Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    whym.jpg
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    ලස්සන ආදරයක දුක්බර අවසානයක්....අ‍හිංසක හදවතක්
    සුබ පැතුම් යාලූ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    adara (the love) jeevithe nihanda mihiri mathaka ekka hamadama hithata heen handin konduranawa....
    ea handa oya apuruwata wachana walata naganawa....
    wish you the best
    nice poem
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සෑබෑ ආදරයක පටන් ගැන්මක්
    ඉවර වෙන්න තිබුනේ ජයග්‍රහණයකින්
    නමුත්................
    සිදුවුයේ කුමක්ද? නොසිතූ දෙයක් නේද
    ඒ ජිවිතය එනකම් බලා ඉන්න එපා
    තමන්ගේ ජීවිතයේ වියැකුණු එළිය නැවත
    සොයාගන්න වෙනත් අහසකින් හෝ.

    ලස්සන හැගුම්බර නිර්මාණයක් මින්දද මල්ලි
    තව නිර්මාණ කරන්න.. ස්තුතියි අපිත් එක්ක ලස්සන නිර්මාණ
    බෙදාගන්න එකට..ඔබට ජය.

     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගොඩක් දවසකින් උඹගෙ නිර්මාණයක් කියෙව්වෙ
    හිතට දැනෙන මේ නිර්මාණයත් අපූරුයි මචන්
    දිගටම ලියන්න!
     
    • Like
    Reactions: Mindada hee sara..

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    සුන්දර අාදර මතකයක අවසානයෙ මතක පොත දිග හැරුම. පුංචි දුකක් අාව කියවන් යත්දි. හරිම ලස්සන නිර්මානයක්. හරි අපූරුයි. වැල්ලෙ තබන පා සටහන් මැකීගියත් සැනෙකින්, යලි යලිත් ඒ සටහන් වැලි මත අැෙද්වි නිසැකින්. සොබාදම් රීතියට අපි සැම අයත්. සුන්දර අනාගතයකට සුබ පැතුම්.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මල්ලියෝ හරිම ලස්සනට පදකරලා තියෙනවා, අපූරුවට රූප මවනවා වචන පෙල. අනේ පව් කියලා කියවුනත් ඉබේටම, එපා නම් බලා ඉන්නද ඔහොමම...

    යහපත් අනාගතයක් නිර්මාණයේ චරිතයට!

    නිර්මාණකරුට සුබ පැතුම්!
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හරිම සංවේදියි.
    ඔයා ලියපු දවස් ඒ විදියටම නොවුණත් අපේ ජීවිත වලත් තියෙන්න ඇති.
    ඒ නිසා හුගක්ම හිතට දැනුණා.

    හරිම ලස්සනයි
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    kiyawanakota godak duka hithuna,hithata godak danena nirmanayak..as walata kanduluth ena tharam sanwedi...godak lassanai.
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    I usually dnt like the salutation words ---> "Patiyo,manike,mage raththaran" :rolleyes:
    I think your creation will more nice without those kind of words...
    I like your creation excluding those verses.
    Good Luck..! Mindada aiya Keep Writing More :D
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සෑබෑ ආදරයක පටන් ගැන්මක්
    ඉවර වෙන්න තිබුනේ ජයග්‍රහණයකින්
    නමුත්................
    සිදුවුයේ කුමක්ද? නොසිතූ දෙයක් නේද
    ඒ ජිවිතය එනකම් බලා ඉන්න එපා
    තමන්ගේ ජීවිතයේ වියැකුණු එළිය නැවත
    සොයාගන්න වෙනත් අහසකින් හෝ.

    ලස්සන හැගුම්බර නිර්මාණයක් මින්දද මල්ලි
    තව නිර්මාණ කරන්න.. ස්තුතියි අපිත් එක්ක ලස්සන නිර්මාණ
    බෙදාගන්න එකට..ඔබට ජය.


    ස්තූතියි අයියේ.. ඔයාලා තමයි මගෙ සතුට, දුක හැම දෙයක්ම බෙදා ගන්න යාලුවෝ..
    ජය !
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දාලා ගිය...කැඩී ගිය ජීවිත ගනන අපරිමානයි...

    වරෙක පූජනීය ආදරය නිසා..එහෙමත් නැත්නම් නොසිතූ වෙලාවක තම දේශය රකින්න නිබයව පෙරට ගිය නිසා ඔය ආදී විවිධ හේතු දක්වන්න පුළුවන්......

    වැදගත් වෙන්නේ හෙට දවසට ඒ හදවත පසාරු කරන් ඇණුනු පිහි පාරවල් එක්ක කොහොමද ජීවිතයේ තව යන්න තියෙන ඉදිරිය දෙස හරි ඇසින් බලන්නේ හා එය සීරුවෙන් නැවත ගොඩ නගා ගන්නේ කියන බොහෝ අයට විසඳුමක් පේන තෙක් මානෙක නැති තැන හා තත්කාලීනව සංගතවීමයි....

    ඇන්ජලා නංගි මතු කරපු දෙයෙහි යම් දෙයක් තියෙනවා කියල මට හිතෙනවා..ඔය "මැණීකේ..පැටියෝ" වගේ වචන බොහෝ දුරට නිර්මානය හා නොගැලපෙන බවක් උඩින් පෙන්නුම් කලත් ඇත්ත ආදරයේදී ඔවැනි බොලඳ වචන කොතෙකුත් අපේ මුවින් අපිටත් නොදැනිම පිට වී ඇති අවස්ථා එමට වෙන්න පුලුවන්.. මොකද කවිය පුරා තියෙන සරල සැහැල්ලුව ඒ අයුරින්ම නිර්මානකරුවා රැක ගන්න දරපු උත්සාහයක ප්‍රතිඵලයක් වෙන්න ඇති ඒ යෙදුම්..
    නමුත් මටත් පුංචි අදහසක් ආවා වචන කීපයකින් එසේ ආමන්ත්‍රණය නොකොට එක ආදර ආමන්ත්‍රණයක් තිබුනා නම් ඒකෙන් ලොකු එලියක් නිර්මානය තුල තවත් රඳවා ගන්න තිබුනාදෝ කියල...

    මල්ලියගේ අමුතුම ආරේ කවි නිර්මානයක්.....පදපේලි ඒ ඒ සිදුවීම් කට්ටල හා අමුණා දක්වා ඇති නැවුම් වර්ගීකරණයට හා ඊට සාපේක්ෂව ගෙන හැර පානා ආවර්ජනාවන්ට මගේ සිත තදින් ඇදී ගියා හා පැහැර ගත්තා කීවොත් නිවැරැදියි...

    මල්ලියට ජය....
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මේක නම් මාරයි මචන්....
    හිතට දැනුනා ගොඩාක්ම......ගොඩාක්ම........
    මොනව වුනත් අපිට ජීවිතයේ ඉතිරිවෙන සුන්දරම දේ මතකය විතරයි.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ගොඩක් දවසකින් උඹගෙ නිර්මාණයක් කියෙව්වෙ
    හිතට දැනෙන මේ නිර්මාණයත් අපූරුයි මචන්
    දිගටම ලියන්න!

    ඔව් බන්.. හුඟ දවසකින් උබේ comment එකක් දැක්කෙ. කමක් නැහැ. ඒත් පුළුවන් හැම වෙලාවෙම ඇවිත් අපිවත් බලලා යන්න. උඹට ජය !​