Standard Chartered and citibank also have.AAA තියෙන්නේ NSB විතරයි තමා..
Standard Chartered and citibank also have.AAA තියෙන්නේ NSB විතරයි තමා..
AAA තියෙන්නේ NSB විතරයි තමා..
epa wena bn giyama. mama mage pass book eka nathi wela kiyala aluth ekak ganna ahuwa.
1. Id ekai
2. JP kenekgen letter ekakui aran enna kiuva.
mama thaama pass book eka gaththe na.
mata nam set wenne BOC. dan staff ekath tharunai...hodata katha baha krnwa
NSB ONLINE BANKING NAM MELO RHK NE Instant yan ne un mokkdo reddkt register wela nelu dawsk gedr ekkt salli dala daws 3 k balagn hitiya
ONLINE hambe krn unt hodm bank eke NTB
එකේ ක්‍රම දෙකක් තියනවා. එකක් ඉන්ස්ටන්ට්. එකට රුපියල් 100ක් යනවා. අනික ස්ලිප්ස් එක. එකට 50යි යන්නේ. වැඩකරන දවසකින් පස්සේ තමා ට්‍රාන්සර් වෙන්නේ. මේ දෙකම කරන්නේ ලංකා පේ එකෙන්.. බැංකු එකේ කොටස්කාරයෝ විතරයි. මොන බැංකුවෙන් යැව්වත් එකයි.
ඔහොම සීන් එකක්නම් වෙලා නෑ මචන්... බිල් එහෙමනම් එවෙලවේම යනවා. වෙන බංක එකකට යවනවානම් බොහෝදුරට පස්සේ දවසේ තම වැටෙන්නේ.
එකේ ක්‍රම දෙකක් තියනවා. එකක් ඉන්ස්ටන්ට්. එකට රුපියල් 100ක් යනවා. අනික ස්ලිප්ස් එක. එකට 50යි යන්නේ. වැඩකරන දවසකින් පස්සේ තමා ට්‍රාන්සර් වෙන්නේ. මේ දෙකම කරන්නේ ලංකා පේ එකෙන්.. බැංකු එකේ කොටස්කාරයෝ විතරයි. මොන බැංකුවෙන් යැව්වත් එකයි.



ඔකේ නමේම තියනවනේ පරමාර්ථය. ඕක තියෙන්නේ කීයක්හරි ඉතුරු කරන්න. ළමයින්ට 18 උනාම ගන්න සල්ලි දාන්න. පෙන්ෂන් අයට මාසේ පඩිය ගන්න. ආණ්ඩුවේන දෙන දීමනා වගේ දේවල් බොහෝවිට බරවෙන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා.Mulikama hethuwak thamai NSB kiyanne Licensed Specialised Bank ekak. Anith banks okkoma Licenced Commercial Banks. Specialised Bank nisa NSB wala current accounts/cheques na. E kiyanne Business karayo okata yanne na. Wanija paramarthayak nathi nisa godakma yanne wayasaka kattiya. E nisa wada karana unuth kisi active gathiyak na godak branch wala.
Mulikama hethuwak thamai NSB kiyanne Licensed Specialised Bank ekak. Anith banks okkoma Licenced Commercial Banks. Specialised Bank nisa NSB wala current accounts/cheques na. E kiyanne Business karayo okata yanne na. Wanija paramarthayak nathi nisa godakma yanne wayasaka kattiya. E nisa wada karana unuth kisi active gathiyak na godak branch wala.
මම නම් ආණ්ඩුවෙ බැංකු වලට නොයන්නෙ ඒවගෙ ගඳ උහුලන්න බැරි නිසා. වැඩකරන උන් නාන්නෙත් නෑ ගණුදෙනුකාරයො නාන්නෙත් නෑ.




