ඇයි Vezel price එක වේගයෙන් අඩු වෙන්නෙ

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    SUV ganna hithagena thel wadakarai kiyala hithanna epaa bung. RAV4, Xtrail (not that crappy cvt) escudo, Tucson (not sure budget allows) wage ekak balanna SUV onima num. Vezel kiyanne crossover type ekak. Escudo ganna epaa Awd ewa epaa num. AWD system hariyata maintain kare naththun badu banis. Fyi, im driving a Grand Vitara 2006 2.0.
     
    • Like
    Reactions: podi.kollo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,971
    2
    54,695
    113
    Mae tike allion premio gannawa ho gala.

    Allion premio forever

    G Superior thamai wadipurama yanne :D

    U2mVTwt.png


    1EPQv5z.png


    cre72BS.png


    yJJjiiK.png


    TwdkfJ1.jpg


    iIIW2gR.jpg


    YToD6iL.jpg


    f6AeULN.jpg


    FDYO2dH.jpg



    v9ZEcHS.jpg


    2hTHwV5.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    ලක්ශ 20 ක වාහනේක ගියර් බොක්ස් එකක් තිබ්බා 28,000 දෙල්කඳෙන් ගත්තේ.ඔයිල් 5,600 ගරාජ් 5000++ .ඔක්කොම 40 ට අඩුවෙන්.

    😂😂😂😋ඒත් වෙසල් පට්ට , මොකද පාර්ට්ස් වුණත් ගණන් නිසා social status එක maintain වෙනවා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    epa..! me pooriyal eka kaapu ekek Liyanne.. 2 yrs ago katta kawa.. 4 laks kudu... kattiya kiyanawa aluth eke na kiyala.. LOL RS eketh e setheema thamai... Vezel market bahinne onna okai. anika dee gannath baha.. mamath dunne maara gemak deela..
    machan 4 lakhs wiyadam karala oka haduwama aaith enne nadda lede. ee issue eka hadapu ekak gattanam badu sure da digata run karai kiyala
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,971
    2
    54,695
    113
    machan 4 lakhs wiyadam karala oka haduwama aaith enne nadda lede. ee issue eka hadapu ekak gattanam badu sure da digata run karai kiyala

