ඇයි NSB නොයන්නේ...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    AAA තියෙන්නේ NSB විතරයි තමා..

    දල තිබ්බ රිපෝර්ට් එකේ හැටියට උඩින්ම ඉන්නේ සිටි ඊට පස්සේ තම NSB ... ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් එකටත් AAA තියෙනවා.

    You must spread some Reputation around before giving it to upulpdn again.​
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    NSB ONLINE BANKING NAM MELO RHK NE Instant yan ne un mokkdo reddkt register wela nelu dawsk gedr ekkt salli dala daws 3 k balagn hitiya

    ONLINE hambe krn unt hodm bank eke NTB
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    NSB ONLINE BANKING NAM MELO RHK NE Instant yan ne un mokkdo reddkt register wela nelu dawsk gedr ekkt salli dala daws 3 k balagn hitiya

    ONLINE hambe krn unt hodm bank eke NTB

    ඔහොම සීන් එකක්නම් වෙලා නෑ මචන්... බිල් එහෙමනම් එවෙලවේම යනවා. වෙන බංක එකකට යවනවානම් බොහෝදුරට පස්සේ දවසේ තම වැටෙන්නේ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    එකේ ක්‍රම දෙකක් තියනවා. එකක් ඉන්ස්ටන්ට්. එකට රුපියල් 100ක් යනවා. අනික ස්ලිප්ස් එක. එකට 50යි යන්නේ. වැඩකරන දවසකින් පස්සේ තමා ට්‍රාන්සර් වෙන්නේ. මේ දෙකම කරන්නේ ලංකා පේ එකෙන්.. බැංකු එකේ කොටස්කාරයෝ විතරයි. මොන බැංකුවෙන් යැව්වත් එකයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    එකේ ක්‍රම දෙකක් තියනවා. එකක් ඉන්ස්ටන්ට්. එකට රුපියල් 100ක් යනවා. අනික ස්ලිප්ස් එක. එකට 50යි යන්නේ. වැඩකරන දවසකින් පස්සේ තමා ට්‍රාන්සර් වෙන්නේ. මේ දෙකම කරන්නේ ලංකා පේ එකෙන්.. බැංකු එකේ කොටස්කාරයෝ විතරයි. මොන බැංකුවෙන් යැව්වත් එකයි.

    එල :D:D:D
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    2c210898-a8ef-4775-8f0a-bedd2d46e16b.png
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Mulikama hethuwak thamai NSB kiyanne Licensed Specialised Bank ekak. Anith banks okkoma Licenced Commercial Banks. Specialised Bank nisa NSB wala current accounts/cheques na. E kiyanne Business karayo okata yanne na. Wanija paramarthayak nathi nisa godakma yanne wayasaka kattiya. E nisa wada karana unuth kisi active gathiyak na godak branch wala.
     
    • Like
    Reactions: snm1990

    ඔකේ නමේම තියනවනේ පරමාර්ථය. ඕක තියෙන්නේ කීයක්හරි ඉතුරු කරන්න. ළමයින්ට 18 උනාම ගන්න සල්ලි දාන්න. පෙන්ෂන් අයට මාසේ පඩිය ගන්න. ආණ්ඩුවේන දෙන දීමනා වගේ දේවල් බොහෝවිට බරවෙන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    Mulikama hethuwak thamai NSB kiyanne Licensed Specialised Bank ekak. Anith banks okkoma Licenced Commercial Banks. Specialised Bank nisa NSB wala current accounts/cheques na. E kiyanne Business karayo okata yanne na. Wanija paramarthayak nathi nisa godakma yanne wayasaka kattiya. E nisa wada karana unuth kisi active gathiyak na godak branch wala.

