එවෙලේ මගේ අතේ ලොකු ගානක් තිබ්බේ නෑ.. අලුතින් දාන්න 4 පැනලා ඉල්ලුවා හැම තැනින්ම.. ඔහොම ඉද්දි ජොකියෙක් සෙට් උනා.. පොර තමයි මට තිබ්බ එකම හදලා දැම්මේ... near 3lak.. තව රෙපෙයාර් වගේකුත් මම කලා.. මොකද විකුණන්න බලාපොරොත්තුවෙන් හිටපු නිසා ලොකු ගානක් වියදම් කරන්නත් අදහසක් තිබ්බේ නෑ.. හදලත් මම ටිකක් දිව්වා.. බට් ජියර් එක ශිෆ්ට් එකේ කේස් එකක් ආවා... ගත්ත එකා මොනවා කර ගත්තද දන්නේ නෑ..reapair kalada?
aluth unit ekak tibbada?
aluth ekak tibba nam wedi dawasak duwanna beri wenna widihak nene?
repair kala nam 3.5 yanneth ne
Nopamawa day by day value eka ihala yana Petrol vehicle ekakata maaru wenna.
ape ehem nhne bn, rasnith wdi whneth ita wada pawichchi krnv....