    Oya uda article eka balahan
    Kohoma replace kalath dry clutch DCT lankawe wadi kal thiyenne na as of now. Wet clutch DCT kohoma weida danne na danata ewa ena passenger car ekak na mama hithanne lankawe
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    2017 vezel එකක් තියෙන්නේ. තාම මොනවත් ලෙඩක් නම් ආවේ නෑ.
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    machan 4 lakhs wiyadam karala oka haduwama aaith enne nadda lede. ee issue eka hadapu ekak gattanam badu sure da digata run karai kiyala
    haduwata aye enna puluwan macho.. oya lede kawadawath hadanna bari ledak.. Kisima Thanakin Reccomnd karanne naha.. thamange karume anuwa onema welawaka ooka enna puluwan.. ena kaalayak kiyanna ba.. waasanawata mage une lakshe panala.. godak City wala duwapu Vezel wala oya lede enawa Tak gaala... ara GT kiyala thibba wage Traffic wala nithara nawaththan iddi oya ledeta Goduru wenna thiyena ida pramanaya wadi...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගෙ යාලුවෙක් ඉන්නවා ටියුෂන් සර් කෙනෙක් ඌ ලංකාව වටේ යනවා උගේ වෙසල් එකේ. දැන් ලක්ෂ දෙකට එහා ගිහින් ඉන්නෙ. ඌ කියන්නෙ ඌටනම් ප්‍රශ්නයක් නෑ කියල. ඒ කොහොම උනත් දාලා තියන කමෙන්ට් වලින් පේනවනෙ ආපහු විකුනන්න ගියොත් මොකද වෙන්නෙ කියල. වාහනේ කොච්චර හොඳ උනත් වැඩක් නෑ ආපහු විකුනන්න ගිහාම මිනිස්සු ගන්න බයනම්.
    මම දන්න එකෙක් කිවුව ලංකාවෙ තමයි ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ කියල. අලුත් ටෙක්නොලොජි එකක් ඉන්ට්‍රඩියුස් කරහම ගන්න බය ලංකාවෙ අයලු. ඌ කියනවා එහෙනම් වාහන වලට AC ආපු දවස්වල ලංකාවෙ එවුන් ගන්න අදි මදි කරන්න ඇතිලු AC එක කැඩෙනවා රෙපෙයා කරන්න ගොඩක් වියදම් කරන්න වෙයි කියල. AC නැති වාහනේකට ඒ ප්‍රශ්නෙ එන්නෙ නෑ. පස්සෙ හැම වාහනේටම එන්න ගත්තම තමයි ඒ ගැටලුව නැති උනේ. වෙසල් තියන එවුන් එක්ක කතා කරලා බලපන් උන්ට ආර්ථික ගැටළුවක් නැත්නම් විකුනන්නෙ නෑ. ආසාවෙන් තියන් ඉන්නවා.
    ඩොල්ෆින් ආපු දවස්වල හෙන කතාවක් ගියා. අන්තිම නරක වාහනයක් ඩොල්ෆින් වල නිකන්ම හෙඩ් එක යනවා කියල. ඒත් කොහොමද ඒක පස්සෙ මාකට් වෙච්ච විදිහ. කමෙන්ට් කරන එවුන් තමන්ට වෙසල් එකක් තිබිල ඒකෙන් ලැබිච්ච එක්ස්පීරියන්ස් ද කියන්නෙ කියල දැම්මනම් තමයි මූට අයිඩියා එකක් ගන්න පුළුවන්.
    කොහොම උනත් මම වාහන ගැන specialist කෙනෙක් නෙමේ. කලින්ම කිවුව වගේ second hand මාකට් එකක් තියන එකක් ගනින්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,971
    2
    54,695
    113
    මගෙ යාලුවෙක් ඉන්නවා ටියුෂන් සර් කෙනෙක් ඌ ලංකාව වටේ යනවා උගේ වෙසල් එකේ. දැන් ලක්ෂ දෙකට එහා ගිහින් ඉන්නෙ. ඌ කියන්නෙ ඌටනම් ප්‍රශ්නයක් නෑ කියල. වෙසල් තියන එවුන් එක්ක කතා කරලා බලපන් උන්ට ආර්ථික ගැටළුවක් නැත්නම් විකුනන්නෙ නෑ. ආසාවෙන් තියන් ඉන්නවා.

    මං දන්න එකෙකුත් ඉන්නව දැන් 80k kms විතර කිට්ටු කරල ඇති පොර Unregistered ගත්තෙ 2015. දැනට එක පාරක් ක්ලච් පැක් එක දැම්ම. දැන් යන ගණන් වලට දුන්නොත් ලක්ෂ 20 ක් විතර පාඩු වෙන නිසා තියාගෙන ඉන්නවා විකුණන්නෙ නැතුව ආසාවෙන් :)
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    vezel elal 38 lak walata worth mama num hithanne..ape un CHR ekata 70 lak wiyadam karana eke 2015 vezel ekak 38 kata aragena dual clutch issue awith company replace karath padu na..thawa awrudu 3,4k duwanna puluwna ne
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    vezel elal 38 lak walata worth mama num hithanne..ape un CHR ekata 70 lak wiyadam karana eke 2015 vezel ekak 38 kata aragena dual clutch issue awith company replace karath padu na..thawa awrudu 3,4k duwanna puluwna ne

    Eka kiyanna be bn koi wele pare madde hitiyda kiyala.dawasak nuwaraeliye yaddi ekek pare madde hitta.kadu wangu tiyena hariye.uta hollawath be wahane.u ahapau kunuharapa tika passe polime inna ungen.70lks dena eka hodai e wage kattak kanawata wada
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    Eka kiyanna be bn koi wele pare madde hitiyda kiyala.dawasak nuwaraeliye yaddi ekek pare madde hitta.kadu wangu tiyena hariye.uta hollawath be wahane.u ahapau kunuharapa tika passe polime inna ungen.70lks dena eka hodai e wage kattak kanawata wada
    හරියට හරි drive කරද්දි peace of mind එකත් තියෙන්න ඕනෙ. ඔච්චර ලොකු ගානක් දීලා අරගෙන මේක කොයි වෙලාවේ හිටීවිද හිත හිතා පදින්න ඕන නෑනේ.