ඇයි OTP/2FA SMS දුරකථන අංකවලින් එන්නෙ?

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast

    ඇයි OTP/2FA SMS දුරකථන අංකවලින් එන්නෙ?​

    දැනට බහුතරයක් අතර ඇතිවී තිබෙන කතාබහක් වෙන OTP SMA දුරකථන අංක වලින් එන එක හා OTP/2FA වැඩ කරන ආකාරය හා එහි security පැත්ත.