ඇයි NSB නොයන්නේ...

FatCheetah

Junior member
  • Aug 6, 2018
    33
    2
    8
    b6145160-a3e3-4190-9865-6761af7d1ae4.png

    Adaa sampath stable na neh. negative?
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ube maha eka NSB eke director board ekeda... ane palayn miniho yanna...

    Yako mage salli gey pitipasse walak harala eke danmath ubata thiyena kesilla mokakda...
     
    Last edited:

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    epa wena bn giyama. mama mage pass book eka nathi wela kiyala aluth ekak ganna ahuwa.

    1. Id ekai
    2. JP kenekgen letter ekakui aran enna kiuva.

    mama thaama pass book eka gaththe na.

    Peoples එකෙනුත් මෙහෙම කීවා බන් :dull::dull:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    ube maha eka NSB eke director board ekeda... ane palayn miniho yanna...

    Yako mage salli gey pitipasse walak harala eke danmath ubata thiyena kesilla mokakda...


    යකෝ එකේ ඩිරෙක්ටර බෝර්ඩ් ගන්නේ ප්‍රවීන ජෝත්යිෂ්‍යවේදීන්...
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Online banking අවුල මොකක්ද බන්? අප්පෝ ලෝන් ගැනනම් කතා කරලා වැඩක් නෑ.. හැබැයි උන්ගේ පොලිය අඩු කෙස් එකක් අහල තියෙනවා.

    Online banking web site එක හොදා ප්‍රාථමික අවධියේ වෙබ් සයිට් ආවේ කොහොමද කියලා පෙන්නන්න. කිසිම ඇට්ට්‍රැක්ටිව් ගතියක් නෑ. වැඩක් කරගන්නත් අමාරුයි. බැලන්ස් එක බලාගන්න, කලින් ගෙවීම් කරපුවා වගේ බලාගන්න පුලුවන් උපරිම 10ක් වගේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    Online banking web site එක හොදා ප්‍රාථමික අවධියේ වෙබ් සයිට් ආවේ කොහොමද කියලා පෙන්නන්න. කිසිම ඇට්ට්‍රැක්ටිව් ගතියක් නෑ. වැඩක් කරගන්නත් අමාරුයි. බැලන්ස් එක බලාගන්න, කලින් ගෙවීම් කරපුවා වගේ බලාගන්න පුලුවන් උපරිම 10ක් වගේ.


    එකනම් ඇත්ත... බේසික් html වගේ.. හැබැයි උන් ඇනුවල් ෆී කෙස් නැති නිසා ඒවගේ උනත් කමක් නෑ බන්...
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Office එකේ ඉන්න අතරේ ඉක්මණට පැනලා ආවා බොන්ඩ් එක අත්සන් කරලා ලෝන් එක ගන්න NSB එකට. මෙන්න දැන් මුන් කියපි සැලරි එක යන්න වෙනම අලුතින් එකවුන්ට් එකක් ඕනා දැන් ඕපන් කරලා දෙන්නලු. ඇයි යකෝ ඕවා කලින් කියන්න බැරි. ටෞකණ්ඩ... :angry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එකනම් ඇත්ත... බේසික් html වගේ.. හැබැයි උන් ඇනුවල් ෆී කෙස් නැති නිසා ඒවගේ උනත් කමක් නෑ බන්...

    Online banking වලට සල්ලි ගන්නේ නෑනේ කවුරුත් නේද..? SMS alert වලට නේ ගානක් කපන්නේ. :/
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    APO MATANAN NSB PENNANA BA.

    Man housing loan ekkak ganna giya mata un kiwwa loan ganna ba kiyala.
    habai man wena bank ekakin lesiyeen karahgatha. Rate wunath ekama gana hamba wune.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    උන්ගෙ ශාකා නැ atm නැ බන්

    ශාකා වැඩිම බැන්කුව මහජන බැන්කුව පොයින්ට් පෙඩුරු වලත් තියනවා කියහන්කො නැති තැනක් නැ සමහරක් atm නැති බැන්කුත් ඔනෙ ගමක් අස්සෙ තියනවා

    එ වගෙම වැඩ්ම atm තියෙන්නෙ කොමර්ශල් නැති තැනක් නැ කොටහෙන බ්‍ර්න්ච් එකෙ විතරක් මට මතක විදිහට atm 8 thiyanawa

    මුන්ට තාම atm නැත්තෙ toilet අස්සෙ විතරයි රෙන තැන නිසා වෙන්න ඇති

    Sirawata machan math online banking commercial loan NDB :yes::yes::yes:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    වෙන branch එකකින් 1lack ගන්න ගියහම අපේ බූක් එක තියන branch එකෙන් බූක් එක ෆැක්ස් කරනකන් ඉන්න ඕනේ බන් මගේ තියනවා Account එකක් එකට මගේ වයස අම්ම open කරලා තියෙන්නේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    වෙන branch එකකින් 1lack ගන්න ගියහම අපේ බූක් එක තියන branch එකෙන් බූක් එක ෆැක්ස් කරනකන් ඉන්න ඕනේ බන් මගේ තියනවා Account එකක් එකට මගේ වයස අම්ම open කරලා තියෙන්නේ


    කාර්ඩ් එකෙන් දෙපාරකට ඇදපන්... රුපියල් 5නේ කැපෙන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113


    උන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් ඇරුනම අනිත් ගොඩක් පහසුකම් තියෙනවා. අනික සේවා ගාස්තු ගොඩක්ම අඩුයි. මම උන්ගේ නෙට් බන්කින් පාවිච්චි කරනවා, කිසිම ඇනුවල් ෆී නෑ...

    Ithin pvt ewalath nane. Bill payment ekak kalath fee ekak na. Wena bank account ekakata transfer ekak kaloth witharai fee ekak ganne (HNB)
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    NSB එකෙන් ණයක් ගන්න ගිහින් කාපු කට්ට එක්ක බලද්දි උන්ගෙන් මොකුත් එපා. Online banking 0% efficient. Loan staff එකේ එකෙක් දන්නේ නෑ ලෝන් එකට ඕනා ඩොකියුමන්ට් මොනවද කියලා. අපේ ඔක්කොම ඩොකියුමන්ට්ස් තිතට දුන්නා ඔෆිස් වලින්. (ගැරන්ටර් ඔෆිස් එක්කම) නමුත් මුන්ගේ ෆෝර්මැට් වලටම ඒවා ඕනාලු. එහෙම ඔෆිස් වලින් දෙන්න බෑම කියනවා. මුන් ඉල්ලන දේම ඔෆිස් එකේ HR එකෙන් සර්ටිෆයි කරලා දීලා තියෙන්නේ. ඒකත් මදි. ඔන්න යන්තම් සද්දේ දාලා ලෝන් එක සදුදා හම්බෙනවා.

    මගේ ඔෆිස් එකේ එකෙක් NDB ලෝන් එක දැම්මා ලක්ස 16කට. කිසිම ඇපකාරයෙක් නෑ, දවසින් හම්බුනා. NDB දැම්මේ. උට කලින් ලෝනුත් තියෙනවා. මගේ නම අඩුම තරමින් ක්‍රිබ් එකේවත් නෑ..

    ඇත්තට??? :P