මේක උබ ජෝක් එකට කිව්වට මේකේ යම්තාක් දුරට ඇත්තක් තියෙනවා. ගොඩක් රජයේ ආයතන බාහිර වැඩවලට යොදවන මුදල සිමා සහිතයි. එයාර් පියුරිෆිකේෂන් වගේ දේවලට මේවලින් සල්ලි යොදවන්නේ නැහැ. නමුත් පෞද්ගලික ආයතන ආයතනයේ එන්වයර්න්මන්ය් එක කස්ටමර්ට ප්‍රසන්ට් වෙන්න වැඩ කරනවා. මේකට හේතුව බොහෝ වෙලාවට අපි රාජ්‍ය ආයතනයකට යන්නේ සේවාවක් ;ලබා ගන්න නෙමෙයි. අපි කරන වැඩකට අවසරයක් ගන්න. ඒ කියන්නේ ඒ තැනට අපි යන්න ඕනා හින්දා යනවා. ආයතනයට අපිව කඩාව ගන්න උවමනාවක් නැහැ. නමුත් පෞද්ගලික අංශයේ එහෙම බැහ. කස්ටමර්ට ආයේ එන්න පුළුවන් වෙන්න ෆස්ට් ඉම්ප්රේෂන් එක තියෙන්න ඕනා.මම නම් ආණ්ඩුවෙ බැංකු වලට නොයන්නෙ ඒවගෙ ගඳ උහුලන්න බැරි නිසා. වැඩකරන උන් නාන්නෙත් නෑ ගණුදෙනුකාරයො නාන්නෙත් නෑ.
මේක උබ ජෝක් එකට කිව්වට මේකේ යම්තාක් දුරට ඇත්තක් තියෙනවා. ගොඩක් රජයේ ආයතන බාහිර වැඩවලට යොදවන මුදල සිමා සහිතයි. එයාර් පියුරිෆිකේෂන් වගේ දේවලට මේවලින් සල්ලි යොදවන්නේ නැහැ. නමුත් පෞද්ගලික ආයතන ආයතනයේ එන්වයර්න්මන්ය් එක කස්ටමර්ට ප්‍රසන්ට් වෙන්න වැඩ කරනවා. මේකට හේතුව බොහෝ වෙලාවට අපි රාජ්‍ය ආයතනයකට යන්නේ සේවාවක් ;ලබා ගන්න නෙමෙයි. අපි කරන වැඩකට අවසරයක් ගන්න. ඒ කියන්නේ ඒ තැනට අපි යන්න ඕනා හින්දා යනවා. ආයතනයට අපිව කඩාව ගන්න උවමනාවක් නැහැ. නමුත් පෞද්ගලික අංශයේ එහෙම බැහ. කස්ටමර්ට ආයේ එන්න පුළුවන් වෙන්න ෆස්ට් ඉම්ප්රේෂන් එක තියෙන්න ඕනා.
පෞද්ගලික ආයතනයකට ගනුදෙනුකාරයෙක් ගෙන්න ගන්න එක ලේසි නැහැ. එත් වරිපනම්, ආදායම් බදු, වාහන ලයිසන් වගේ ගන්න තැන් බලන්න රජයේ ආයතන. මේවට මිනිස්සු ඇඩ් දාලා ගෙන්න ගන්න ඕනා නැහැ. නමුත් නීතියේ රෙගුලාසිවලට යටත්ව මිනිස්සු අකමැත්තෙන් යන තැන්නේ මේවා. ඉතින් මේවල බාහිර ආටෝපය අදාළ නැහැ.. රජයේ ආයතන වලට වෙලා තියෙන්නේ එකයි. මල මිනියක් කුණු ගද ගහහා තිබ්බත් වැඩේ කරගන්න ඕනා නිසා මිනිස්සු යනවා.ඔවු, උන් මොක අවත සර් මඩම් කියල පන දෙන්නනේ කතා කරන්නේ....ආණ්ඩුවේ ඒවාට ගියාම ඔකේ අනිත් පැත්තනේ
එකේ ක්‍රම දෙකක් තියනවා. එකක් ඉන්ස්ටන්ට්. එකට රුපියල් 100ක් යනවා. අනික ස්ලිප්ස් එක. එකට 50යි යන්නේ. වැඩකරන දවසකින් පස්සේ තමා ට්‍රාන්සර් වෙන්නේ. මේ දෙකම කරන්නේ ලංකා පේ එකෙන්.. බැංකු එකේ කොටස්කාරයෝ විතරයි. මොන බැංකුවෙන් යැව්වත් එකයි.
uba ehnm NTB USE KRL NEH