    බිස්නස් වලට ඉතින් කෙස් තියෙනවා.. සාමාන්යෙන් අපි ගොඩක් අය චෙක් පාවිච්චි කරන්නේ නැනේ බන්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් ආණ්ඩුවෙ බැංකු වලට නොයන්නෙ ඒවගෙ ගඳ උහුලන්න බැරි නිසා. වැඩකරන උන් නාන්නෙත් නෑ ගණුදෙනුකාරයො නාන්නෙත් නෑ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මම නම් ආණ්ඩුවෙ බැංකු වලට නොයන්නෙ ඒවගෙ ගඳ උහුලන්න බැරි නිසා. වැඩකරන උන් නාන්නෙත් නෑ ගණුදෙනුකාරයො නාන්නෙත් නෑ.
    :lol::lol::lol::lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මම නම් ආණ්ඩුවෙ බැංකු වලට නොයන්නෙ ඒවගෙ ගඳ උහුලන්න බැරි නිසා. වැඩකරන උන් නාන්නෙත් නෑ ගණුදෙනුකාරයො නාන්නෙත් නෑ.
    මේක උබ ජෝක් එකට කිව්වට මේකේ යම්තාක් දුරට ඇත්තක් තියෙනවා. ගොඩක් රජයේ ආයතන බාහිර වැඩවලට යොදවන මුදල සිමා සහිතයි. එයාර් පියුරිෆිකේෂන් වගේ දේවලට මේවලින් සල්ලි යොදවන්නේ නැහැ. නමුත් පෞද්ගලික ආයතන ආයතනයේ එන්වයර්න්මන්ය් එක කස්ටමර්ට ප්‍රසන්ට් වෙන්න වැඩ කරනවා. මේකට හේතුව බොහෝ වෙලාවට අපි රාජ්‍ය ආයතනයකට යන්නේ සේවාවක් ;ලබා ගන්න නෙමෙයි. අපි කරන වැඩකට අවසරයක් ගන්න. ඒ කියන්නේ ඒ තැනට අපි යන්න ඕනා හින්දා යනවා. ආයතනයට අපිව කඩාව ගන්න උවමනාවක් නැහැ. නමුත් පෞද්ගලික අංශයේ එහෙම බැහ. කස්ටමර්ට ආයේ එන්න පුළුවන් වෙන්න ෆස්ට් ඉම්ප්රේෂන් එක තියෙන්න ඕනා.
     
    ඔවු, උන් මොක අවත සර් මඩම් කියල පන දෙන්නනේ කතා කරන්නේ....ආණ්ඩුවේ ඒවාට ගියාම ඔකේ අනිත් පැත්තනේ
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔවු, උන් මොක අවත සර් මඩම් කියල පන දෙන්නනේ කතා කරන්නේ....ආණ්ඩුවේ ඒවාට ගියාම ඔකේ අනිත් පැත්තනේ
    පෞද්ගලික ආයතනයකට ගනුදෙනුකාරයෙක් ගෙන්න ගන්න එක ලේසි නැහැ. එත් වරිපනම්, ආදායම් බදු, වාහන ලයිසන් වගේ ගන්න තැන් බලන්න රජයේ ආයතන. මේවට මිනිස්සු ඇඩ් දාලා ගෙන්න ගන්න ඕනා නැහැ. නමුත් නීතියේ රෙගුලාසිවලට යටත්ව මිනිස්සු අකමැත්තෙන් යන තැන්නේ මේවා. ඉතින් මේවල බාහිර ආටෝපය අදාළ නැහැ.. රජයේ ආයතන වලට වෙලා තියෙන්නේ එකයි. මල මිනියක් කුණු ගද ගහහා තිබ්බත් වැඩේ කරගන්න ඕනා නිසා මිනිස්සු යනවා.
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    එකේ ක්‍රම දෙකක් තියනවා. එකක් ඉන්ස්ටන්ට්. එකට රුපියල් 100ක් යනවා. අනික ස්ලිප්ස් එක. එකට 50යි යන්නේ. වැඩකරන දවසකින් පස්සේ තමා ට්‍රාන්සර් වෙන්නේ. මේ දෙකම කරන්නේ ලංකා පේ එකෙන්.. බැංකු එකේ කොටස්කාරයෝ විතරයි. මොන බැංකුවෙන් යැව්වත් එකයි.

    uba ehnm NTB USE KRL NEH