන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තේ.
true. heshanaya branded kiyala jara brand ekak salli dila aran.LED තමා durable
උබලගෙ පැත්තෙ ඔක්කොම රුයිතෙට යන නිසා බල්බ්සුත් එහෙම වෙන්න ඇති